අය_වැය_රජයේ සේවකයින්ට රජයේ සේවක වැටුප රුපියල් 10000න් ඉහළට ඉන් රුපියල් 5000ක් පෙබරවාරි සහ ඉතිරි 5000 ජුනි මස සිට.. ගර්භණී මාතාවන්ට රුපියල් 20000 දීමනාවක්