අරක්කු බදු 150කින් ඉහල දැමේ..
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් බෝතලයක් රුපියල් 120-150 අතර මිලකින් ඉහල දමා තිබේ.
මුදල් අමාත්‍යංශය පවසන්නේ බීර බෝතලයක්ද රුපියල් 30 කින් ඉහළ යනු ඇති බවයි.
Source-lankacnews
සැර මත්පැන් ලීටරයට මිල රුපියල් 255කින් ද විදේශිය ස්ප්‍රීතු ලීටරයට මිල රුපියල් 170කින් ද ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මිට අමතරව බීර ලීටරයක මිල ද රුපියල් 30කින් පහත දමා තිබේ.
5%ට වැඩි සැර බීර ලිටරයට මිල රුපියල් 70 කින් ඉහළ දමා තිබේ.
Source-news1st
මුන්ට හෙන ගහන්ඩ ඕනේ නෙ බන් මේ ලගදිත් එක පාරක් වැඩි කරා නේ

.

Last edited: