දුක් වෙන්න එපා මචං කෙල්ලො ඔහොම තමයි බං මුලින් එහෙමයි රඟදෙන්නෙ පස්සෙ පස්සෙ බලපංකො තියෙන වදේ එතකොටයි අය්යො සල්ලි කියලා මතක් වෙන්නෙ.! 
උබට සුබ පතනවා එකිව ලැබේවා කියලා..!!
පරක්කු වෙන්න එපා..!
ආදරේ කියන දේ ඉක්මනට තවත් ආදරයකින් අල්ල ගන්නවා මචං එක නිසා උබේ ආදරේ කෙල්ලට ඉක්මනට දිපං කෙල්ල අනිවා උබේ වෙයි!

උබට සුබ පතනවා එකිව ලැබේවා කියලා..!!

පරක්කු වෙන්න එපා..!
ආදරේ කියන දේ ඉක්මනට තවත් ආදරයකින් අල්ල ගන්නවා මචං එක නිසා උබේ ආදරේ කෙල්ලට ඉක්මනට දිපං කෙල්ල අනිවා උබේ වෙයි!