අය-වැය ෂෝයි නේද?

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    [/CENTER]


    අයවැයට පැමිණි ජනපති ගෙදරින් ගෙනා 'බත්පත' කෑවේ මෙහෙමයි




    rd05NWs.jpg

    මචන් කෙසෙල් කොලේ ලන්ච් ෂීට් එකකින් ඔතලා නේද...:eek:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අය-වැය බැලන්ස් කරනවා යනු...
    පරිප්පු / මුං කිලෝව රුපියල් 10/=, 15/= කින් අඩුකර ATM එකෙන් සල්ලි ගනිද්දී 10/= කැපෙන ලෙස අයවැය සැකසීමයි...!
    ගෑස් 25/= කින් අඩුකර කුකුළු මස් 25/= වැඩිකිරීම

    විද්‍යාත්මක අයවැයක් කියන්නෙ අන්නේකයි..!

    0002064B.gif


    පරිප්පු, චිකන් හැමදෑම කඩෙන් ගන්නව වගේ හැමදෑම් ATM එකෙන් සල්ලි ගන්න, හැමදාම අලුත් සිම් ඇක්ටිව් කරන බයිසන්ලාට සෑහෙන ආර්ථික බරක් තමයි............ :lol: :lol: :lol:
     
    • Like
    Reactions: pradeeplk1025

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචන් කෙසෙල් කොලේ ලන්ච් ෂීට් එකකින් ඔතලා නේද...:eek:

    ඇයි මචන් කෙසෙල් කොලේ ඉරුණාම සරමෙත් හොදි, ෂර්ට් එකෙත් හොදි....... උඹලා වගේ හොදි නාගෙන ඉන්න උන් ඇරෙන්න අනිත් මිනිස්සු බත් ඔතන්නෙ ඔහොම තමයි.....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පරිප්පු, චිකන් හැමදෑම කඩෙන් ගන්නව වගේ හැමදෑම් ATM එකෙන් සල්ලි ගන්න, හැමදාම අලුත් සිම් ඇක්ටිව් කරන බයිසන්ලාට සෑහෙන ආර්ථික බරක් තමයි............ :lol: :lol: :lol:


    0002064B.gif
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    පරිප්පු, චිකන් හැමදෑම කඩෙන් ගන්නව වගේ හැමදෑම් ATM එකෙන් සල්ලි ගන්න, හැමදාම අලුත් සිම් ඇක්ටිව් කරන බයිසන්ලාට සෑහෙන ආර්ථික බරක් තමයි............ :lol: :lol: :lol:

    දැන් ටොයිසන්ලට වැට් වැඩි කරපු එකෙනුයි මේ අයවැයෙනුයි පස්සෙ මාසෙ වියදං අඩු වුණාද වැඩි වුණාද? :lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන් ටොයිසන්ලට වැට් වැඩි කරපු එකෙනුයි මේ අයවැයෙනුයි පස්සෙ මාසෙ වියදං අඩු වුණාද වැඩි වුණාද? :lol:


    බඩේ බත් නැතත් ආණ්ඩුව හොදායි බජට් එක සනීපායි කියනවා ..


    00020468.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන්ගලිකා බාලාගෙන ඉන්නේ බුදියන් ඉන්න කොකාගේ එකද කටට අරන් සුප්පු කරණ්නේ කියලා.


    ඊය හුත්තො කෑමක් කන ගමන් මේකෙ ත්‍රෙඩ් බලන්න බෑ තොපි නිසා....:angry:
    :angry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුලින්ම ඒ.ටී.එම්. වලින්. ඊට පස්සේ ඔන් ලයින් ට්‍රාන්ස්ෆර් වලින්, ඩෙබිට් කාඩ් වලින්, ක්‍රෙඩිට් කාඩ් වලින්... මාරයි .. මිනිස්සු ආපහු බැංකු වලට නොයා මුට්ටි කාසි එකතු කරන මට්ටමටම යවන්න මේ උගත් මහත්වරු
    තනන්නේ..

    DIGITAL Amathi nidida? :confused:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    විද්‍යාත්මක අයවැයක් කියන්නෙ අන්නේකයි..!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්තර්ජාල වලට 25% අමතරව ගැහුව නේද?? වැට් වලින් වැඩි උන ගානට අමතරව මම හිතන්නෙ, දැන් මුලු බදු 55 % විතර වෙලා ඇති.:confused::confused::confused::confused::confused: වෙනස සැපයි නේද?? කො ගුගල් බැලුමෙන් නිකන් ගන්ඩ බලන් චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් රැල.:frown:
     
    • Like
    Reactions: rehan1986

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතෙක් රුපියල් 500ක්ව පැවති රථවාහන වැරදි සඳහා පනවනු ලැබූ අවම දඩ මුදල රුපියල් 2000 තෙක් ඉහල දැමීමට 2017 අයවැය මගින් යෝජනා කර ඇත.:angry::angry::angry::angry:

    දැන් ඉතින් තනි ඉර කැපුවත් 2000 ක් ගෙවපල්ලකො, දැන් නම් වෙනස් උපරිමේට දැනෙයි.ලක්ශ 62 රට ගොන් රැලට දැන් සතුටුද??:confused::confused::confused:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් ටොයිසන්ලට වැට් වැඩි කරපු එකෙනුයි මේ අයවැයෙනුයි පස්සෙ මාසෙ වියදං අඩු වුණාද වැඩි වුණාද? :lol:

    මේකයි බයිසන් වැඩේ....... බඩුමිල් වැඩිවෙන්න, වියදම් වැඩිවෙන්න බජට් එකෙන් වැඩි කරන්නම ඕනෑ නෑනෙ......... රටක තියෙනවනෙ උද්ධමනය කියලා සීන් එකක් (ඕක හැම රටකම තියෙනව හරිය?). ඒ කියන්නේ බඩුමිල වැඩිවීමේ වේගය. ඉතින් බජට් එකෙන් නැතත් උද්ධමනෙ නිසා වියදම් වැඩිවෙනවා.

    දැන් මේක තේරුනෙ නැති බයිසන් ලා මෙතන නටයි සරම් කඩාගෙන....... මොනවා කරන්න බයියෝ කියලා මරන්න යැ?