අය - වැය 2010

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
2004 ඇමරිකානු ඩොලර් 1062ක් වූ ඒක පුද්ගල ආදායම 2009 වර්ෂය වනවිට ඇමරිකානු ඩොලර් 2053 ක් දක්වා වර්ධනය වී ඇති බව වැඩබලන මුදල් ක්‍රමසම්පාදන අමාත්‍ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි. 2010 අයවැය කතාව දෙවනවර කියවන අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත්ව ඇති බව අමුණුගම මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6% ක් වන බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

2004 වර්ෂයේදී 8.3%ක් වූ රැකියා වියුක්තිය මේ වනවිට 5% දක්වා අඩු වී ඇති බව ද පෙන්වා දුන් සරත් අමුණුගම මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ ප්‍රතිශතය 28 .5%කින් වර්ධනය වී ඇති බවය.
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    zඅපි වෙනුවෙන් අපිZ කියා ආණ්ඩුව රණවිරුවන්ට ගෙවල් විකුණයි: රණවිරු ඥාතීහු උද්ඝෝෂණයේ
    (ලංකා ඊ නිව්ස් 2010 ජුනි 29, පෙ.ව.11.40)
    රණවිරුවන් සඳහා වෙන් කළ ඉපලෝගම රණවිරු ගම්මානයේ නිවාස ලාභී රණවිරුවන්ගේ ඥාතීන් පිරිසක් ඊයේ (28) විරෝධතාවක නිරත වී තිබේ.

    රණවිරු ඥාතීන් මෙසේ විරෝධතා පවත්වා ඇත්තේ තමන්ට ලබාදුන් නිවාස නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීමත් ජීවත්වීම සඳහා අවශ්‍ය අවම පහසුකම් නොලැබීමත්, අපි වෙනුවෙන් අපි අරමුදලින් ඉදිකළ මෙම නිවාස සඳහා රණවිරුවන්ගෙන් මුදල් අය කිරීමත් වැනි කරුණු නිසා බව ප්‍රකාශ වේ.

    රණවිරු ඥාතීන් පැවැත්වූ විරෝධතාව පිළිබඳව කෙසේ හෝ මාධ්‍යවලින් තොරතුරු පිටවීමත් සමඟින් එම තොරතුරු මාධ්‍ය අතට පත් කළ රණවිරු ඥාතීන් වහාම සෙවීම සඳහා ආරක‍ෂක අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු විසින් තමාට හිතවත් නාවික හමුදා සුබ සාධන අංශයේ නිලධාරියකු ඊයේ (28) රාත්‍රියේම ඉපලෝගම රණවිරු ගම්මානය වෙත යවා ඇතැයි වාර්තාවේ.
    ති්‍රවිධ හමුදා හා පොලීසියේ රණවිරුවන් සඳහා නිවාස 1509 කින් යුත් ඉපලෝගම zරණ ජය පුරZ රණවිරු නිවාස ගම්මානය පසුගිය 2009 නොවැම්බර් 22 දින ජනාධිපතිවරයා විසින් රණවිරුවන් වෙත පවරා දෙන ලදී. සියලූ යටිතල පහසුකම් වලින් සමන්විත මෙම නිවසක වටිනාකම රුපියල් මිලියන 2.5 කට ආසන්න බව පැවසූවත් නිවාස ලාභී රණවිරුවකුගෙන් වසර 20 ක ගෙවීමේ ක්‍රමයකට රුපියල් ලක‍ෂ 8 ක් අය කර ගැනීමට නියමිතව ඇත.

    මෙහි යටිතල පහසුකම් අතර පාසල්, පෙර පාසල්, ක්‍රීඩාංගන හා ක්‍රීඩා පහසුකම්, සුපිරි වෙළෙඳ සැල්, ප්‍රජා මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන, පුස්තකාල හා බැංකු ද වන බව රාජ්‍ය ආරක‍ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබුණි.

    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=13887
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    gewal denakotama qwa neda salli gannawa kiyala????
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    2004 ඇමරිකානු ඩොලර් 1062ක් වූ ඒක පුද්ගල ආදායම 2009 වර්ෂය වනවිට ඇමරිකානු ඩොලර් 2053 ක් දක්වා වර්ධනය වී ඇති බව වැඩබලන මුදල් ක්‍රමසම්පාදන අමාත්‍ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි. 2010 අයවැය කතාව දෙවනවර කියවන අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත්ව ඇති බව අමුණුගම මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6% ක් වන බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

    2004 වර්ෂයේදී 8.3%ක් වූ රැකියා වියුක්තිය මේ වනවිට 5% දක්වා අඩු වී ඇති බව ද පෙන්වා දුන් සරත් අමුණුගම මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ ප්‍රතිශතය 28 .5%කින් වර්ධනය වී ඇති බවය.

    Sura Bada mewwa aththada? :D
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    zඅපි වෙනුවෙන් අපිZ කියා ආණ්ඩුව රණවිරුවන්ට ගෙවල් විකුණයි: රණවිරු ඥාතීහු උද්ඝෝෂණයේ
    (ලංකා ඊ නිව්ස් 2010 ජුනි 29, පෙ.ව.11.40)
    රණවිරුවන් සඳහා වෙන් කළ ඉපලෝගම රණවිරු ගම්මානයේ නිවාස ලාභී රණවිරුවන්ගේ ඥාතීන් පිරිසක් ඊයේ (28) විරෝධතාවක නිරත වී තිබේ.

    රණවිරු ඥාතීන් මෙසේ විරෝධතා පවත්වා ඇත්තේ තමන්ට ලබාදුන් නිවාස නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීමත් ජීවත්වීම සඳහා අවශ්‍ය අවම පහසුකම් නොලැබීමත්, අපි වෙනුවෙන් අපි අරමුදලින් ඉදිකළ මෙම නිවාස සඳහා රණවිරුවන්ගෙන් මුදල් අය කිරීමත් වැනි කරුණු නිසා බව ප්‍රකාශ වේ.

    රණවිරු ඥාතීන් පැවැත්වූ විරෝධතාව පිළිබඳව කෙසේ හෝ මාධ්‍යවලින් තොරතුරු පිටවීමත් සමඟින් එම තොරතුරු මාධ්‍ය අතට පත් කළ රණවිරු ඥාතීන් වහාම සෙවීම සඳහා ආරක‍ෂක අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු විසින් තමාට හිතවත් නාවික හමුදා සුබ සාධන අංශයේ නිලධාරියකු ඊයේ (28) රාත්‍රියේම ඉපලෝගම රණවිරු ගම්මානය වෙත යවා ඇතැයි වාර්තාවේ.
    ති්‍රවිධ හමුදා හා පොලීසියේ රණවිරුවන් සඳහා නිවාස 1509 කින් යුත් ඉපලෝගම zරණ ජය පුරZ රණවිරු නිවාස ගම්මානය පසුගිය 2009 නොවැම්බර් 22 දින ජනාධිපතිවරයා විසින් රණවිරුවන් වෙත පවරා දෙන ලදී. සියලූ යටිතල පහසුකම් වලින් සමන්විත මෙම නිවසක වටිනාකම රුපියල් මිලියන 2.5 කට ආසන්න බව පැවසූවත් නිවාස ලාභී රණවිරුවකුගෙන් වසර 20 ක ගෙවීමේ ක්‍රමයකට රුපියල් ලක‍ෂ 8 ක් අය කර ගැනීමට නියමිතව ඇත.

    මෙහි යටිතල පහසුකම් අතර පාසල්, පෙර පාසල්, ක්‍රීඩාංගන හා ක්‍රීඩා පහසුකම්, සුපිරි වෙළෙඳ සැල්, ප්‍රජා මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන, පුස්තකාල හා බැංකු ද වන බව රාජ්‍ය ආරක‍ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබුණි.

    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=13887

    මරු වෙබ් සයිට් එක නිකන් කොමඩි එකක් නේ....

    රණවිරු ඥාතීන් මොකටද පිකට් කරන්නේ..... ඒක කරන්න ඕනි රණවිරුවොනේ... මොකද ගෙවල් වල ඉන්නේ ඒ අයනේ...
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    zඅපි වෙනුවෙන් අපිZ කියා ආණ්ඩුව රණවිරුවන්ට ගෙවල් විකුණයි: රණවිරු ඥාතීහු උද්ඝෝෂණයේ
    (ලංකා ඊ නිව්ස් 2010 ජුනි 29, පෙ.ව.11.40)
    රණවිරුවන් සඳහා වෙන් කළ ඉපලෝගම රණවිරු ගම්මානයේ නිවාස ලාභී රණවිරුවන්ගේ ඥාතීන් පිරිසක් ඊයේ (28) විරෝධතාවක නිරත වී තිබේ.

    රණවිරු ඥාතීන් මෙසේ විරෝධතා පවත්වා ඇත්තේ තමන්ට ලබාදුන් නිවාස නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීමත් ජීවත්වීම සඳහා අවශ්‍ය අවම පහසුකම් නොලැබීමත්, අපි වෙනුවෙන් අපි අරමුදලින් ඉදිකළ මෙම නිවාස සඳහා රණවිරුවන්ගෙන් මුදල් අය කිරීමත් වැනි කරුණු නිසා බව ප්‍රකාශ වේ.

    රණවිරු ඥාතීන් පැවැත්වූ විරෝධතාව පිළිබඳව කෙසේ හෝ මාධ්‍යවලින් තොරතුරු පිටවීමත් සමඟින් එම තොරතුරු මාධ්‍ය අතට පත් කළ රණවිරු ඥාතීන් වහාම සෙවීම සඳහා ආරක‍ෂක අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු විසින් තමාට හිතවත් නාවික හමුදා සුබ සාධන අංශයේ නිලධාරියකු ඊයේ (28) රාත්‍රියේම ඉපලෝගම රණවිරු ගම්මානය වෙත යවා ඇතැයි වාර්තාවේ.
    ති්‍රවිධ හමුදා හා පොලීසියේ රණවිරුවන් සඳහා නිවාස 1509 කින් යුත් ඉපලෝගම zරණ ජය පුරZ රණවිරු නිවාස ගම්මානය පසුගිය 2009 නොවැම්බර් 22 දින ජනාධිපතිවරයා විසින් රණවිරුවන් වෙත පවරා දෙන ලදී. සියලූ යටිතල පහසුකම් වලින් සමන්විත මෙම නිවසක වටිනාකම රුපියල් මිලියන 2.5 කට ආසන්න බව පැවසූවත් නිවාස ලාභී රණවිරුවකුගෙන් වසර 20 ක ගෙවීමේ ක්‍රමයකට රුපියල් ලක‍ෂ 8 ක් අය කර ගැනීමට නියමිතව ඇත.

    මෙහි යටිතල පහසුකම් අතර පාසල්, පෙර පාසල්, ක්‍රීඩාංගන හා ක්‍රීඩා පහසුකම්, සුපිරි වෙළෙඳ සැල්, ප්‍රජා මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන, පුස්තකාල හා බැංකු ද වන බව රාජ්‍ය ආරක‍ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබුණි.

    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=13887

    lankaenews:rofl::rofl::rofl::lol::lol: