අයි ෆෝන් to ඇන්ද්රොයිඩ්

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,547
    113
    මමත් Android පාවිච්චි කරලා Apple වලට මාරු වෙච්ච එකෙක්. ඒ උනාට අවංකවම කියන්න ඕන මට නම් Android තමයි Apple වලට වඩා හොඳ. Apple වල මට තියෙන එකම හොඳ තමයි phone එක lag වෙන්නේ නැති එක.

    හැබැයි මේක මගේ පුද්ගලික මතය විතරයි
     
    • Like
    Reactions: D_Mad

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    පොර තමුන්ගෙ අවශයතාවට වඩා අනුන්ට පාඩම් උගන්නන්න ෆෝන් ගන්නෙ තමුන්ගෙ සල්ලි වලින් 😂
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,627
    8,354
    113
    දෙකම යුස් කරපන් එතකොට
    අවන්කවම තේරෙයි මොකක්ද ලේසි පහසු කියල.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මං පාවිච්චි කරන්නෙ iPhone එකක්. හැබැයි Android එකකට යන්න ආස හිතිලා තියෙන්නෙ. ලොකුම හේතුව iPhone වල features අඩුයි.
     
    • Haha
    Reactions: hasithayad

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    moved from iPhone to Android sometimes back. for me android is better, that's how i feel. no need to argue because everyone knows that's a never ending debate. :-D
     
    • Like
    Reactions: War Fighter

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පට්ට ෆෝන් එනවා. සමහර ඒවා ක්වොන්ටම් කම්පියුටර් තරම් පවර්ෆුල්. :P ඒත් අර ඇන්ඩ්‍රොයිඩ් මගුල තමා ගහල තියෙන්නෙ. අඩුගානෙ වින්ඩෝස් xp හරි ගහල එවන්න පුලුවන් උනානම් ඔයිට වඩා ගොඩක් දේවල් කරගන්න තිබ්බ. :yes: අපරාදෙ රිසෝසස් :(
     
    • Like
    Reactions: netnet