අය වැය යෝජනා UPDATES

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;13806629 said:
    හා බොරුද කියපංකො. හාමතේ මිනිස්සු මළත් දැං බෝම්බ පිපිරෙන්නෙ නෑ. වෙඩි හඬ ඇහෙන්නෙ නෑ.
    නිවීහැනහිල්ලෙ මළගෙයක් වත් ගන්න පුලුවන්නෙ බං :rofl:

    හාමතේ ලංකාවේ මැරිච්ච එකෙක් හොයලා දීපියෝ...
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දැයට කිරුල හු*** බලන්නේ කව්ද බං ? ඕව දැන් ආදිවාසීන් බලන්නෙත් නෑ.

    ඔව් දවසකට ලක්ෂයක් දෙකක් ඇරුනාම එච්චර සෙනගක් නෑ ඕකට.
    අම්මේ ඒත් බලන්න එපැයි හයිඩ් පිටියෙ තිබුණ ෆොනීගෙ උද්ඝෝෂණයට ආ සෙනග.
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    දැනට ප්‍රකාශිත එහි සාරාංශය මෙසේය

    1) විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල ආචාර්ය සේවය වඩාත් ඵලදායි ලෙස ලබා ගැනීමටත් පියවර ගනී.

    2) ආනයනික මත්පැන් බදු 25%කින් ඉහලට.

    3) බලපත්‍ර වලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට. නමුත් ආනයනය කරන රේසින් කාර් බදු ගාස්තුවලින් නිදහස්ය

    4) මෝටර් රථ ආදයම් බලපත්‍ර ගාස්තුව ඉහලට.

    5) විශ්‍රාමිකයන්ට රු. 500/-ක දීමනාවක්.

    6) රජයේ සේවකයන්ට රු. 1,500/-ක දීමනාවක්.

    7) පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඔවුන්ගෙන් ද, ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරන්ගේ ද දස්කම්වලින් පියවර ගනී.

    8) බාල ඖෂධ රටට ඇතුළුවීම වැලැක්වීමට භාෂා තුනෙන්ම එම බෙහෙත්වල ගුණාත්මක තත්ත්වය ඇතුළු විස්තර මුද්‍රණය කිරීමට ද පියවර ගනී.

    9) ස්ථිර ආදායමක් නැති වයස අවුරුදු 65ට වැඩි ජූලි වර්ජකයින්ට ජනවාරි 1 වෙනිදා සිට රු. 5,000ක මාසික දීමනාවක්.

    10) ආරක්ෂක අංශවල සේවයේ නියුතු සාමාජිකයින්ගේ පවුල් වෙත වසර 3ට බලපැවැත්වෙන පරිදි සහනදායී පුද්ගලික ණය ප්‍රදානයක් ලබාදීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරයි.

    11) ආගමික හා සංස්කෘතික සහජීවනය පදනම් වැඩසටහන් සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.

    12) වගා ණය සඳහා වන පොලී මුළුමණින්ම කපාගැරේ. ජෛව විවිධත්වයට හානි වන කෘෂි රසායන ද්‍රව්‍ය සීමා කරන අතර කිලෝ ග්‍රෑම් 50ක් බර පොහොර මිටියක් රුපියල් 450ක ස්ථාවර මිලකට ලබාදේ. වී කි‍ලෝවක් සඳහා රුපියල් 40 ක ස්ථාවර මිලක්.

    13) හකුරු, පැණි හා සීනි ආශ්‍රිත නිෂ්පාදන සඳහා බලපත්‍ර රහිතව කිතුල් හා පොල් ගස් මැදීමට අවසර ලබාදේ. වසරකට මෙරට සීනි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 450ක් වැය වන බැවින් ඉහත සඳහන් ක‍ළ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.

    14) වසර මැදදී සෑම දරුවකුටම අමතර නිල ඇඳුමක් ද, අඩු ආදායම් පාසල් දරුවනට සපත්තු කුට්ටමක් ද, හුදකලා පාසල් දරුවනට ධාන්‍ය, කිරි, බිත්තරවලින් සමන්විත ආහාර වේලක් ද ලබාදේ.

    15) 2015 වනවිට කුරක්කන් ආනයනය නතර කරයි. බඩඉරිඟු නිෂ්පාදනයෙන් රට දැන් ස්වයංපොෂිතවී තිබේ.

    16) ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට කාර්මික නගර ඉදිකරන අතර නැනෝ තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය ඉහළ නංවන බවත් පැවසීමත් සමඟ 1.48ට විදුලිය විසන්ධි විය.

    17) විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම්.

    18) ලබන වසරේ පැවැත්වෙන දැයට කිරුළට මිලියන 60ක් වෙන් කෙරේ.

    19) සාගර ආර්ථික සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටවේ.

    20) උම්බලකඩ හා කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා එම ව්‍යාපාර ආදායම් හා ජාතිය ගොඩනැගීමේ බදුවලින් නිදහස් කෙරේ. ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලට ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් දස ලක්ෂය දක්වා ණය ආධාර.

    21) දේශීය බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් අවසර ලැබේ. මේ සඳහා විදේශ ආයෝජන නීති බල නොපායි.

    22) 2004 පසු විශ්‍රාම ගිය අයට රුපියල් 750ක දීමනාවක් ද, 2004 පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500ක දීමනාවක් ද, 2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු ආදායම් ලාබීනට රුපියල් 5000ක ද දීමනාවක්ද ලැබේ


    Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/11/2012.html#ixzz2BhcMPDNS
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,932
    1
    9,729
    113
    Gampaha
    ඔක්කොටම කලින් ebay එකෙන් හරකෙක් order කරගන්න ඕනෙ :rofl:
    :lol::lol::lol:

    පාරවල් ටිකක් හදනවා නම් පේනවා
    වැඩ නොකරන විදුලි බලාගාර වගයක් හදල තියෙනවා කියල පේනවා :lol:
    හෝටල් ටිකක් ගහනවා පේනවා (ප්‍රයිවෙට් සෙක්ෂන් එකෙන් :lol:)
    ඇයි බන් බලෙන් නැව් ගෙන්නන වරායකුත් හැදුවෙ. හෙළයෙක් වීමේ ආඩම්බරකම.. :lol::lol:
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ඔන්න අපේ……………
    ඔන්න අපේ තාත්තගේ චූටි මොළේ පෑදිලා
    වරෙන් වරෙන්……….
    වරෙන් වරෙන් ෆෙරාරියක් ඉතාලියෙන් බෑවිලා…
    පෝං පෝං පෝං…..
    කාගෙත් කාගෙත් පිං පළ දීලා – කාටත් කාටත් දෙයියෝ දීලා
    පුංචි පහේ ෆෙරාරියක් ගෙනැල්ලා. // :cool:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    දැනට ප්‍රකාශිත එහි සාරාංශය මෙසේය

    1) විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල ආචාර්ය සේවය වඩාත් ඵලදායි ලෙස ලබා ගැනීමටත් පියවර ගනී.:rofl:

    2) ආනයනික මත්පැන් බදු 25%කින් ඉහලට.:growl:

    3) බලපත්‍ර වලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට. නමුත් ආනයනය කරන රේසින් කාර් බදු ගාස්තුවලින් නිදහස්ය-apita Keliya

    4) මෝටර් රථ ආදයම් බලපත්‍ර ගාස්තුව ඉහලට-apita keliya.

    5) විශ්‍රාමිකයන්ට රු. 500/-ක දීමනාවක්-lol:rofl:.

    6) රජයේ සේවකයන්ට රු. 1,500/-ක දීමනාවක්-kamak ne.

    7) පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඔවුන්ගෙන් ද, ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරන්ගේ ද දස්කම්වලින් පියවර ගනී :).

    8) බාල ඖෂධ රටට ඇතුළුවීම වැලැක්වීමට භාෂා තුනෙන්ම එම බෙහෙත්වල ගුණාත්මක තත්ත්වය ඇතුළු විස්තර මුද්‍රණය කිරීමට ද පියවර ගනී. :) good

    9) ස්ථිර ආදායමක් නැති වයස අවුරුදු 65ට වැඩි ජූලි වර්ජකයින්ට ජනවාරි 1 වෙනිදා සිට රු. 5,000ක මාසික දීමනාවක්--good :).

    10) ආරක්ෂක අංශවල සේවයේ නියුතු සාමාජිකයින්ගේ පවුල් වෙත වසර 3ට බලපැවැත්වෙන පරිදි සහනදායී පුද්ගලික ණය ප්‍රදානයක් ලබාදීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරයි.-ekata ketuwa

    11) ආගමික හා සංස්කෘතික සහජීවනය පදනම් වැඩසටහන් සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.-:nerd:

    12) වගා ණය සඳහා වන පොලී මුළුමණින්ම කපාගැරේ. ජෛව විවිධත්වයට හානි වන කෘෂි රසායන ද්‍රව්‍ය සීමා කරන අතර කිලෝ ග්‍රෑම් 50ක් බර පොහොර මිටියක් රුපියල් 450ක ස්ථාවර මිලකට ලබාදේ. වී කි‍ලෝවක් සඳහා රුපියල් 40 ක ස්ථාවර මිලක්-Will See.

    13) හකුරු, පැණි හා සීනි ආශ්‍රිත නිෂ්පාදන සඳහා බලපත්‍ර රහිතව කිතුල් හා පොල් ගස් මැදීමට අවසර ලබාදේ. වසරකට මෙරට සීනි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 450ක් වැය වන බැවින් ඉහත සඳහන් ක‍ළ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි-ok biggest problem ever.

    14) වසර මැදදී සෑම දරුවකුටම අමතර නිල ඇඳුමක් ද, අඩු ආදායම් පාසල් දරුවනට සපත්තු කුට්ටමක් ද, හුදකලා පාසල් දරුවනට ධාන්‍ය, කිරි, බිත්තරවලින් සමන්විත ආහාර වේලක් ද ලබාදේ.-good if happend:)

    15) 2015 වනවිට කුරක්කන් ආනයනය නතර කරයි. බඩඉරිඟු නිෂ්පාදනයෙන් රට දැන් ස්වයංපොෂිතවී තිබේ.-aschryaya

    16) ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට කාර්මික නගර ඉදිකරන අතර නැනෝ තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය ඉහළ නංවන බවත් පැවසීමත් සමඟ 1.48ට විදුලිය විසන්ධි විය-nano bitch please:rofl:.

    17) විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම්-good :).

    18) ලබන වසරේ පැවැත්වෙන දැයට කිරුළට මිලියන 60ක් වෙන් කෙරේ.-no need to comment

    19) සාගර ආර්ථික සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටවේ.-ok

    20) උම්බලකඩ හා කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා එම ව්‍යාපාර ආදායම් හා ජාතිය ගොඩනැගීමේ බදුවලින් නිදහස් කෙරේ. ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලට ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් දස ලක්ෂය දක්වා ණය ආධාර--ok good:).

    21) දේශීය බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් අවසර ලැබේ. මේ සඳහා විදේශ ආයෝජන නීති බල නොපායි-ah etakota swiss yanna one nane:lol:.

    22) 2004 පසු විශ්‍රාම ගිය අයට රුපියල් 750ක දීමනාවක් ද, 2004 පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500ක දීමනාවක් ද, 2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු ආදායම් ලාබීනට රුපියල් 5000ක ද දීමනාවක්ද ලැබේ--ok :)


    Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/11/2012.html#ixzz2BhcMPDNS
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    දවසට ලක්ෂයක් උබට ඇරිය ?? :shocked::shocked::shocked::shocked:

    එතකොට දවසට පැය 24යි.
    100000/24
    පැයට 4166
    පැයට විනාඩි 60යි.
    4166/60
    විනාඩියට 69යි.
    විනාඩියට තත්පර 60යි.
    69/60
    තත්පරේට 1 ගානේ වගේ තියෙනවා. 86400
    එහෙන් මෙහෙන දාපුවත් ඇති ඉතුරුවට.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,182
    113
    Gotland
    එතකොට දවසට පැය 24යි.
    100000/24
    පැයට 4166
    පැයට විනාඩි 60යි.
    4166/60
    විනාඩියට 69යි.
    විනාඩියට තත්පර 60යි.
    69/60
    තත්පරේට 1 ගානේ වගේ තියෙනවා. 86400
    එහෙන් මෙහෙන දාපුවත් ඇති ඉතුරුවට.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol::lol:

    kate dapuwath ekka laksha 2k kathawath hari wage. :nerd::nerd: