අයෙත් ජෙප්පො 3% ට වැටෙයිද?🙆‍♂️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    මේකේ එකාලටත් පුදුම බයක් තියෙන්නේ හොරු ටික පැරදෙනවට
    හොරු නම් සුද්ද කරලා ඉවරයි බං දැන් බොරු කාරයො සුද්ද කරන කාලේ🤣🤣
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    මෙතන කට්ටියක් පැල් බැඳගෙන Elekiri එකේ ජෙප්පොන්ට මඩ ගැහුවට වැඩක් වෙලා නෑනෙ. නිකන් තේරුමක් නැති දෙවල් වලට කාලය නාස්ති කරන්න එපා. elakiri කියන්නේ මීට වඩා වැදගත් දේවල් ගැන කතා කරන්න තියෙන අඩවියක්.
     
    • Like
    Reactions: $onny

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මෙතන කට්ටියක් පැල් බැඳගෙන Elekiri එකේ ජෙප්පොන්ට මඩ ගැහුවට වැඩක් වෙලා නෑනෙ. නිකන් තේරුමක් නැති දෙවල් වලට කාලය නාස්ති කරන්න එපා. elakiri කියන්නේ මීට වඩා වැදගත් දේවල් ගැන කතා කරන්න තියෙන අඩවියක්.

    ඒක තමයි උන්ගේ රස්සාව. මේ පේනවා නේ උන්ම කියන ඒවා

    👇

    iDNeP9F.jpeg
     
    • Like
    Reactions: waca

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනිවාර්යයෙන්, මම හිතන්නේ ගැස් සිලින්ඩරය මේ පාර බහුතර ආසන ගානක් ගයි (පක්ෂේ නම මතක නැ), ඊට පස්සේ රවී කරුණානායක හරි, සාගල හරි ඉල්ලා අස් වෙලා රනිල් ට පාර්ලිමේන්තුවට එන්න කියල ආරාධනා කරලා අගමැති කම දෙයි. දැන් රනිල් ට බහුතරය තියෙන නිසා, සජබේ මන්ත්‍රී ටික සජිත් දාල ගැස් සිලින්ඩරය එක්ක සෙට් වෙයි. ඊට පස්සේ රනිල් උතුරු නැගෙනහිර මන්ත්‍රී කණ්ඩායමත් සෙට් කර ගෙන විශ්වාශ භංගයක් ගෙනත් අනුර කුමාර එලවයි. ඊට පස්සේ රනිල් තමා ජනාදිපති :yes:

    :shocked::shocked:
    main-qimg-8e6914f39cc0f9c5048b76beb4531de1.webp