bike eken bahala helmet dagena duwagena awoth wade amarui ne ban..godak minissu ena nisa hama eka dihama saken balannath bane..
අනේ මන්ද බන් එකත් ඇත්ත තමයි,එහෙම දුවන් අවොත් අනිවා වෙඩි තියන්න කියනවා...පස්සේ අව්ලක් උනොත් කියනවා සෙල්ලම් පිස්තොලෙකින් තිබ්බේ කියල....
