අය_වෑය_හොදම_නින්ද

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේවා දැක්කම අපි ගැන තරහකුත් මුං ගැන හිරිකිතයකුත් ඇතිවෙන්නේ මට විතරද? :(
    පිං බත් වළඳල සැපට සැතපෙනවා..... :no:
     
    • Like
    Reactions: Sai_baba

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හිරුනිකත් බුදි රෑ එළිවෙනකන් සැපක් අරන්ද කොහෙද.:D


    15073571_1695835077411976_5794592494519471840_n.jpg

    මන් ඔය එහාපැත්තෙ පුටුවේ හිටිය නං අම්මප ගන්නවා හොඳ සැපක් ඔය වගේ වෙලාවට :dull:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    දෙපැත්තේ කට්ටිය එළියට ඇවිත් මීඩියා වලට ටෝක් දුන්නේ නම් අකුරක් නෑර අහන් හිටියා වගේ :D :D
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    දෙපැත්තේ කට්ටිය එළියට ඇවිත් මීඩියා වලට ටෝක් දුන්නේ නම් අකුරක් නෑර අහන් හිටියා වගේ :D :D


    අනේද කියන්නේ....... මෙහ උන් ටොයී, බයී කිය කීය ඈර ගන්නනව, අන්තිමට 225ම අපිට ඈරපු එක තමා කරලා තියෙන්නේ...
     
    මන් ඔය එහාපැත්තෙ පුටුවේ හිටිය නං අම්මප ගන්නවා හොඳ සැපක් ඔය වගේ වෙලාවට :dull:

    සැප පුටුවක් නේ ද බන්
    ඕකෙ වාඩි උනාම නික්ම්ම නින්ද යනවා ඇති
    උබලා අපිට කවදා ඔය වගේ පුටුවක් ගන්න ද නේ ද
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අනේ මන්දා ඕයි..රටේ අගමැතිත් මෙහෙම නම් ..අනිත් අය ගැන කවර කතා ද

    15027949_560528244153437_5368245824316022604_n.jpg
     
    • Like
    Reactions: Sai_baba

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කාටවත් අදහසක් එන්නේ නැද්ද බන් අර අසිරි වනිගරත්නට දෙනවා වගේ බයිට් එකක් රවියට දෙන්න. ලොවෙත් නැගලා යයි. ආයේ චන්දෙ කරලා හමාරයි ඔය වගේ එකක් කාලයක් තිස්සේ ඇදගෙන ගියා නම්.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP එකට කඩේ යන්නේ අන්න ඒ වෙනස නිසයි බ්‍රෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් අපි මුන් එකතුවෙලා රට දියුණු කරනකල් බලන් ඉමු ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවා දැක්කම අපි ගැන තරහකුත් මුං ගැන හිරිකිතයකුත් ඇතිවෙන්නේ මට විතරද? :(
    පිං බත් වළඳල සැපට සැතපෙනවා..... :no:

    :sorry::sorry::sorry: