මේ යූනියන් කෙස් එක දැන් යල් පැනපු කෙස් එකක් බන් . වෙන එකක් තියා China වලත් Union තහනම්Union නැති කරොත් එහෙම America වගේ තියෙයි. Mail එකක් ඒවල ජොබ් එකෙන් එලියට දාන ඒවයි, annual leave ටික අරන් ආයේ එනකොට ඒ ජොබ් එකේ අයින් කරන ඒව වගේ සෙට් උනාම තමයි ආතල් එක තියෙන්නේ. Union තියෙන ඕනේ ඕනෑවට වඩා තියෙන බලය abuse නොකර.
හරි ලස්සන කතා.උඹට ඕනෙනන් උඹ බල්ල වගේ වැඩ කරපන්. අපිට එහෙම ඕනෙ නෑ. අපිට එහෙම වැඩ කරන්න ඕනෙත් නෑ අපිට අපේ සේවකයන්ට එහෙම කරන්න ඕනෙත් නෑ.
අපිට අපි කරන දේට වටිනාකමක් හම්බෙන්න ඕනෙ සහ දෙන්න ඕනෙ.
01. යූනියන් කතාවක් ඔතන කොහේවත් කියන්නෙ නෑ.යූනියන් වල ඉල්ලීම් සපුරා දී අනුර කුමාර පවසන අන්දමින් ලාභයෙන් කොටසකුත් සේවකයන්ට බෙදා දෙන්න ඕන
ලප නායක දෙයියො කියපු දෙයක් ප්‍රශ්න කිරීම වහලුන්ට තහනම්..හරි ලස්සන කතා.
ඔය නායකයන් කම්කරු අයිතිවාසිකම් ගැන කතා පවත්වනවා, නමුත් තමන්ගේ මුදල් යොදවා අධික අවදානමක් ඇති ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෙකු ගැන කතා කරන්න එකෙක් නැහැ. ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ගැන අදහසක් තියෙන මනුස්සයෙක් විදියට අනුර කුමාරගේ කතාව ඇහුවාම හිනා ගියා. සේවක අයිතිවාසිකම් ගැන ඔය මහත්තයගේ කතාව ඇහුවම තව හිනා ගියා. ඔය දෙන්නම ව්‍යාපාරයක් කරලා පුරුද්දක් ඇති අය නොවේ කියල 1000% සහතික වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කරනකොට රජයේ නීති රෙගුලාසි වලට අනුකූලව රජයේ බදු, ජල-විදුලිබිල, යන්ත්‍ර සඳහා යොදන ප්‍රාග්ධනය, ඒවා නඩත්තු කිරීමේ වියදම්, අමුද්‍රව්‍ය මිල, සේවකයන් සොයාගැනීම, වැටුප් ගෙවීම, ප්‍රවාහනය වෙළෙඳපොල සොයාගැනීම, අලුත් තරඟකරුවන් අභිබවා යන්නේ කෙසේද ආදී දාහක් ප්‍රශ්න තිබෙනවා, ඒවාත් කර යූනියන් වල ඉල්ලීම් සපුරා දී අනුර කුමාර පවසන අන්දමින් ලාභයෙන් කොටසකුත් සේවකයන්ට බෙදා දෙන්න ඕන.
![]()
Private company වල Union කොහෙද යකො. Union කියන වච්නෙ කියන්න ඔනෙ නෑ බන් ලපය කියන්නෙ union concept එක කියල තෙරෙන්න ඔනෙ උබට.ඉස්සෙල්ල හරියට කතව අහපන්. ලපයා ඔය කතා කරනෙත් union meeting එකක.ඕනම ලොකු ප්‍රයිවට් කම්පැනි එකක union තියෙනව බන් දැනටමත්.
Anyway මේ වීඩියෝ එකේ කොහේවත් union හදන කතාවක්වත් ලාභෙ උන් ගන්න කතාවක්වත් කිසිම දෙයක් කියන් නෑ. ත්‍රේඩ් එක දාපු එකා තඩි බොරුවක් දාලා තියෙන්නෙ.
------ Post added on Sep 8, 2024 at 11:33 PM
even Bethesda, Activision having unionsජෙප්පො පෞද්ගලික Company වලත් Union හදන්න යන්නෙ. Company එකෙ ලබයෙන් කොටසක් ජෙප්පන්ට ගන්න ඔනෙලු.
IT Company ටිකත් ලෙෆ්ට්.මුන්නන් සාපයක්. 3:12 ඉදල බලපන්
ජෙප්පො පෞද්ගලික Company වලත් Union හදන්න යන්නෙ. Company එකෙ ලබයෙන් කොටසක් ජෙප්පන්ට ගන්න ඔනෙලු.
IT Company ටිකත් ලෙෆ්ට්.මුන්නන් සාපයක්. 3:12 ඉදල බලපන්
tax/vat ගෑන නෙමෙ මෙ කියන්නෙ .මොන company එකද කෑමති තමන්ට හම්බෙන ලාබෙන් කොටසක් ජෙප්පොන්ට දෙන්න. උබ කෑමතිද, උබ කරන business එකෙ ලාබෙන් කොටසක් දෙන්න ජෙපොන්න්ටහම්බ කරන්නෙ ඩොලර්ද, පවුම්ද, යුරෝද කියලා නෑ.
ලංකාවෙ tax resident කෙනෙක් නං ලංකාවට ආදායම් බදු ගෙවන්න ඕන. එහෙමයි නීතිය හැදෙන්න ඕන.
පොඩි ටැක්ස් අඩු කිරීමක් දුන්නට කමක් නෑ විදේශ මුදල් ගේන එක දිරිගන්වන්න කියලා. සම්පූර්ණයෙන්ම ටැක්ස් නැති කරන එක වැරදියි.
tax/vat ගෑන නෙමෙ මෙ කියන්නෙ .මොන company එකද කෑමති තමන්ට හම්බෙන ලාබෙන් කොටසක් ජෙප්පොන්ට දෙන්න. උබ කෑමතිද, උබ කරන business එකෙ ලාබෙන් කොටසක් දෙන්න ජෙපොන්න්ට
ජෙප්පොන්ට දෙන්න කියල කොතනදදිද කියන්නෙ?????මොන company එකද කෑමති තමන්ට හම්බෙන ලාබෙන් කොටසක් ජෙප්පොන්ට දෙන්න.
මේ එකෙක් මට ශුද්ධ ලාභය ගැන උගන්වන්න ඇවිත්, තව ටිකකින් ආර්ථික විද්‍යා දේශනා එහෙමත් උපුටා දක්වයි, ඊයේ මූ මට මූලික අයිතිවාසිකම් ගැන දේශනයක් පවත්වන්න ආවා.01. යූනියන් කතාවක් ඔතන කොහේවත් කියන්නෙ නෑ.
02. උඹ මෝඩයා නිසා Gross profit එක ගැන කියන කතාව උඹට තේරෙන්නෙ නෑ.
ගොඩාක් වචන කියෙව්වට වැඩක් නෑ මූලික දේ නොතේරෙනවනම්.
ලොල්. උබ බදුම්කරෙ උනෙ මොකක්ද කියලා දෑනගන්න cope report එක බලප්න් ඉස්සෙල්ලා. හදුන් ගවය තමා හඩුවෙ. එකෙ පඩුව hypothetical කියල තියන්වා.අනික අඩිකරනෙන් නඩුවක් ගියනෙ. එකෙත් වන්චාවක් වෙලා නෑ. උබ තම මවගෙන ඉන්නෙ බැඳුම්කර වන්චාවක් උනා කියලා.කවුද ඉතින් ජෙප්පොන්ට සල්ලි දෙන්නෙ? උබේ හිතේ මවාගත්ත විකාර වලට මගෙන් උත්තර අහනවා.
ඒ වගේම උබ කැමතිද උබේ ටැක්ස් සල්ලි පල් හොරෙක් මහබැංකු බැඳුම්කර හරහා අරගෙන සිංගප්පූරුවෙ අකවුන්ට් වලට දාගන්නවට? මං නං කැමති නෑ. ඒ උනාට ඒක කරා.
මේක නං අර උබ කිව්ව ඒක වගේ මවාගත්ත විකාරයක් නෙවෙයි ඇත්තටම වෙච්ච එකක්. ඒක ප්‍රශ්නයක් නැතිවෙච්ච උබලා වෙන බයිල සිටුවේෂන් ගැන කියනකොට තමයි පුකෙන් හිනායන්නෙ.

දේශනේ සාර්ථකයිනෙ රිදිල ඩිස්ලයික් කරාට උඹ යමක් ඒකෙන් ඉගෙන ගත්තනෙ .මේ එකෙක් මට ශුද්ධ ලාභය ගැන උගන්වන්න ඇවිත්, තව ටිකකින් ආර්ථික විද්‍යා දේශනා එහෙමත් උපුටා දක්වයි, ඊයේ මූ මට මූලික අයිතිවාසිකම් ගැන දේශනයක් පවත්වන්න ආවා.
![]()
දේශනේ සාර්ථකයිනෙ රිදිල ඩිස්ලයික් කරාට උඹ යමක් ඒකෙන් ඉගෙන ගත්තනෙ .