අරක්කු බියර් මිල වැඩි කරලා

kasippu

Banned
Aug 18, 2011
63
5
0
අරක්කු බියර් මිල වැඩි කරලා

අරක්කු, බියර් මිල වැඩි කෙරේ..
October 12, 2014
අරක්කු, බියර් මිල වැඩි කෙරේ..
පසුගිය සිකුරාදා සිට ක‍්‍රියාත්මක වන පරිදි මත්පැන් බදු පඉහළ නංවා ඇත. සැර මත්පැන් ලීටරයක් සඳහා බද්ද රුපියල් 90 කින් ඉහළ නංවා ඇති අතර බියර් 5% කට අඩු සැර ලීටරයක බදු රුපියල් 10 කින් සහ 5% කට වැඩි සාන්ද්‍රණයක් සහිත බියර් ලීටරයක් සඳහා බද්ද රුපියල් 15 කින් ඉහළ නංවා තිබේ.

 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    දේශීය මත්පැන් (කසිප්පු) නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා අරක්කු සහ බියර් මිල වැඩි කිරීමට යෝජනා කරමි - අයවය කතාව
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවුන්ති ලන් අලන්කො තගාලොග් මචන්... පූත බබායි. හින්දේ මගන්දන්. මග් ඊංඅත් මචන්

    අලම්කො පූතා ෆිලිපිනා
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    2s0lfeb.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    වෙලාවට ගංජා illegal
    මහින්දට ඔනඔන වෙලවට වෙනස් කරන්ඩ බහැනේ !!!!!!!!!!

    ගංජා ලේජලයිස් කරන්න යනවලු බං
    කුඩු අඩු කරන්න ඕක කරන්න හදන්නේ
    හැබැයි මහා පරිමානෙන් වවන්න දෙන්නේ නෑ ලු
    ගෙදරක ගස් 2-3 ද කොහෙද තමුන්ගේ පාවිච්චිය සඳහා පමණක් වැවීමට අවසර දෙන්න යන්නේ
    බද්දකුත් ගෙවන්න වෙනවලු කීයක්ද කියල සුවර් නෑ