අරක්කු නැතුව මැරෙන්න යන එකෙක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    සල්ලි සල්ලි සල්ලි :no::no::no:
    උන් ඉන්න නිසා තමා උබ සල්ලි වලට හරි බෙහෙත් ගන්න යන්නේ.

    ඉතින් උණේ ඉන්නවා කියලා අපිට නොබී ඉන්නද කියන්නේ:lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බොන එකෙන් ගොමාලා කියන ප්‍රශ්න ටික එනවා. එහෙමයි කියලා බොන එවුන්ගේ අයිතිවාසිකම් කඩන්න බෑ. ඈත්ත තත්වේ හොර අරක්කු වලට පට්ට ඉල්ලුමක් ඈවිල්ලා මේ දවස් වල. දෑන් කරන්න වෙන්නේ අරක්කු වලට ගහනවා හොද බද්දක්. ඊලගට අනිත දේවල් වගේම ගෙවල් වලට ඩිලිවරි කරනවා. ගාන වෑඩි ඉතින් කෑමති උන්ට බොන්න පුලුවන් තනියම
     

    kiraa

    Junior member
  • Mar 21, 2018
    36
    9
    8
    බොන එකා බොනව කීය හරි දීල. මම දන්න ලෝකල් ගගහ හිටිය සෙට් එකක් දැන් බ්ලැක් මාකට් ලෝකල් ගණන් වැඩි කියල 11000 දීල බ්ලැක් ගහනව. 11000 වඩා 4500 ලාබයි කියල උන්ට තේරුම් කරල වැඩක් නෑ.