අය වැය යෝජනා UPDATES

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    updates - 2.30 pm
    පොඩි පුතාට - වෙන් කිරීමට යෝජිත් මුදල මිලියන 1000
    01 - හඳට යෑම සඳහා ( රොකට් එකට )
    02 - තරු ගැනීම සඳහා ( රොකට් එකේ ටට්ලියාන ගෙනියන්න )
    03 - ටට්ලියානට අස්සයෝ පැදීම සඳහා
    04 - එන පාර ඔලිම්පික් බැලිම සඳහා ( ගිහිල්ල ෂොපින් යන්න )
    05 - කැකිරි බෝලෙට රණ්ඩු කරන උන්ගේ ඔලු පැලීම සඳහා ( නුවර පළාත )
    06 - සරණ බන්දනය සඳහා ( පොඩි ලේලිගේ ආතල් දිගටම නොකඩා දෙන්න )
    07 - මාලිගාව සඳහා ( ක්‍රිස් බිල්ඩිමෙන් ගෙයක්, හම්බන්තොට වෙනම ගෙයක්

    :lol::lol::lol::lol::lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොලබ නගර සභාවෙන් සින් එකක් ගිහින්
    නාගරික සන්වර්ධනෙන් ඕක අකිලුව කියනවා
    එකයි සද්ද නැත්තේ

    136.jpg

    මේක හදන එක නැවැත්තුවද බන් :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,182
    113
    Gotland
    බන්ල මට ගන්න හොද රේසින් කාර් මොඩල් එකක් කියහන්

    ලංකාවේ පාරවල් වල යන්න පුළුවන්
    Engine capacity 4000cc ට වැඩි

    ලංකාවේ ඩිලර්ස් ල සිටී ද ?

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    බන්ල මට ගන්න හොද රේසින් කාර් මොඩල් එකක් කියහන්

    ලංකාවේ පාරවල් වල යන්න පුළුවන්
    Engine capacity 4000cc ට වැඩි

    ලංකාවේ ඩිලර්ස් ල සිටී ද ?

    උඹ අහන්නෙ එයාර් රූට්ස් වල යන්න පුළුවන් එව්වද?:shocked: 4000CC
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බන්ල මට ගන්න හොද රේසින් කාර් මොඩල් එකක් කියහන්

    ලංකාවේ පාරවල් වල යන්න පුළුවන්
    Engine capacity 4000cc ට වැඩි

    ලංකාවේ ඩිලර්ස් ල සිටී ද ?

    leclerc_11.jpg
     
    • Like
    Reactions: Tom Riddle

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඕකෙ Engine Capacity එක කීයද? ගන්නෙ කොහෙන්ද? කීයක් වෙනවද? ඕකක් ඕන වෙනවා මෙහෙම යනකොට. :rofl:

    ow ban okak aragena mata hathara wate GTA eke wage tiya tiya yanna hitai....:growl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,182
    113
    Gotland
    තොපිට යුද්දේද වටින්නෙ අයවැයද ? :)

    ආ මට යුද්දේ අමතක උනා

    යුද්දේ යුද්දේ යුද්දේ යුද්දේ යුද්දේ යුද්දේ යුද්දේ යුද්දේ යුද්දේ යුද්දේ යුද්දේ යුද්දේ යුද්දේ යුද්දේ

    තව කොච්චර කාලයක් ඔකෙන් අදීද මන්ද.:oo:
    බොරු කියන්න ඕනෙ නෑ යුද්දේ නැති රටක රනිල් ලොක්කා ජනාධිපති උනානං ලොවෙත් නැති රටක් හදනවා ඕකා.:cool: වැඩේ කියන්නෙ දැන් සොකට් බැහැල උගෙත් :lol:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    තව කොච්චර කාලයක් ඔකෙන් අදීද මන්ද.:oo:
    බොරු කියන්න ඕනෙ නෑ යුද්දේ නැති රටක රනිල් ලොක්කා ජනාධිපති උනානං ලොවෙත් නැති රටක් හදනවා ඕකා.:cool: වැඩේ කියන්නෙ දැන් සොකට් බැහැල උගෙත් :lol:
    :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,182
    113
    Gotland
    පැටියා;13804164 said:
    යකෝ යුද්දෙ දිනුවා. ඒ ටිකම මදෑ :D

    දැන් ඉතින් අපි බයක් නැතුව පාරේ බැහැල යනවා නේද බං :rofl: