මචන් ල අලුතෙන් phone එකක් ගන්ඩ ඉන්නෙ . මොකක් ද ගන්ඩ හොද ?.මේ දෙක තමා දැනට හිතේ තියෙන්නෙ.
I Phone 11 128 gb - රු 160,000/= වගේ වෙනව
Samsung a52s 5g - රු 100,000/=වගේ වෙන්නෙ
I phone 11 එක පරනයි මොඩ්ල් එක 2019 sep release කරපු එකක් නෙ. මොකක් ද මේ දෙකෙන් උබල reccomend කරන්නෙ. මේ ඇරෙන්ඩ වෙන හොද phone තියේ නම් කියපන් මේ ගනන් වලට (oppo ,xiaomi ,One plus වගේ ලබ්බවල් නැතුව)
Phone එකෙන් මන් ලොකුවට බලාපොරොත්තු වෙන්නෙ හොද camara qulity ,sound qulity and battry life තමයි. game ගහන්ඩ වගේ දේවල් වලට use කරන් නෑ.
Android ඒවට ලොකු ගානක් යට කරන එක තේරුමකුත් නෑ , Second hand දෙන්ඩ බෑ. ඇපල් නම් මොනා හරි කරල ආයෙ විකුනන්ඩ හරි පුලුවන් කියල හිතනව .හැබැයි මන් කලින් ඇපල් පාවිච්චි කරලම නෑ.