අයෙත් පෝලිම් යුගයක් එයි කියලා හිතෙනවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රනිල් සර් දින්නේ නැත්තම් මට හිතෙනවා අයෙත් පෝලිම් යුගයක් එයි කියලා

    අයෙත් කරන්ට් එක කපයි කියල දිගටම

    එක නිසා මම ඊයේ බයිසිකලයක් ගත්තා ඕව ගනම් යන්න කලින්

    තව Solar Panel එකකුත් ගහගන්න ඉන්නේ හැමදාම මේ දුක විදින්න බැනේ

    උබලගේ මොනවද අනාගත Plan ?

    ai ube ammata ahawal seen eka karanne ponna ranilda ban??

    ps. tharaha wenna epa, meeta wada wena wachana naha ubata kiyanna.
     
    Roddy_Rules

    Junior member
  • Sep 26, 2023
    50
    63
    18
    Anticipatory anxietyAnticipatory anxietyAnticipatory anxietyAnticipatory anxietyAnticipatory anxietyAnticipatory anxietyAnticipatory anxiety
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    රනිල් සර් දින්නේ නැත්තම් මට හිතෙනවා අයෙත් පෝලිම් යුගයක් එයි කියලා

    අයෙත් කරන්ට් එක කපයි කියල දිගටම

    එක නිසා මම ඊයේ බයිසිකලයක් ගත්තා ඕව ගනම් යන්න කලින්

    තව Solar Panel එකකුත් ගහගන්න ඉන්නේ හැමදාම මේ දුක විදින්න බැනේ

    උබලගේ මොනවද අනාගත Plan ?
    Akd awoth aniwa wenawa
     
    • Wow
    Reactions: Bitter Truth

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    බෛයො අසරණ වෙලා
    අහස අඳුරු වෙලා
    වැස්ස නෑ
    ඉර පායන්නෙ නෑ
    බඩ වේලලා 🙁

    බෙෙයොන්ට කෙලවන්න උදේ පාන්දරම ගිහින් කොමියුනිස්ට් කාරයාට චන්දේ දාලා රට උතුරු කොරියාවක් වෙලා උඹලට කෙලවුන දවසට වෙන ඵකවුන්ට් වලින් ඵහෙම ඵන්න ඵපා.😹😹😹.හොඳට මතක තියන් ඉන්නේ ජෙප්පොන්ට කඩේ යන සෙට් ඵක..ගොඩක් කඩේ යන ජෙප්පො ඉන්නේ වෙන රටවල් වල..😹😹😹
     
    • Love
    • Like
    Reactions: AKI-SL and monson

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ආයිත් පෝලින්, ලයිට් කැපිලි ආවොත් නන් ආයිත් අරගලය තමයි.

    හැන්කිය ට්විටර් එකේ පෝස්ට් දදා ඉදියි උද්දමණය 200%, 300% කිය කිය. ඉන්දියන්, බන්ගලින්ගෙන් ආයිත් ණය ගන්න වෙයි. ඩොලර් එක 400-500 වෙයි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බලමු කොමියුනිස්ට් කාරයා ගැම්මට හදමු ලෝකේ සුපිරිම රට ලංකාව වෙයිද කියලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බෙෙයොන්ට කෙලවන්න උදේ පාන්දරම ගිහින් කොමියුනිස්ට් කාරයාට චන්දේ දාලා රට උතුරු කොරියාවක් වෙලා උඹලට කෙලවුන දවසට වෙන ඵකවුන්ට් වලින් ඵහෙම ඵන්න ඵපා.😹😹😹.හොඳට මතක තියන් ඉන්නේ ජෙප්පොන්ට කඩේ යන සෙට් ඵක..ගොඩක් කඩේ යන ජෙප්පො ඉන්නේ වෙන රටවල් වල..😹😹😹

    dan rata singapore wela da ban
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අමාරු කාලේ රනිල් බාර ගත්ත කියන බබාලට මතක නැ , ජනාදිපති පත් කරගන්න පාර්ලිමේන්තු චන්දයක් තිබ්බ එකේදී , පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් වෙච්ච ඩලස් වත් හලලා බයි මන්ත්රිලා ටික හාමුව තෝරාගත්තේ කියල :P මයින එහෙම වැදගෙන හිටියේ :lol: වෙන එකෙක් පත් වෙයි කියල බයට :lol:

    • Haha
    Reactions: Nidarshana_k

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අමාරු කාලේ රනිල් බාර ගත්ත කියන බබාලට මතක නැ , ජනාදිපති පත් කරගන්න පාර්ලිමේන්තු චන්දයක් තිබ්බ එකේදී , පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් වෙච්ච ඩලස් වත් හලලා බයි මන්ත්රිලා ටික හාමුව තෝරාගත්තේ කියල :P මයින එහෙම වැදගෙන හිටියේ :lol: වෙන එකෙක් පත් වෙයි කියල බයට :lol:
    hari bn ithin dan kisi awulak nehene, AKD X Rajapaksha kiyanne ithin dan ehema loku tarahak tiyena un neweine 🤭 final rally eka baluwane neda

    dan rata singapore wela da ban
    minissu eka welak hari kala adala innawane 🤭
    ------ Post added on Sep 20, 2024 at 6:04 PM
     
    • Haha
    Reactions: SLK_sri

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113
    අමාරු කාලේ රනිල් බාර ගත්ත කියන බබාලට මතක නැ ,.....
    හාල් පොල් නැත්තන් මේ වගේ මාලිමාවට හැලි ලිය ලිය කඩේ ගිය තක්කඩියන් ගෙන් ඉල්ල ගන්න :lol: