අරකත් විකුනන්න බැරිද...?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අරකත් විකුනන්න බැරිද...?

    7Y7fqZ.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගෙ ගෑනිත් පාඩුයි...උන්දවත් චීනෙක්ට විකුනමු...රනිලට බැරි උනාට චීන හරි ලමයෙක් හදාගන්නෙ නැතැයි..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,369
    113
    රනිලගෙ ගෑනිත් පාඩුයි...උන්දවත් චීනෙක්ට විකුනමු...රනිලට බැරි උනාට චීන හරි ලමයෙක් හදාගන්නෙ නැතැයි..

    රනිල් ගේ වයිෆ් Professor කෙනක් https://en.wikipedia.org/wiki/Maitree_Wickremasinghe

    එයා නම් රටට බරක් නැ
    අපරාධ කරලත් නැ
    උබලගේ දේශපාලනයට අදාල නැති අයව ගව ගන්න එපා
    විකුනන්න ඔනනනම් ශිරන්ති ආච්චිව විකුණා ගනින්
    රට කපු රත්තරන් අම්මණ්ඩි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රනිලගෙ ගෑනිත් පාඩුයි...උන්දවත් චීනෙක්ට විකුනමු...රනිලට බැරි උනාට චීන හරි ලමයෙක් හදාගන්නෙ නැතැයි..

    සමහරු කියන්නෙ හමුදාවෙන් දානව කියල හරියට වැඩේ කරන්නෙ නැති අයගෙ වැඩේ කරන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමහරු කියන්නෙ හමුදාවෙන් දානව කියල හරියට වැඩේ කරන්නෙ නැති අයගෙ වැඩේ කරන්න

    හමුදාවට වඩා චීන හොදට කරයි මචන්...ඒකනෙ රනිල වරාය චීනට වික්කෙ....රනිලගෙ කිසිම පලක් ප්‍රයෝජනක් නැති රටට බරක් උන ගෑනිත් චීනෙක්ට විකුන්ඩම ඔනෙ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිලගෙ ගෑනිත් පාඩුයි...උන්දවත් චීනෙක්ට විකුනමු...රනිලට බැරි උනාට චීන හරි ලමයෙක් හදාගන්නෙ නැතැයි..

    :lol:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    රනිල් ගේ වයිෆ් Professor කෙනක් https://en.wikipedia.org/wiki/Maitree_Wickremasinghe

    එයා නම් රටට බරක් නැ
    අපරාධ කරලත් නැ
    උබලගේ දේශපාලනයට අදාල නැති අයව ගව ගන්න එපා
    විකුනන්න ඔනනනම් ශිරන්ති ආච්චිව විකුණා ගනින්
    රට කපු රත්තරන් අම්මණ්ඩි

    Ranilge Driverta Ei Kenthi Gihin????????:P:P
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,369
    113
    Ranilge Driverta Ei Kenthi Gihin????????:P:P

    ඔව් මචන් මු හිතන්නේ මුන්ගේ ගං කබරයාගේ ලෝකේ කාපු ගැනි වගේ කියල අපේ රනිල් සර් ගේ නෝනා එතුමිය උගත් කෙනෙක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් මචන් මු හිතන්නේ මුන්ගේ ගං කබරයාගේ ලෝකේ කාපු ගැනි වගේ කියල අපේ රනිල් සර් ගේ නෝනා එතුමිය උගත් කෙනෙක්

    5yOQPiu.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාර්ලිමේන්තුවට උනත් හොද ලන්සුවක් ආවෝත් අගමැටි සලකල බලයි.....