අය සැරයක් හමුවුන කෙල්ලත් වැඩක් නැහැ

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    1698964204795.jpg

    අය සැරයක් හමුවුන කෙල්ලත් වැඩක් නැහැ​

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    සෙස් හරි කරා කියල හිත හදාගනින්. වැඩිය ඇලෙන්න එපා ඕනි එකෙක්ට. සෙක්ස් ඇඩික්ට් උනොත් මෙන්ටල් අවුල් යනව
    මගෙත් එක්ක එකට හිටපු එකෙකුට ඔහොම උනා. කොරියන් ගිහින් මූ හම්බ කලා අම්බානක. බඩු සබ්ජෙක්ට් එකට වැටිල නන්නත්තාර වුනා.
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    කසාද බඳින්නේ නැතුව ඉන්න බැරිද සදා අත විතරක් පාවිච්චිය හොඳ නැද්ද? කසාදෙන් පස්සේ උඹට ඩිප්‍රෙෂන් වැඩිවෙයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    සෙස් කලානම් අවුලක් නැහැනෙ කොහොමත් කීප සැරයක් ගහනකොට ඕනම සුපිරි කෑල්ලක් එපාවෙන එකේ.
    සෙස් හරි කරා කියල හිත හදාගනින්. වැඩිය ඇලෙන්න එපා ඕනි එකෙක්ට. සෙක්ස් ඇඩික්ට් උනොත් මෙන්ටල් අවුල් යනව
    Kukku deka hari uranna labuna eka gana sathutu weyan

    Kohoma hari e kellata pinsidda wenna uba geniyekge agak balagattane
    මොකක්ද අවුල ??
    Mokakda Wela tyenne? Explain karanna kawuru Hari. Mata mukuth therune na.
    පොස්ට් එක Update කළා උදේ කිසි කෙනක් Reply කරේ නැති නිසා අයින් කරේ

    එකී හොදයි එත් වෙලාවකට හිත ගන්න බෑ අනේ මන්දා මචන්ලා නිකන් මාව දාලා දුවනවා වගේ මට හිතෙනවා.

    බිස්නස් කරන උන් එක්ක නටනවා මෙකි ගත්තා ගොනා වගේ බලන් ඉන්න වෙයිද කියලා හිතුණා

    මම අනවශ්‍ය දේවල් නම් එකී එක්ක කරන්න ගියේ නැහැ
     
    • Like
    Reactions: lilman

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මම උබලට කිව්වේ කෙල්ලෙක් ගැන එකී වැඩක් වුනේ නැහැ මම හිත හදා ගත්තා දැන් සති දෙකක් වෙනවා දැන්නම් මතකවත් නැහැ.

    මම නුවරට ගියා දවසක් හම්බෙන්න එයා කොළබ ඉදලා කැබ් එක්ක ආවේ එයාගේ යාළුවෝ එක්ක Travel කරන යන්න එන්න කිව්වේ

    එදා වැස්ස දවසක් අනික , එයා කැබ් එක නවත්වලා කතා කරනකොට එයාගේ යාළුවෝ කිව්වා මේකේ යන්න බෑ ඔයා බස් එකේ එන්න කියලා. ඔය එකක් මම පිට කෙනක් විදියට සලකපු.

    තව දවසක් ඔහොම ඒකිගේ යාළුවෝ එක්ක ගිහින් කන්න කෑම ගන්න සල්ලි එකතු කළා මම දුන්නා මුන් කඩෙන් කෑම අරන් ඇවිත් කියනවා එකක් මදි මට වෙන කඩයක් පෙන්වලා එකෙන් ගිහින් කන්න කියලා, මම ටික වෙලාවක් ඉදලා Customer කෙනක් ගෙන් හදිසි Call එකක් ආවා කියල බොරුවක් දලා ගෙදර ආවා.

    තව දවසක් කොම්පැනි එකට වෙබ් එකක් හැදුවා ඒ කොම්පැනි එකේ ලොක්කෙක් ලගට ගිහින් වෙබ් එකේ ඕකොම දේවල් දෙන්න කිව්වා ඌ මගෙන් අත්සන් 100 විතර ගන්න හැදුවා මම බෑ කිව්වා පිට කෙනක් ගේ ගානට දාලා ඒ මිනිහා රටක කතා කිව්වා.

    තව දවසක් පාරේ ඉන්නකොට නැන්දේ කියල එකී කතා කළා ගෑනු කෙනක් ට , ඒකිගේ නැන්දා ද කොහෙද ඒ ගෑනි සැර කරලා ඇහුවා මම වගේ කෙනක් හොයා ගත්තේ ඇයි කියලා.

    Hotel එකකට ගියා එයාගේ බිස්නස් කරන මිනිස්සු එක්ක එයා වෙනම මේසයක හක හක ගගා කන්න බොන්න ගත්තා මාව ගනම් නැහැ උන් මාව ගනම් ගත්තේ නැහැ හැබැයි එයාට ඕනේ උනාම මාව ඕනේ අනිත් වෙලාවට ගනම් ගන්නේ නැහැ

    ඔන්න දවසක් එයාගේ ඔපිස් එකට ගියා (එයාගේම බිස්නස් එකේ) එයා ඇතුලට ගියා එළියට වෙලා ඉන්න කියලා , එකෙක් ඇවිත් අහනව කවුරු හමු වෙන්න ද කියලා මම කිව්වා මම XXX කියලා ආවේ එයා මෙතන ඉන්න කිව්වා කියලා. ඔන්න ටික වෙලාවකට පස්සේ බඩ තඩියෙක් ඇවිත් කියනවා එළියෙන් ඉන්න කියල එයා කරන්නේ එයාගේ තනතුර කිව්වා එයාට ඕනේ කෙනක් ට සලකන්න කියලා තියෙන විදිය කිව්වා මම ඒ වෙලාවේ Call කළා එකීට එකී Busy කිව්වා

    එදායින් පස්සේ මම Call වලට Answer කරේ නැහැ පස්සෙන් එනවා තාම මට වැඩක් නැහැ ලොකු කම් පෙන්වන්නේ මට එයා හරි බිස්නස් එකියෙක් කියල තිත්තම වුනා එකී ගත්තෝත් මගේ ජිවිතේ එපාම වෙනවා කියලා තේරුනා එක නිසා අමතක කළා. දැන් නම් මොකෙක් වත් ඕනේ නැහැ කියලා හිතෙන්නේ පස්සෙන් ආවත් ඔය වගේ උන් කනට ගහලා එලවන්න හිතෙන්නේ.
    .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ubwa ganan gannethi seen ekak wage penne. nithrama msg ehem karanawada
    ඔව් බන් මට උපන් දිනයට ලොකු ගිග්ට් එකක් දුන්නා මට කිසි කෙනක් දෙන්නේ නැති මගේ සර්වර් බිස්නස් එකට ගැලපෙනම ගිෆ්ට් එකක් දුන්නේ.

    ගෙදර වැඩ කාරයා පවා මම යනකොට ගස්සනවා උන්ට ඕනේ හොද සල්ලි කාරයෙක් වගේ ඒකිට එහෙම නැති උනත්

    කලින් කෙනක් ඉදලා නැහැ කියනවා ගෙදර මිනිස්සු එක්ක හුරතල් වෙන්න බලනවා තාත්ති අම්මි ගාගා කොම්පැනි එක ඇතුලේ පට්ට සැර ගෑනි බැනගත්ත ගමන් , හැබැයි කතා කරන වෙලාවට කෙනක් එක්ක ඉන්න ඕනේ හැටි දන්නේ නැහැ වැඩි සමාජ අශයක් නැහැ වගේ ගතියක් පේනවා මට හිතා ගන්න බෑ නොසලකා හරිනව ද නැතිනම් හැටිද කියලා
     
    • Wow
    • Sad
    Reactions: Zeuz and jennt

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    ඔව් බන් මට උපන් දිනයට ලොකු ගිග්ට් එකක් දුන්නා මට කිසි කෙනක් දෙන්නේ නැති මගේ සර්වර් බිස්නස් එකට ගැලපෙනම ගිෆ්ට් එකක් දුන්නේ.

    ගෙදර වැඩ කාරයා පවා මම යනකොට ගස්සනවා උන්ට ඕනේ හොද සල්ලි කාරයෙක් වගේ ඒකිට එහෙම නැති උනත්

    කලින් කෙනක් ඉදලා නැහැ කියනවා ගෙදර මිනිස්සු එක්ක හුරතල් වෙන්න බලනවා තාත්ති අම්මි ගාගා කොම්පැනි එක ඇතුලේ පට්ට සැර ගෑනි බැනගත්ත ගමන් , හැබැයි කතා කරන වෙලාවට කෙනක් එක්ක ඉන්න ඕනේ හැටි දන්නේ නැහැ වැඩි සමාජ අශයක් නැහැ වගේ ගතියක් පේනවා මට හිතා ගන්න බෑ නොසලකා හරිනව ද නැතිනම් හැටිද කියලා
    Social kellekda?
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඔව් බන් මට උපන් දිනයට ලොකු ගිග්ට් එකක් දුන්නා මට කිසි කෙනක් දෙන්නේ නැති මගේ සර්වර් බිස්නස් එකට ගැලපෙනම ගිෆ්ට් එකක් දුන්නේ.

    ගෙදර වැඩ කාරයා පවා මම යනකොට ගස්සනවා උන්ට ඕනේ හොද සල්ලි කාරයෙක් වගේ ඒකිට එහෙම නැති උනත්

    කලින් කෙනක් ඉදලා නැහැ කියනවා ගෙදර මිනිස්සු එක්ක හුරතල් වෙන්න බලනවා තාත්ති අම්මි ගාගා කොම්පැනි එක ඇතුලේ පට්ට සැර ගෑනි බැනගත්ත ගමන් , හැබැයි කතා කරන වෙලාවට කෙනක් එක්ක ඉන්න ඕනේ හැටි දන්නේ නැහැ වැඩි සමාජ අශයක් නැහැ වගේ ගතියක් පේනවා මට හිතා ගන්න බෑ නොසලකා හරිනව ද නැතිනම් හැටිද කියලා
    puluwan tharam ekiwa thaniyama meet wenn balahan. ethakota ubta therun gnna lesi wei. lassanda kella. wyasa kiyada..
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    නදුන් පුතාගෙ ග්‍රහ අපල දුරු වේවා. 🙏

    ජෝක් නෙවෙයි අම්මපල්ල මම හදවතින්ම
    ප්‍රාර්ථනා කරනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    ඔව් බන් මට උපන් දිනයට ලොකු ගිග්ට් එකක් දුන්නා මට කිසි කෙනක් දෙන්නේ නැති මගේ සර්වර් බිස්නස් එකට ගැලපෙනම ගිෆ්ට් එකක් දුන්නේ.

    ගෙදර වැඩ කාරයා පවා මම යනකොට ගස්සනවා උන්ට ඕනේ හොද සල්ලි කාරයෙක් වගේ ඒකිට එහෙම නැති උනත්

    කලින් කෙනක් ඉදලා නැහැ කියනවා ගෙදර මිනිස්සු එක්ක හුරතල් වෙන්න බලනවා තාත්ති අම්මි ගාගා කොම්පැනි එක ඇතුලේ පට්ට සැර ගෑනි බැනගත්ත ගමන් , හැබැයි කතා කරන වෙලාවට කෙනක් එක්ක ඉන්න ඕනේ හැටි දන්නේ නැහැ වැඩි සමාජ අශයක් නැහැ වගේ ගතියක් පේනවා මට හිතා ගන්න බෑ නොසලකා හරිනව ද නැතිනම් හැටිද කියලා

    100% සම්පූර්න කෙල්ලො හොයන්න බෑ බන්.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,145
    5,813
    113
    උඹට ගැලපෙන කෙල්ලෙක් කියල පේන්නෙ

    අතාරින්න එපා
    නෑ බන් ඔය කියල තියන විස්තර එක්ක බැලුවම මූට සෙට් වෙන්නෙ නෑ. කෙල්ලගෙ ගෙදර උන් යාලුවො කෙල්ලගෙ ඔෆිස් එකේ උන් පවා මූව ගනන් ගන්නෙ නෑනෙ. සල්ලි තිබුන හෝ නැතා අඩුම හොද Personality එකක් Attraction එකක්වත් තියෙන්නෙ ඕනෙ ඔය වගේ උන් ඉස්සරහ Move වෙන්න.

    "
    එදා වැස්ස දවසක් අනික , එයා කැබ් එක නවත්වලා කතා කරනකොට එයාගේ යාළුවෝ කිව්වා මේකේ යන්න බෑ ඔයා බස් එකේ එන්න කියලා. ඔය එකක් මම පිට කෙනක් විදියට සලකපු.

    තව දවසක් ඔහොම ඒකිගේ යාළුවෝ එක්ක ගිහින් කන්න කෑම ගන්න සල්ලි එකතු කළා මම දුන්නා මුන් කඩෙන් කෑම අරන් ඇවිත් කියනවා එකක් මදි මට වෙන කඩයක් පෙන්වලා එකෙන් ගිහින් කන්න කියලා, මම ටික වෙලාවක් ඉදලා Customer කෙනක් ගෙන් හදිසි Call එකක් ආවා කියල බොරුවක් දලා ගෙදර ආවා.

    තව දවසක් කොම්පැනි එකට වෙබ් එකක් හැදුවා ඒ කොම්පැනි එකේ ලොක්කෙක් ලගට ගිහින් වෙබ් එකේ ඕකොම දේවල් දෙන්න කිව්වා ඌ මගෙන් අත්සන් 100 විතර ගන්න හැදුවා මම බෑ කිව්වා පිට කෙනක් ගේ ගානට දාලා ඒ මිනිහා රටක කතා කිව්වා.

    තව දවසක් පාරේ ඉන්නකොට නැන්දේ කියල එකී කතා කළා ගෑනු කෙනක් ට , ඒකිගේ නැන්දා ද කොහෙද ඒ ගෑනි සැර කරලා ඇහුවා මම වගේ කෙනක් හොයා ගත්තේ ඇයි කියලා.

    Hotel එකකට ගියා එයාගේ බිස්නස් කරන මිනිස්සු එක්ක එයා වෙනම මේසයක හක හක ගගා කන්න බොන්න ගත්තා මාව ගනම් නැහැ උන් මාව ගනම් ගත්තේ නැහැ හැබැයි එයාට ඕනේ උනාම මාව ඕනේ අනිත් වෙලාවට ගනම් ගන්නේ නැහැ"

    බලපන්කො ඉතින් මූට සලකන විදිහ.
     
    • Sad
    Reactions: zeuzapex

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මූට හරියන්නෙ බොසී කෙනෙක්. මූට ඕන විදිහට වැඩ කරන එකෙක් නෙවෙයි
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,399
    1
    17,159
    113
    −273.15°C

    Uba kohomada ochchara scenes godak Danne? 🤔 Poyi da?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    puluwan tharam ekiwa thaniyama meet wenn balahan. ethakota ubta therun gnna lesi wei. lassanda kella. wyasa kiyada..
    හරි බන් , එයාට 28 වෙනවා , ඔව් බන් ගොඩක් ලස්සනයි
    මචං ස්ටෝරිය මුල ඉඳල ෆලෝ කරන්න බැරි උනා.... ගැහුවද ?
    මම ෆේස් බුක් ගෘප් එක්ක අහපු ප්‍රශ්නයකට කෙල්ලෙක් ට උදව් කළා එයා Chartered account කෙනක්.
    මම බැංකු ගැන අහපු ප්‍රශ්නයකට එයා මට උදව් කළා ඊට පස්සේ කලින් ගැටළුව හරි ගියාද ඇහුවා මම
    එක හරි ගියා කියලා එයා වෙන උදව්වක් ඕනේ කියලා කතාවට වැටුනා ෆේස් බුක් එකෙන් මම හමු වෙන්න ගියා 3-4 සැරයක් Room නම් ගියේ නැහැ එළිමහනේ හමු වුනේ එචරයි. පස්සේ කිව්වා Chartered account වුනාට ඒ වැඩ කරනෙන් නැහැ බිස්නස් එකක් තියෙනවා කියලා ගෙදර අයට එචර ප්‍රසිද්ධ නැති කොම්පැනි එකක් මම කලින් අහලා දැකලා නැති එකක්

    Uba kohomada ochchara scenes godak Danne? 🤔 Poyi da?
    ඇයි බන් එහෙම අහන්නේ , එළකිරි එකේ කිසිම දෙයක් දාන්න බෑ උබලා ඔහොම කියනවා

    මේකේ ඉන්නවා කුණුහරුප කියන උන් , එක එක බොරු හදලා කියන උන් උන් එහෙම කරනවා ඇති බොරු නම් වලින් ඉන්න නිසා ඇත්ත නමින් ඉදන් කවදාවත් මම බොරු දාන්නේ නැහැ උබ විශ්වාස කරනවනම් කරපන් නැතත් මට අවුලක් ම නැහැ

    ------ Post added on Oct 11, 2025 at 1:08 PM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    මම උබලට කිව්වේ කෙල්ලෙක් ගැන එකී වැඩක් වුනේ නැහැ මම හිත හදා ගත්තා දැන් සති දෙකක් වෙනවා දැන්නම් මතකවත් නැහැ.

    මම නුවරට ගියා දවසක් හම්බෙන්න එයා කොළබ ඉදලා කැබ් එක්ක ආවේ එයාගේ යාළුවෝ එක්ක Travel කරන යන්න එන්න කිව්වේ

    එදා වැස්ස දවසක් අනික , එයා කැබ් එක නවත්වලා කතා කරනකොට එයාගේ යාළුවෝ කිව්වා මේකේ යන්න බෑ ඔයා බස් එකේ එන්න කියලා. ඔය එකක් මම පිට කෙනක් විදියට සලකපු.

    තව දවසක් ඔහොම ඒකිගේ යාළුවෝ එක්ක ගිහින් කන්න කෑම ගන්න සල්ලි එකතු කළා මම දුන්නා මුන් කඩෙන් කෑම අරන් ඇවිත් කියනවා එකක් මදි මට වෙන කඩයක් පෙන්වලා එකෙන් ගිහින් කන්න කියලා, මම ටික වෙලාවක් ඉදලා Customer කෙනක් ගෙන් හදිසි Call එකක් ආවා කියල බොරුවක් දලා ගෙදර ආවා.

    තව දවසක් කොම්පැනි එකට වෙබ් එකක් හැදුවා ඒ කොම්පැනි එකේ ලොක්කෙක් ලගට ගිහින් වෙබ් එකේ ඕකොම දේවල් දෙන්න කිව්වා ඌ මගෙන් අත්සන් 100 විතර ගන්න හැදුවා මම බෑ කිව්වා පිට කෙනක් ගේ ගානට දාලා ඒ මිනිහා රටක කතා කිව්වා.

    තව දවසක් පාරේ ඉන්නකොට නැන්දේ කියල එකී කතා කළා ගෑනු කෙනක් ට , ඒකිගේ නැන්දා ද කොහෙද ඒ ගෑනි සැර කරලා ඇහුවා මම වගේ කෙනක් හොයා ගත්තේ ඇයි කියලා.

    Hotel එකකට ගියා එයාගේ බිස්නස් කරන මිනිස්සු එක්ක එයා වෙනම මේසයක හක හක ගගා කන්න බොන්න ගත්තා මාව ගනම් නැහැ උන් මාව ගනම් ගත්තේ නැහැ හැබැයි එයාට ඕනේ උනාම මාව ඕනේ අනිත් වෙලාවට ගනම් ගන්නේ නැහැ

    ඔන්න දවසක් එයාගේ ඔපිස් එකට ගියා (එයාගේම බිස්නස් එකේ) එයා ඇතුලට ගියා එළියට වෙලා ඉන්න කියලා , එකෙක් ඇවිත් අහනව කවුරු හමු වෙන්න ද කියලා මම කිව්වා මම XXX කියලා ආවේ එයා මෙතන ඉන්න කිව්වා කියලා. ඔන්න ටික වෙලාවකට පස්සේ බඩ තඩියෙක් ඇවිත් කියනවා එළියෙන් ඉන්න කියල එයා කරන්නේ එයාගේ තනතුර කිව්වා එයාට ඕනේ කෙනක් ට සලකන්න කියලා තියෙන විදිය කිව්වා මම ඒ වෙලාවේ Call කළා එකීට එකී Busy කිව්වා

    එදායින් පස්සේ මම Call වලට Answer කරේ නැහැ පස්සෙන් එනවා තාම මට වැඩක් නැහැ ලොකු කම් පෙන්වන්නේ මට එයා හරි බිස්නස් එකියෙක් කියල තිත්තම වුනා එකී ගත්තෝත් මගේ ජිවිතේ එපාම වෙනවා කියලා තේරුනා එක නිසා අමතක කළා. දැන් නම් මොකෙක් වත් ඕනේ නැහැ කියලා හිතෙන්නේ පස්සෙන් ආවත් ඔය වගේ උන් කනට ගහලා එලවන්න හිතෙන්නේ.
    Aging Golden Girls GIF by All Better