අරක්කු බීවම පව් සිද්ද වෙනවද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    umbalata ovaa sara vadi ban

    mevage deyak gana hithapan ganu pirimi kiyanne ekama kasiye depeththa
    kohomada DNA valin ehema venne ai pirimininta sthana granthi thiyenne
    kiri den nathuva ovaa hithapan umbalata hari yanne ovaa
    :D

    උට්ටියෙ පොර ටොක් නැතිව කියපන්කො බුදු දහම අව්හින්සාවාදී නොවී උබ ඔය කියන පයනු ටික අවිහින්සාවාදී උනේ කියල.. උබ සින්හල දන්නෙ නැද්ද...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උට්ටියෙ පොර ටොක් නැතිව කියපන්කො බුදු දහම අව්හින්සාවාදී නොවී උබ ඔය කියන පයනු ටික අවිහින්සාවාදී උනේ කියල.. උබ සින්හල දන්නෙ නැද්ද...

    කෝ මේ ඔරොප්පු මූනක් තියන පූස...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mevage deyak gana hithapan ganu pirimi kiyanne ekama kasiye depeththa
    kohomada DNA valin ehema venne ai pirimininta sthana granthi thiyenne
    kiri den nathuva ovaa hithapan umbalata hari yanne ovaa
    :D
    එක්කෝ උඹට පිස්සු, නැත්තන් උඹේ හැටි. AL bio පේපරේට පාඩන් කරන ගමන්ද ඉන්නෙ :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උට්ටියෙ පොර ටොක් නැතිව කියපන්කො බුදු දහම අව්හින්සාවාදී නොවී උබ ඔය කියන පයනු ටික අවිහින්සාවාදී උනේ කියල.. උබ සින්හල දන්නෙ නැද්ද...

    bududahama hethupala darmayak, umba hithanne physics anuvane, bududahame kiyanne physics and quantum vala reaction eka gana, eka kohomada sathvayanta bala panne saha chkre kadanne kohomada kiyana
    eka, eke pradanama deyak thamai karma kiyana eka chethanaa chethanaa
    anuva karma hadenavaa eanuva samana prathipala labenavaa oka basic eka

    අවිහින්සාවාදී kiyanne kisima hethuvak na ahethuvadi darmayak niganta
    aya saththu pagenavaa kiyala pare yanne idalak vage ekakin para athu gagaa
    kiyanne saththu pagunahama pawu eka nikan kiyanava kohomada pawu
    venne kiyala na,

    budu dahame ehema neme pavak venne hethuvak kiyana eka thamai chethanava anuva karma hadenavaa kiyana de ane, nikan saththu pagunata pawu ven na hithalaa pagunoth thamai pawu evage

    budu dahama kiyanne vimukthi margayak eka drushtiyak neme, anek siyallama deva vadi agam sahaa ahethuvadi agam
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එක්කෝ උඹට පිස්සු, නැත්තන් උඹේ හැටි. AL bio පේපරේට පාඩන් කරන ගමන්ද ඉන්නෙ :baffled:

    ai machan mokakda awula kalin hithalavath nathi ekak ne ai piriminta sthana granthi thiyenne kiyala evaa thamai malli DNA rahas kiyanne ovaa AL Bio neme AL bio vala ovaa na malli ovaa thamai genetic engineering
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ai machan mokakda awula kalin hithalavath nathi ekak ne ai piriminta sthana granthi thiyenne kiyala evaa thamai malli DNA rahas kiyanne ovaa AL Bio neme AL bio vala ovaa na malli ovaa thamai genetic engineering

    එක තමා, එකපාරටම අදාළ නැති විදිහට ඔයවගේ එකක් දාන්නෙ එක්කෝ තමන් දන්නව කියල පෙන්නන්න. නැත්තන් වෙන අවුලකට. ;)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එක තමා, එකපාරටම අදාළ නැති විදිහට ඔයවගේ එකක් දාන්නෙ එක්කෝ තමන් දන්නව කියල පෙන්නන්න. නැත්තන් වෙන අවුලකට. ;)

    na ban KasunKDP kiyanne bauthikavadi charithayak nisaa uta bududahame ena evaa sara vadi kiyala oka kive :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    bududahama hethupala darmayak, .............m sahaa ahethuvadi agam

    ඉතින් ඔතන තියෙන අවිහිංසාවාදී නොවන කෑල්ල මොකද්ද ? නොදැන වැරදීමකින් සතෙක් මැරුනොත් පව් නෑ කියන ඒක අවිහින්සාවාදයට විරුද්ධ මතයක් නෙවේ නෙ. හිංසා කරන්න කියල නැත්තන් එච්චරයි.:eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    bududahama hethupala darmayak, umba hithanne physics anuvane, bududahame kiyanne physics and quantum vala reaction eka gana, eka kohomada sathvayanta bala panne saha chkre kadanne kohomada kiyana
    eka, eke pradanama deyak thamai karma kiyana eka chethanaa chethanaa
    anuva karma hadenavaa eanuva samana prathipala labenavaa oka basic eka

    අවිහින්සාවාදී kiyanne kisima hethuvak na ahethuvadi darmayak niganta
    aya saththu pagenavaa kiyala pare yanne idalak vage ekakin para athu gagaa
    kiyanne saththu pagunahama pawu eka nikan kiyanava kohomada pawu
    venne kiyala na,

    budu dahame ehema neme pavak venne hethuvak kiyana eka thamai chethanava anuva karma hadenavaa kiyana de ane, nikan saththu pagunata pawu ven na hithalaa pagunoth thamai pawu evage

    budu dahama kiyanne vimukthi margayak eka drushtiyak neme, anek siyallama deva vadi agam sahaa ahethuvadi agam

    මොකඩ්ඩ බන් උබ මෙතන quantum කියල අදහස් කරේ quantum physics ද... quantum physics කියන්නෙ physics වල sub category එකක්... මම හිතන්නෙ උබ මෙතන අදහස් කරන්නෙ බුදු දහම කියන්නෙ quantum physics හා mechanical physics වල එකතුවක් කියla... theory of everything...:baffled:

    එනිවෙ.. උබේ තර්කය යම්තාක්දුරට සාර්තකයි... ඒත් පුතේ උබ අවිහින්සාව කියන එකට උබේම ඩෙෆිනිශන් එකක් දීල තමයි ඔක ගොඩනගල තියෙන්නෙ.... ඔතන වෙනස බුදු දම කියන්නෙ හොදට සන්විදානය වෙච්ච දැනුම්ක්, ඒත් උබ කියන ඔය අනිත් පයන්න.., ගොඩක් සරල ජීවන රටාවක් වගේ එකක්, බුදු දහමයි ඒකයි සන්සන්දනය කරන එක මොඩ වැඩක්... බුදු දහමෙ aවිහින්සාව බලන්නෙ ගොඩක් broad විදියකට. ඒත්.. උබ කියන එකේදි බලන්නෙ ගොඩක් naive විදියකට ඒකයි වෙනස...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතින් ඔතන තියෙන අවිහිංසාවාදී නොවන කෑල්ල මොකද්ද ? නොදැන වැරදීමකින් සතෙක් මැරුනොත් පව් නෑ කියන ඒක අවිහින්සාවාදයට විරුද්ධ මතයක් නෙවේ නෙ. හිංසා කරන්න කියල නැත්තන් එච්චරයි.:eek:

    na machan budu dahama kiyanne pas pawu ganavath pin pawu karana
    ekavath gana kathaa karana uganna ekak neme eka gana budun vahanse
    kiyala thiyenavaa, nithi valin dhaduvam karanneth pas pawu valata sambanda
    evatane ekata agamak ona na

    budu dahama kiyanne nirvana margayata, naththi jathi punab bawo,
    navatha bavayak sadena eka navaththan vada pilivala kiyan ekata

    budun vahansegen bamunek ahala thiyenavaa nivana kiyala ekak
    thiyenavada kiyala, budun vahanse kiyala thiyenne nivanak naththan
    sathvayanta kohenda pihitak kiyala
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොකඩ්ඩ බන් උබ මෙතන quantum කියල අදහස් කරේ quantum physics ද... quantum physics කියන්නෙ physics වල sub category එකක්... මම හිතන්නෙ උබ මෙතන අදහස් කරන්නෙ බුදු දහම කියන්නෙ quantum physics හා mechanical physics වල එකතුවක් කියla... theory of everything...:baffled:

    එනිවෙ.. උබේ තර්කය යම්තාක්දුරට සාර්තකයි... ඒත් පුතේ උබ අවිහින්සාව කියන එකට උබේම ඩෙෆිනිශන් එකක් දීල තමයි ඔක ගොඩනගල තියෙන්නෙ.... ඔතන වෙනස බුදු දම කියන්නෙ හොදට සන්විදානය වෙච්ච දැනුම්ක්, ඒත් උබ කියන ඔය අනිත් පයන්න.., ගොඩක් සරල ජීවන රටාවක් වගේ එකක්, බුදු දහමයි ඒකයි සන්සන්දනය කරන එක මොඩ වැඩක්... බුදු දහමෙ aවිහින්සාව බලන්නෙ ගොඩක් broad විදියකට. ඒත්.. උබ කියන එකේදි බලන්නෙ ගොඩක් naive විදියකට ඒකයි වෙනස...

    umbalata niyama de therum ganna ba eka nisaa kiyala vadak na, saralava mechcharai budu dahama kiyanne avihinsavadi agamak neme ekata ona
    tharam visthara thiyenavaa

    umba budu dahama dannane oya avihinsaa vadi agam okkoma ekathu
    karalaa thamai budun vahanse agam 62k mithiya dushtiyak pennuve
    ekale hatiyata, mata sthre mathaka na

    umba kiyana vidihata budu dahama avihinsa vadi ekak nam budu hamuduruwoma pennapu agam 62 mithya dushtiyata budu dahamath adalaine

    okkotama kalin budu dahama igena ganna
    :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    umbalata niyama de therum ganna ba eka nisaa kiyala vadak na, saralava mechcharai budu dahama kiyanne avihinsavadi agamak neme ekata ona
    tharam visthara thiyenavaa

    umba budu dahama dannane oya avihinsaa vadi agam okkoma ekathu
    karalaa thamai budun vahanse agam 62k mithiya dushtiyak pennuve
    ekale hatiyata, mata sthre mathaka na

    umba kiyana vidihata budu dahama avihinsa vadi ekak nam budu hamuduruwoma pennapu agam 62 mithya dushtiyata budu dahamath adalaine

    okkotama kalin budu dahama igena ganna
    :rofl:

    මම හිතන්නෙ නෑ උබ ඔය කියන හැම ඩීටේල් එකක්ම දන ගන්න ඕනෙ කියල බුදු දහම දැනගන්න...උබල ඔව අවුරුදු ගානක් දහම් පාසල් ගිහිල්ල කටපාඩම් කරපුව... ඔය ඉස්සර කතන්දර ඔක්කොම ඕනෙ නෑ... වර්තමානයේ සරලව මතුපිටින් දකින බුදු දහම අවිහින්සාවාදී කියල කියන්න පුලුවන්... කකුලට පෑගෙද්දි මැරෙන සත්තු ගැන නොහිතන නිසායි, පුක කසනකොට මැරෙන පනුවො ගැන නොහිතන නිසායි බුදු දහම අවිහින්සවදී නෙමෙයි කියල හිතනව නම් මම දන්නෑ උබට මොනා කියන්නද කියල... දන් අපි ඔය නිරපේක්ශ අවිහින්සාවදය පැත්තක්ට දාල සපේක්ස අවිහින්සවාදය ගැන හිතමුකො.. දැනට ලොකෙ තියන අනිත් ආගම් වලට වඩා අවිහින්සාවාදීම ආගම (ආගමික නීති තියෙන්නෙ ) බුද්දාගම කියල උබ හිතන්නෙ නැද්ද...?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    amasin, උඹට මේක කිව්වට වැඩක් නැති බව දන්නව. ඒත් title එක දැකල මේකට එන අයට දැනගන්න මේක කියන්නම්. මොකද ඕක ප්‍රධාන පස් පවෙන් එකක් උනාට ගොඩක් අය හරියට දන්නේ නෑ බොන එක එච්චර ලොකු පවක් වෙන්නේ කොහොමද කියල. මොකද, උඹ කිව්ව වගේ, කරටි කැඩෙන්න බීල, සිහිනැති උනාම වැරදි කරන්න බෑනෙ?

    පාපයක් කියන්නෙ, අපේ ඊළඟ භවය දුගතියක් කරා යන්න හේතු වන හේතු කාරක.
    මත් වෙන එක පාපයක් වෙන්නෙ මෙහෙමයි.
    අපේ සිතට අරමුණු ගන්න උදවු වෙන දොරටු 6ක් තියනව.
    1.ඇස්
    2.දිව
    3.කන්
    4.නාසය
    5.සම ඇතුළු ශරීරයේ ස්නායු පද්ධතිය
    6.මනස

    අපි මත් උනාම, එහෙම නැත්නම් මත් වෙනව කියන්නෙ මේ දොරටු 6ම අඩපණ කරන එක. ඉතින් කවුරු හරි මේ දොරටු 6 අඩපන කිරීමට ආසාවක් ඇති කරගෙන මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන කොට, අපේ භවාංග සිත, එහෙමත් නැත්නම් අපේ හිතේ මූලය, ඒ දොරටු 6 අඩපණ කරගැනීමට ආසාවක් ඇති කරගන්නව. මේක හේතු කරගෙන අපේ ඊළඟ භවය අර දොරටු 6 ප්‍රභල නැති සත්වයෙක් වෙලා ඉපදෙන්න තියන සම්භාවිතාව වැඩි වෙනව. එහෙම සත්තු ඉන්නෙ ගොඩක් වෙලාවට සතර අපායෙ. මොකක් හරි පිනක් වැඩ කරල මිනිස් ආත්මයක් ලැබුවත්, මන්දබුද්ධික වෙන්න, අන්ධ වෙන්න තියන අවස්ථාව වැඩියි.

    මෙන්න මේක නිසයි මත් වීම පස් පවෙන් එකක් වෙන්නෙ.
    .;)

    හොද පැහැදිලි කිරීමක්. rep+
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93

    මේ මට පුළුවන් උපරිමයට සරල කරල කිව්වෙ.;)

    thanks for explanation machan:D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    එහෙමනම් මන්ද බුද්දික අය ඒ වගේම යම් කිසි ස්නායි සහ මොලයේ රෝගයකට ගොදුරු උන අය පිස්සො මේ ඔක්කොම අපායට වැටෙනවනේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ බීල තමුන්ගෙ පාඩුවෙ ඉන්නැති එකනෙ අවුල :angry: :angry:
    එක්කො ඔරායන් ටුමෙක් හදාගනියි නැත්තං මොකෙක්ද පිටසක්වල රෙද්දක් අල්ලගෙන බහුබූත දොඩෝනවනෙ :angry: :angry:
    උඹ බීල පාඩුවෙ ඉන්නවනං ඇත්තටම අපිට කිසී ප්‍රශ්ණයක් නෑ වහ හරි කමක් නෑ බීල පාඩුවෙ ඉඳපං :baffled: :baffled:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    1.ඇස්
    2.දිව
    3.කන්
    4.නාසය
    5.සම ඇතුළු ශරීරයේ ස්නායු පද්ධතිය
    6.මනස
    ඇස් කන් නාසය සම මනස වැඩ කරන්නේ නැති අයත් ඉන්නවනේ.ගොලුවො බීරො අන්දයො ඔක්කොම අපායට ඔටොමැටිකලි ඩවුන්ද පල්ලම්නේ.අනිත් එක මිනිස්සු වයසට ගියාම මේවා අඩපණ වෙනවා අරක්කු බීවටත් වඩා.වයසක මිනිස්ස්ත් අපායට ඩවුන්ද පල්ලම්.අනේ මේ වගේ ගොන් තර්ක.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඇස් කන් නාසය සම මනස වැඩ කරන්නේ නැති අයත් ඉන්නවනේ.ගොලුවො බීරො අන්දයො ඔක්කොම අපායට ඔටොමැටිකලි ඩවුන්ද පල්ලම්නේ.අනිත් එක මිනිස්සු වයසට ගියාම මේවා අඩපණ වෙනවා අරක්කු බීවටත් වඩා.වයසක මිනිස්ස්ත් අපායට ඩවුන්ද පල්ලම්.අනේ මේ වගේ ගොන් තර්ක.

    නැති පණ්ඩිතකම් පෙන්නන්න කලින් කියවන්න ඉගෙනගනින්.
    පවක් වෙන්න අපි හිතල, මත් වෙන්න ආසාවෙන් අරක්කු බොන්න ඕන.
    දන්නේ නැතුව කකුලට කූබියෙක් පෑගුනාට පවු නෑ වගේ තමයි මේකත්.
    මම උඹට කිව්වනෙ ඒ කියන්නෙ උඹට නෙමෙයි කියල.
    උඹව අපායට අරන් ගිහින් පෙන්නුවත් පණ්ඩිතකම් කියා කියා බොන ජාතියේ එකෙක් තමයි උඹ.
    ඒකනිසා අනුන්ට පවු නොදී බෝතලේ තුරුළු කරන් ගිහින් පාඩුවේ නිදියගනින්.
     
    Last edited: