අරක්කු අයිතිකාරි ඇවිල්ලා බොල

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙන්ඩිස් මත්පැන් සමාගම අයත් වන්නේ අර්ජුන ඇලෝසියස්ට නොව තමනට බව එම සමාගමේ කළමනාකාර කොටස්කාරියක වන නදීකා කරුණාරත්න මහත්මිය සඳහන් කරයි.

    එම සමාගමේ හිඟ බදු මුදල් ලක්ෂ පන්දහසක් ගෙවා දැම්මේ තමන් බවත් පවසන ඇය වසර දහයක ගිවිසුමක් යටතේ එය තමන්ට අයත් බවත් පවසයි.

    බැඳුම්කර චෝදනාවට අදාළ මුදල් මෙම සමාගමේ නොමැති බවද පවසන ඇය මත්පැන් නිෂ්පාදන බලපත්‍රය තමන්ට ලබාදෙන ලෙසද ඉල්ලා සිටියි.

    :LOL::LOL::LOL:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    UWbZtFB.jpg
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    Prominent Bookie run by Mrs Melina Sumathipala so why not Mendis Distillery. First female PM and second Female President appointed by ballot was ours . So why not a female own a local production of alcohol? Govt position is not to import foreign goods? Wimal promoted cinnamon cigarettes'.
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    හොඳයි.. අර්ජුන්ට අයිති නෑ කියලා ආණ්ඩුව විලි ලැජ්ජාවෙන් බේරෙන්න අලුත් කතන්දරයක් අරන් ඇවිල්ලා. දුමින්දට පුප දීපු එකේ විලි ලැජ්ජාවෙන් ගැලවෙන්නනේ මේ ඔක්කොම දේවල්. 🤦
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    හොඳයි.. අර්ජුන්ට අයිති නෑ කියලා ආණ්ඩුව විලි ලැජ්ජාවෙන් බේරෙන්න අලුත් කතන්දරයක් අරන් ඇවිල්ලා. දුමින්දට පුප දීපු එකේ විලි ලැජ්ජාවෙන් ගැලවෙන්නනේ මේ ඔක්කොම දේවල්. 🤦
    කොහෙවත් ඉන්න මෙන්ඩිස් කතාවටත් ආණ්ඩුව ගාවන උබ නම් යකෝ මිනිහෙක් වෙන්න බැ :lol: :lol:
     
    • Like
    Reactions: Solo Rider

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    මෙන්ඩිස් මත්පැන් සමාගම අයත් වන්නේ අර්ජුන ඇලෝසියස්ට නොව තමනට බව එම සමාගමේ කළමනාකාර කොටස්කාරියක වන නදීකා කරුණාරත්න මහත්මිය සඳහන් කරයි.

    එම සමාගමේ හිඟ බදු මුදල් ලක්ෂ පන්දහසක් ගෙවා දැම්මේ තමන් බවත් පවසන ඇය වසර දහයක ගිවිසුමක් යටතේ එය තමන්ට අයත් බවත් පවසයි.

    බැඳුම්කර චෝදනාවට අදාළ මුදල් මෙම සමාගමේ නොමැති බවද පවසන ඇය මත්පැන් නිෂ්පාදන බලපත්‍රය තමන්ට ලබාදෙන ලෙසද ඉල්ලා සිටියි.

    :LOL::LOL::LOL:

    Smaharak interviews thynwa interview eke YouTube dala winadi 5 k ynne kalin FB pages walin posts hadanawa video eke content eke dala interview eke kenawa up krne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මෙන්ඩිස් මත්පැන් සමාගම අයත් වන්නේ අර්ජුන ඇලෝසියස්ට නොව තමනට බව එම සමාගමේ කළමනාකාර කොටස්කාරියක වන නදීකා කරුණාරත්න මහත්මිය සඳහන් කරයි.

    එම සමාගමේ හිඟ බදු මුදල් ලක්ෂ පන්දහසක් ගෙවා දැම්මේ තමන් බවත් පවසන ඇය වසර දහයක ගිවිසුමක් යටතේ එය තමන්ට අයත් බවත් පවසයි.

    බැඳුම්කර චෝදනාවට අදාළ මුදල් මෙම සමාගමේ නොමැති බවද පවසන ඇය මත්පැන් නිෂ්පාදන බලපත්‍රය තමන්ට ලබාදෙන ලෙසද ඉල්ලා සිටියි.

    :LOL::LOL::LOL:

    "Oya ochara dakshanam oya mage wesmuuna galawana balanna" -- He should probably focus on removing other shit and doing the deed ;-) ;-) ;-)
     
    • Haha
    Reactions: Metal boy