අරක්කු බදු 150කින් ඉහල දැමේ..

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    අරක්කු බදු 150කින් ඉහල දැමේ..

    ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි මත්පැන් බෝතලයක් රුපියල් 120-150 අතර මිලකින් ඉහල දමා තිබේ.
    මුදල් අමාත්‍යංශය පවසන්නේ බීර බෝතලයක්ද රුපියල් 30 කින් ඉහළ යනු ඇති බවයි.

    Source-lankacnews



    සැර මත්පැන් ලීටරයට මිල රුපියල් 255කින් ද විදේශිය ස්ප්‍රීතු ලීටරයට මිල රුපියල් 170කින් ද ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
    මිට අමතරව බීර ලීටරයක මිල ද රුපියල් 30කින් පහත දමා තිබේ.
    5%ට වැඩි සැර බීර ලිටරයට මිල රුපියල් 70 කින් ඉහළ දමා තිබේ.

    Source-news1st


    මුන්ට හෙන ගහන්ඩ ඕනේ නෙ බන් මේ ලගදිත් එක පාරක් වැඩි කරා නේ :growl::growl::growl:.

    giphy.gif
     
    Last edited:
    • Like
    Reactions: Garfield_

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    පැටියා;19326581 said:
    අවුලක් නෑ රටම කාපු පිස්සු පවුල පැන්නුවනෙ :cool:

    ඌ පැන්නුවා කියල එහෙම මේව වැඩි කරන්ඩ ඉඩ දෙන්ඩ පුලුවන්ද බන් :growl::growl:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කසියා බිස්නස් එකක් වත් පටන් ගන්න ඕනා... බලන් ඉද්දි මාකට් එකක් හැදෙයි වගේ...:dull:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ඕවා නම් ඉතින් කමක් නෑ වැඩි කරාට..ඒ උනාට මේ ආණ්ඩුව හරි යන්නේ නැහැ බං.ඉලෙක්ට්‍රික් කාර් එකක් ලක්ෂ 25 කින් වැඩි කරපු ලෝකේ එකම ආණ්ඩුව..
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    පැටියා;19326617 said:
    උඹ ඩේලි බොනවද බං? :eek:

    ඩේලි නම් නැ .මාසෙකට සැරයක් විතර තමා එත් යකෝ මෙහෙම මාසෙන් මාසෙට වැඩි කරන්ඩ පුලුවන්ද මේ ලගදිත් වැඩි කරා නෙ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සල්ලි කියක් හරි ඉතුරුවෙනවා නම් හොස්පිටල් වියදම රජය දරන එක අඩු වෙනවා නම් ලොකු පිනක් බීලා දුක් විදින්නේ අහිංසක අම්මා තාත්තා බිරිද දරුවො ! එත් වැඩි කරලා ඩෙලි ගහන උන් ග්‍රැම් 100ක් හරි අඩු කරලා නැත් නම් ඉතින් රජයට තමයි වාසි :sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    Ammapa ai ban electric car wadi kale.

    තෙල් හින්දා වෙන්න පුළුවන්.ගොඩක් ඉලෙක්ට්‍රික් කාර් එක්ක මලෙන් ඉන්නේ තෙල් ලින් අයිතිකාරයෝ..අපේ උන්ටත් කුට්ටියක් දෙන්න ඇති ඉන්දියන් OIL එකෙන්වත්..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙන ගහපිය යකෝ.....ඕක වැඩි කරා කියලා අපි සැලෙන්නේ නැහැ යකෝ.....අපි බොනවා ...බොනවමයි...
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    හෙන ගහපිය යකෝ.....ඕක වැඩි කරා කියලා අපි සැලෙන්නේ නැහැ යකෝ.....අපි බොනවා ...බොනවමයි...

    :lol::lol: