අයෙත් පෝලිම් යුගයක් එයි කියලා හිතෙනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    රනිල් සර් දින්නේ නැත්තම් මට හිතෙනවා අයෙත් පෝලිම් යුගයක් එයි කියලා

    අයෙත් කරන්ට් එක කපයි කියල දිගටම

    එක නිසා මම ඊයේ බයිසිකලයක් ගත්තා ඕව ගනම් යන්න කලින්

    තව Solar Panel එකකුත් ගහගන්න ඉන්නේ හැමදාම මේ දුක විදින්න බැනේ

    උබලගේ මොනවද අනාගත Plan ?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පයිය තමා. නන්දසේනයත් බදුපිට බදු ගැහුවා. ඒත් ඌට පෝලිම් නැතිකරන්න බැරි උනා. මේක මචන් තනිකරම රනිල්ගෙ විස්වකර්ම බලයෙ තියෙන හාස්කම්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පෝලිම් නැති කළේ වැඩි කළ බදු ගෙවූ නුබ සහ මමය...
    අප්පා එහෙමද... එතකොට ඇයි ජෙප්පො බාරගත්තේ නැත්තේ ? අපි බාරගන්නේ නෑ... මේක දැන් මලමිනියක් කියලා පස්ස ගැහුවේ ඇයි කිව්වනම්...
     
    • Like
    Reactions: CohenLenstra

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පයිය තමා. නන්දසේනයත් බදුපිට බදු ගැහුවා. ඒත් ඌට පෝලිම් නැතිකරන්න බැරි උනා. මේක මචන් තනිකරම රනිල්ගෙ විස්වකර්ම බලයෙ තියෙන හාස්කම්.
    ගෝඨාභය ගහපු එක බද්දක් කියපන්කෝ
     
    • Like
    Reactions: somalal and gamerlk

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    අප්පා එහෙමද... එතකොට ඇයි ජෙප්පො බාරගත්තේ නැත්තේ ? අපි බාරගන්නේ නෑ... මේක දැන් මලමිනියක් කියලා පස්ස ගැහුවේ ඇයි කිව්වනම්...

    Wasn't there a JVP candidate when the parliament voted for an acting president after wiruwa stepped down?
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    දැන්ම මෙච්චර ත්‍රඩ් නන් ජ්න්දෙ ලං වෙන්කොට අප්පිරියා වෙයි
    දැන් ඉස්සර වගේ නෙවෙයි. KPI අඩු උනොත් පඩි නෑ. :baffled: