අරක්කුඑපාවෙන්න බෙහෙතක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අරක්කුඑපාවෙන්න බෙහෙතක්

    මාස 3 කට වඩා අඩු දරුවෙකු සිටින මවකගේ කිරි ස්වල්පයක් අරක්කු බෝතලයට දමන්න අරක්කු බීම එපාවේ...
    විශ්‍රාමලත් විදුහල්පති, විශ්ව කීර්ති, විද්‍යා ප්‍රසාදිනි එස් වීරරත්න
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    කිරි ඉල්ලන්න ගිහින් අරක්කු නෙමේ බත් කන්න තියෙන කට කැඩෙයිද?:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාස 3 කට වඩා අඩු දරුවෙකු සිටින මවකගේ කිරි ස්වල්පයක් අරක්කු බෝතලයට දමන්න අරක්කු බීම එපාවේ...
    විශ්‍රාමලත් විදුහල්පති, විශ්ව කීර්ති, විද්‍යා ප්‍රසාදිනි එස් වීරරත්න

    යකෝ ඌ අරක්කු එපාවෙල මව් කිරි වලට ඇබ්බැහි උනොත් එහෙම :angry: අන්තිමට කිරි හොය හොය ගෑනු පස්සේ යයි :P
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,341
    16,032
    113
    Colombo
    බෝතලේට දාන්නේ නැතුව කුක්කු ටිකක් බිව්වොත් ? අනික ඕක හැමදාටමද:P:P:P:P:P:P