බෞද්ධ සාහිත්‍යයේ පරස්පර විරොදි එවා තියෙන්න පුලුවන් නමුත් තිපිටකයෙ හො අභිදර්මයෙබින්දු;15114962 said:
ඔව් බෞද්ධ සාහිත්‍යයේ සමහර දේවල් බොරු. නිවන බොරු වුණොත් කවද හරි එදාට ඒක බලමු
මගේ බුද්ධිය ගැන දන්නෝ දනිති ( කිරියේ හා ඉන් පිට 2ම).
නිකං වංශේ කබල් ගාලා පොර ටෝක් දෙන්නෙ මොකටද උඹ සිරා බුද්ධිමත් පොරක් මම මෝඩයෙක් කියලා හිතාගනින්කෝ
එකම වැර්ද්දක් හො බොරුවක් හො නොගැලපෙන තැනක් තියෙනවාද නැහැනෙ සාහිතය කියන්න
සමහරක් හිතු මතෙට ලියපුවා තිපිටකය වගෙ කට පාඩමින් ආපුවා පිටපත් කරපුවා නෙමෙ එ නිසා බෞද්ධ සාහිත්‍යයයි බුදු දහමයි පටලවා ගන්න එපා


). 





