athiyanthan hamoma balagena hitiyane vehicle tax adu karanakan.......on ganin racing car ekak


wonder of asiaathiyanthan hamoma balagena hitiyane vehicle tax adu karanakan.......on ganin racing car ekak


wonder of asia


ubalage katata renna ona![]()














මෙතන තියෙන මම කැමතිම සහ අකමැතිම යෝජනා විවරණය
2) ආනයනික මත්පැන් බදු 25%කින් ඉහලට.
ඔන්න ඕව බලු වැඩ. දැන් තමයි ඉතින් යකා නගින්නෙ අපට.
3) බලපත්‍ර වලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට. නමුත් ආනයනය කරන රේසින් කාර් බදු ගාස්තුවලින් නිදහස්ය
මම හෙට ගිහින් ගන්නව රේස් කාර් එකක්.
13) හකුරු, පැණි හා සීනි ආශ්‍රිත නිෂ්පාදන සඳහා බලපත්‍ර රහිතව කිතුල් හා පොල් ගස් මැදීමට අවසර ලබාදේ. වසරකට මෙරට සීනි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 450ක් වැය වන බැවින් ඉහත සඳහන් කළ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.
මෙන්න බඩු ආනයනික බඩු නැතුව යද්දි දේශීය එව්වා ගැහුවහැකි හිටගෙන.![]()
17) විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම්.
ඕක නං හොඳයි. කොහොමත් ඉඩම් පිටින් නෙමේ දැන් රටම දීල වගේ තමයි. චීනෙට රුසියාවට එහෙම
21) දේශීය බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් අවසර ලැබේ. මේ සඳහා විදේශ ආයෝජන නීති බල නොපායි.
![]()




ubalage katata renna ona![]()

පැටියා;13806629 said:හා බොරුද කියපංකො. හාමතේ මිනිස්සු මළත් දැං බෝම්බ පිපිරෙන්නෙ නෑ. වෙඩි හඬ ඇහෙන්නෙ නෑ.
නිවීහැනහිල්ලෙ මළගෙයක් වත් ගන්න පුලුවන්නෙ බං![]()

දැයට කිරුල හු*** බලන්නේ කව්ද බං ? ඕව දැන් ආදිවාසීන් බලන්නෙත් නෑ.




සංවර්ධනාත්මක අයවැයක්
ඔක්කොටම කලින් ebay එකෙන් හරකෙක් order කරගන්න ඕනෙ![]()


රේසින් කාර් එකේ බෘම් බෘම් බෘ............................ම් කියල පාරේ යන්න පුළුවන්දැන් ඉතින් අපි බයක් නැතුව පාරේ බැහැල යනවා නේද බං![]()

රේසින් කාර් එකේ බෘම් බෘම් බෘ............................ම් කියල පාරේ යන්න පුළුවන්![]()

රේසින් කාර් එකේ බෘම් බෘම් බෘ............................ම් කියල පාරේ යන්න පුළුවන්![]()
මාලගමුව වගේ කප් ගහන්නත් පුළුවන් එතකොටඑකනේ බං. මාර්ග බාධක නැතුව බ්රූම් ගලා පොලිස් මාමලට ටටා කියල රේසින් කාර් ඒකෙ යනකොට කොහොමද ආතල් එක
ආඩම්බරයි හසන්ත.. සොරි බබා