අයෙමත් ආදරෙන්

Jun 5, 2013
463
27
0
මචන්ලා මේකයි සීන් එක..

මම 2008 තාම උසස් පෙළ කලේ..2006 මැයි වගේ තාම අපේ ඉස්කෝලේ පටන් ගත්තේ.2005 නොවැම්බර් වගේ ඉඳන් මම ඉස්කෝලේ යන බස් හෝල්ට් එකෙන් කෙල්ලෙක් නගිනවා එකිත් ඉස්කෝලේ යන්න..මම සාමාන්ය් පෙළ කරන නිසා එකී ගැන වැඩි උනන්දුවක් තිබ්බේ නෑ..එත් උසස්පෙළ පටන් ගත්තු කාලේ මේකිට මම try කළා..මෙකි එතකොට 9 වසරේ..මේකිත් මට කැමැත්තෙන් වගේ හිටියා..එත් මට එක කියා ගන්න බැරි උනා..එක මගේ නොහැකියාව..එක මම පිලිගන්නවා..මාස 4ක් විතර එකී දිහා බල බල හිනා වේවි හිටියා බස් එකේදී එහෙම එත් මම වචනයක්වත් කතා කරලා නෑ..

ඔහොම කාලයක් ගියා..අපේම ඉස්කෝලේ මට වඩා අවුරුද්දක් බාල එකෙක් සෙට් කරගතත එයාව..මත ඉතින් දුකෙන් පැත්තකට වුනා.එක වැඩි කාලයක් තිබ්බේ නෑ..මටත් ඉතින් ඒකිව අමටක වෙලා ගියා...
මම ෆේස් බුක් එකක් හැදුවේ 2008,එදා ඉඳන් ගිය සතියේ වෙනේකන් මම ඒකිගේ මුල් නම ගහල හෙව්වා හම්බුනේ නෑ...

මෙහෙම ඉතින් කාලයක් ගත වුනා අවුරුදු 7ක් විතර.මාත් ඉතින් කෙල්ලෝ 3ක් විතර මේ කාලේදී දාගත්තා..එත් මචන්ලා මට අරකිට තරම් ඇත්තටම ආදරයක් හිතුනේ නෑ කාටවත්.මම කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ කරන්න පටන්ගත්තේ අර මන් මුලින් කියපු කෙනාට තමා..එකනම් ඇත්තටම ආදරයක්...

මම ෆේස්බුක් හිටියට මගේ යාලුවන්ව විතරයි online දාලා තියෙන්නේ..එත් ඉතින් ලස්සන කෙල්ලෙක් හිටියොත් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දානවා..මම ලගදි මගේ චැට් බාර් එකෙන් ඔක්කොවොම online දැම්මා..කෙල්ලෙක් හිටියා මම ඒකිට hi ගාලා පොඩ්ඩක් කතා කළා..මේකිත් කතා කළා..මම කවදා දාපු රික්වෙස්ට් එකක්ද දන්නේ නෑ..එකිත් add කරලා...එකිත් එක්ක කතා කලාම දැනගත්තේ..එකිත් අර මම කලින් කිව්වා කෙල්ලගේ කලින් ඉස්කෝලේ යාලුවෙක් මම එයා ගැන ඒකිගෙන් ඇහුවා,මුල් නම විතරක් කියලා..මන් අනිත් නම දන්නේ නෑ..
එයා ඇහුවා අපේ ඉස්කෝලෙන් Al වේලට වෙන ඉස්කෝලෙකට ගිය කෙනාද කියලා..මම ඔව් කිව්වා.ඇත්තටම එයා වෙන ඉස්කෝලෙකට ගියා Al වේලට..මම හැඩරුව කිව්වම මෙකි අදුරගත්තා මන් අහන්නේ කවද කියලා..මෙන්න මෙකි අහනවා ඔයා නේද x එක්ක ඉස්සර යාලු වෙලා හරි ඔය එයට try කරපු හරි Y කියලා (x මුලින් කිව්ව කෙල්ල, Y මම) මම ඉතින් ඇත්තම කිව්වා මම යාලු වෙලා හිටියේ නෑ try කළා තමා කියලා..
අපි දන්නවා ඔයාව මට මතකයි අපි ඔයාගේ නම කියල x ට විහිලු කරනවා කියලා ඉස්සර..මම එහෙම දෙයක් ගිය සතියේ වෙනකන් දැනගෙන හිටියේ නෑ..බැලින්නම් ඒකිගේ ඉස්කෝලේ හැමෝම දන්නවා මන් ඒකිට try කළා කියලා..මට ඒවා දැන් මතක් වෙනකොටත් හිනා..මන් ඇහුව දැන් x ඔයාගේ යාලුවෙක් නෙමයිද කියලා..ඉස්කෝලෙන් ගියාට පස්සෙනම් හම්බුනේ නෑ එත් NIMB එකට එනවා එත් අපිට වඩා පල්ලෙහා Batch එකේ කියලා කිව්වා..මට ඉතින් එක ඇහුවම පුදුම සතුටක් අවා..

මන් අයියට එයාගේ 4න් number එක හොයලා දෙන්නද කියල ඇහුව මෙකි.මන් කිව්වා එපා ඔයාට පුලුවන්නම් එයා FB ඉන්නවද කියල හොයල දෙන්න පුලුවන්ද කියලා ඇහුවම හා කිව්වා..මෙකි කිව්වා දවස් 2ට විතර පස්සේ මන් යාලුවෙක්ගෙන් ඇහුවා එයා ෆFB ඉන්නවා කිව්වා,මට Suggest කරන්නම් කියලා..මාත් ඉතින් එදාම අරකිගේ යාලුවන්ගේ Accounts වේලට ගිහින් Search කරා..පැය 2ක් විතර search කළා...මට ඇත්තටම ඇස අදහාගන්න බැරි උනා එකීගේ profile එක හම්බුනා..හරියටම අවුරුදු 7න් මම ඒකිව අයිත් දැක්කේ..මට අයිත් ඒකිට පුදුම ආදරයක් ඇති උනා..ඒ උනාට මන් අනිත් kellata කිව්වේ නෑ එක.

ඒ උනාට මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යවන්න බෑ ඒකිට..මට ඒකිගේ යාලුවෙක් නෑ එකයි,අරකිත් තාම add වෙලා නෑ..එක හින්ද මන් message එකක් දැම්මා මව අදුරනවද කියලා..එත් කිසි rep එකක් නෑ..දැන් දවස් 2ක් වෙනවා..එකී බලලා නෑවගේ තාම,බැලුවනම් පේනවනේ message එක දැක්ක කියලා..එත් නෑ..මන් අරකිටත් කිව්වා..එකිත් කිව්වා එයා මේ දවස් වල NIBM ගියේ නෑ කියලා..අයිත් ගියාම අහන්නම් කියලා..

එත් මචන් මට තියන ප්‍රශ්නේ මෙකි දැකලා නොදැක්ක වගේ ඉන්නවද දන්නේ නෑ..


ඇත්තටම කියනවනම් පෙරෙයිදා රෑ මට නින්ද ගියේම නෑ...අනේ මන්ද මට කියාගන්න බැරි සතුටක් මට දැනුනා..මට බය මෙකි දැනගෙන මාව දැන් මග අරිනවද කියලා..:confused::confused:
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    yakoo, awurudu 7 kata passe.... melahakata petti wala keelith nethuwa ethi..umba hithanawada ee dawas walath kollek ekka yalu wechcha baduwak.. den boo pele wage ethi kiyala..atherala dapan ban..
     
    Jun 5, 2013
    463
    27
    0
    yakoo, awurudu 7 kata passe.... melahakata petti wala keelith nethuwa ethi..umba hithanawada ee dawas walath kollek ekka yalu wechcha baduwak.. den boo pele wage ethi kiyala..atherala dapan ban..

    na machan man hitanne na kollo ekka giye na kiyala,,eth eki ewage charithayak nemai kiyala arakinam kiwwa..
    ma adare nemai ekigen ona..mata eyath ekka wachanayak hari kata kerenna ona..eth itin eki kamati nattam man pattakata wela innawa..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තල ගුණේ;15214278 said:
    man kiyanne machan FB eke..ekita reqst danna ba mutual frnd kenek na ekai..mama follow kala...massage ekak damma..baluwa kiyala penne na thama.:confused:

    eka thama.uba massege yawwata wadak naha.ekita penne naha eki spam folder eka balanakam.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තල ගුණේ;15214300 said:
    FB eke spam folder ekak tiyanawada?

    :yes:uba ekige friend kenek neme nam uba yawana Message yanne ekata.eka ekita penne naha.uba monatharam Message yawwath wadak naha.eki spam folder eka check karoth witharai uba yawapu Message dakinne.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තල ගුණේ;15214207 said:
    na machan man hitanne na kollo ekka giye na kiyala,,eth eki ewage charithayak nemai kiyala arakinam kiwwa..
    ma adare nemai ekigen ona..mata eyath ekka wachanayak hari kata kerenna ona..eth itin eki kamati nattam man pattakata wela innawa..

    Umbe message eka 2 days dekke nethiwa inna widihak ne.mata penne tikak maga harinawa wage, sorry ehema kiyanna unata. narakada NIBM peththe gihilla hoyala beluwoth..
     
    Jun 5, 2013
    463
    27
    0
    :yes:uba ekige friend kenek neme nam uba yawana Message yanne ekata.eka ekita penne naha.uba monatharam Message yawwath wadak naha.eki spam folder eka check karoth witharai uba yawapu Message dakinne.

    e unata machan samahara ewa penawane ban..mage yaluwo frndsla nemai eth messages pennanawane ena ewa..:angry:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මම ෆේස් බුක් එකක් හැදුවේ 2008,එදා ඉඳන් ගිය සතියේ වෙනේකන් මම ඒකිගේ මුල් නම ගහල හෙව්වා හම්බුනේ නෑ...

    :shocked::shocked::shocked::shocked:
     
    Jun 5, 2013
    463
    27
    0
    මම ෆේස් බුක් එකක් හැදුවේ 2008,එදා ඉඳන් ගිය සතියේ වෙනේකන් මම ඒකිගේ මුල් නම ගහල හෙව්වා හම්බුනේ නෑ...

    :shocked::shocked::shocked::shocked:

    sirawata machan..hamadama nemai..but matak una welawata
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තල ගුණේ;15214368 said:
    eth machan mama dan mage fake ekakata msge ekak damma eke pennawnane ban..message eke..eka dakkama hariyakuth watila..:shocked::shocked:

    kellonta witharak wenna athi.mokada kellonta ne samahara un oya pm dala eka eka wal pics ehema yawanne.:P