අයෙත් full face....

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    බලපල්ලකො අජිත් රෝහණ අද උදේ අයෙත් කියනවා ඇහුන full face හින්ද හොරකම් 13ක්ද කොහෙද උනා,අය තහනම් කරනවා කියල...මේ සැරේ case ආවොත් පැහැදිලි කරලා දෙනවලු ඒ අයට..අනේ මන්ද බන්..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අැයි බං උන් මෝටර් බයිසිකලුත් තහනම් කරනවා කිව්වා. ඇයි ඉතිං උන් ගේම දීලා ෆුල් ෆේස් දාං බයික් වලින්නේ යන්නේ...:D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,238
    113
    අනේ මන්දා එන විදිහටනම් එහෙම කරන්න වෙයි වගේ..

    Dream_Har

    Member
    Oct 9, 2013
    60
    8
    0
    ෆුල් ෆේස් තහනම් කරන්නෙ මගුලටද බන් අර බැංකු වල ඉන්න සික්කන්ට ගල්කටස් වෙනුවට දෙන්න කියහන්කෝ T 56 .
    අනික මැරෙන්න ඔන්න මෙන්න ඉන්න නාකි සික්කෝ බැංකු වලින් අයින් කරලා . ආමි එකෙන් අයින් උන වගේ උන් හරි ටිකක් ඇගපත තියන උන් හරි දැම්මනම් ඕක ඉවරයි.

    අද අර කිරුලපන උන් නියමෙට වැඩෙ දුන්නෙ. උන්ට T 56 වගේ තිබ්බනම් අරුන් දෙන්නට අද බඩු බනිස්.

    ෆුල් ෆේස් තහනම් කලා කියහන්කෝ. උන් බැංකු ලගට ඇවිත් මාස්ක් දාගනී. එතකොට මේ රටේ අමුඩ ලේන්සුවෙ ඉදලා තහනම් කරන්ඩ වෙන්නෙ :P

    මටනම් හිතෙන්නෙ ඔය ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන තියරිය අමු ගොබ්බ කතාවක්

    උන් ඕක පාවිච්චි කරන්නෙ බං බැංකුව ඇතුලේ ගේම ගහන්ඩනේ. ඉතිං ඕකට උන්ට ෆුල්ෆේස්ම ඕන නෑ ඕක තහනම් කලා කියලා උන් බැංකු කඩන එක නවත්තයි ද.. මාර පොලිසියක්නෙ බං අපිට ඉන්නෙ.

    හෙට අනිද්දට රෙදිත් නැතුව පාරෙ යන්ඩ කියයි.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    prasneta uththare oka nemene bn..horu dannawa ona waraddak karala galawenna puluwan kiyala..me rate kisima sadarana neethiyak na..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,238
    113
    මෙන්න මේ වගේ කුඩු වෙන්න දුන්නනම් ආයෙත් ඕවා කරන්නේ නැහැ..

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,238
    113
    ෆුල් ෆේස් තහනම් කරන්නෙ මගුලටද බන් අර බැංකු වල ඉන්න සික්කන්ට ගල්කටස් වෙනුවට දෙන්න කියහන්කෝ T 56 .
    අනික මැරෙන්න ඔන්න මෙන්න ඉන්න නාකි සික්කෝ බැංකු වලින් අයින් කරලා . ආමි එකෙන් අයින් උන වගේ උන් හරි ටිකක් ඇගපත තියන උන් හරි දැම්මනම් ඕක ඉවරයි.

    අද අර කිරුලපන උන් නියමෙට වැඩෙ දුන්නෙ. උන්ට T 56 වගේ තිබ්බනම් අරුන් දෙන්නට අද බඩු බනිස්.

    ෆුල් ෆේස් තහනම් කලා කියහන්කෝ. උන් බැංකු ලගට ඇවිත් මාස්ක් දාගනී. එතකොට මේ රටේ අමුඩ ලේන්සුවෙ ඉදලා තහනම් කරන්ඩ වෙන්නෙ :P

    මටනම් හිතෙන්නෙ ඔය ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන තියරිය අමු ගොබ්බ කතාවක්

    උන් ඕක පාවිච්චි කරන්නෙ බං බැංකුව ඇතුලේ ගේම ගහන්ඩනේ. ඉතිං ඕකට උන්ට ෆුල්ෆේස්ම ඕන නෑ ඕක තහනම් කලා කියලා උන් බැංකු කඩන එක නවත්තයි ද.. මාර පොලිසියක්නෙ බං අපිට ඉන්නෙ.

    හෙට අනිද්දට රෙදිත් නැතුව පාරෙ යන්ඩ කියයි.

    :lol::lol:T 56 සික්කන්ට දෙන්නේ මොන රටේද බොල..:rofl:
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ow ban atm 1ta yaddith helmet jacket galawanna kiyala gahala thiyanawa..ithin ban bank ekata yaddith owa galawapan kiyanna wath ekek hitiya nam harine..boru wikaara bn..
     
    Dream_Har

    Member
    Oct 9, 2013
    60
    8
    0
    :lol::lol:T 56 සික්කන්ට දෙන්නේ මොන රටේද බොල..:rofl:

    මචං මේ ලංකාවෙ පාතලේ උන් ගාව ට් 56 තියනවනම් . බැංකු කොල්ලකන්න එන උන් ගාව t 56 තියනවනම් සික්කන්ට ඒක දුන්නම අවුලක් වෙනවද.

    කරන්න ඕන දේ නොකර ගොබ්බ නීති ගෙනත් හරියනවද. උබම හිතපන් හොරෙක් t 56 අරන් එනකොට සික්ක ගල්කටස් එක ලෝඩ් කර කර ගහන්ඩ ඕන ඌ දෙවෙනි එක ලෝඩ් කරනකොට අරූ බැංකුවත් කොල්ල කාල අරූට පුකෙත් ඇරලා යන්නෙ

    ඔය වගේම ගොබ්බ අදහස් නිසා තමයි බන් අර ග්‍රාමාරක්ශයකයෝ හැටහුටාමාරක් මැරුම් කෑවෙ. අන්තිමට උන්ට t 56 දීලා හදලා ගත්තට පස්සෙ තමා ටෙරාල කෙලිනකොට අර මායිම් ගම්මාන ටික ආමි එකෙන් එනකම් උන් අල්ලන් හිටියෙ.

    සික්කන්ට කවුද බන් T56 දෙන්නෙ කියලා අහලා ඒකට උත්තරේ විදියට ෆුල්ෆේස් තහනම් කරපුවාම ඔය ප්‍රශ්නෙ සම්පූර්නෙන්ම විසදිලා ආයෙ කවදාවත් ලංකාවෙ බැංකුවක් මංකොල්ල කන්නෙ නැතිවෙයි කියලා උබ හිතනවද.

    අද කිරුලපන වීඩියෝ එක බලපන් අරූ පලවෙනි ව්එඩිල්ල තියලා තුවක්කුවත් ලෝඩ් කර කර අරුන් පිටිපස්සෙ දුවනවා. උන් කලබල උන නිසා හොදයි නැත්තං සික්කා පෙනේරයක් වෙනවා අරුන්ගෙන් වෙඩි කාලා.

    හොරෙක්ට මූන දෙන්න අවියක් හරියට නැත්තං ආරක්ශකයාට වඩා වැඩිපුර බලයක් තියන අවි හොරු පාවිච්චි කරනවනම් .

    කරන්න ඕන ෆුල් ෆේස් තහනම් කරන එකද.

    ආරක්ශකයා ඒ වෙනුවෙන් හරියට සූදානම් කරන එකද
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    අද බැලුම්ගල අහපල්ලකෝ කොහෙන් හරි හොයාගන...සෙල්ලම් පිස්තෝල කාරයට කෝල් කරලා පට්ට ආතල් 1ක් දුන්න.... :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කරන්නෙ තියෙන්නෙ ආයතනයකට ඇතුල් වෙද්දි මුහුණු ආවරන, ෆුල් ෆේස් හෙල්මට් ගලවල එන්න කියල ඒ සම්බන්දව ජනතාච දැනුවත් කරන එක ... ATM එකට යද්දිත් ඕක ගහල තියෙනව
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,856
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කරන්නෙ තියෙන්නෙ ආයතනයකට ඇතුල් වෙද්දි මුහුණු ආවරන, ෆුල් ෆේස් හෙල්මට් ගලවල එන්න කියල ඒ සම්බන්දව ජනතාච දැනුවත් කරන එක ... ATM එකට යද්දිත් ඕක ගහල තියෙනව
    ඊයෙ කඩපු බැංකුවෙ එහෙම notice එකක් ගහල තිබ්බ ඒත් උන් හෙල්මට් ගලවල නෑ..:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඊයෙ කඩපු බැංකුවෙ එහෙම notice එකක් ගහල තිබ්බ ඒත් උන් හෙල්මට් ගලවල නෑ..:P

    අනේ මන්ද බන් ... සිකුරුට්ටො ඉන්නෙ දොර අරින්න මිසක් ආරක්ෂක වැඩ වලට නෙවෙයි ... ඒකයි අවුල :lol:
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ඊයෙ කඩපු බැංකුවෙ එහෙම notice එකක් ගහල තිබ්බ ඒත් උන් හෙල්මට් ගලවල නෑ..:P

    ekai man kiwe ewa galawanna kiyanna ekek inna ona kiyala...sikirutta eka gana balanna epai,uge wagakeemane eka..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,856
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ මන්ද බන් ... සිකුරුට්ටො ඉන්නෙ දොර අරින්න මිසක් ආරක්ෂක වැඩ වලට නෙවෙයි ... ඒකයි අවුල :lol:
    දැන් ඉස්සර වගේ බෑ සිකුරුට්ටො රෙඩි පිට ඉන්න ඕනි ගිණි බිඳින්න :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,856
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොර වැඩ වෙනව කියල full face හෙල්මට් තහනම් කරන එකනම් මෝඩ වැඩක්..බැංකුවෙ සල්ලි සහ ඇතුලෙ ඉන්න අයගෙ ආරක්ෂාව බලාගන්න එක සිකුරුට්ටොන්ගෙ වැඩක්