බොන එකෙන් ගොමාලා කියන ප්රශ්න ටික එනවා. එහෙමයි කියලා බොන එවුන්ගේ අයිතිවාසිකම් කඩන්න බෑ. ඈත්ත තත්වේ හොර අරක්කු වලට පට්ට ඉල්ලුමක් ඈවිල්ලා මේ දවස් වල. දෑන් කරන්න වෙන්නේ අරක්කු වලට ගහනවා හොද බද්දක්. ඊලගට අනිත දේවල් වගේම ගෙවල් වලට ඩිලිවරි කරනවා. ගාන වෑඩි ඉතින් කෑමති උන්ට බොන්න පුලුවන් තනියම