අරක්කු බීවම පව් සිද්ද වෙනවද?

BlizZ

Member
Oct 6, 2015
319
30
0
කෙටියෙන් කිව්වොත් අපි කරන යම් දෙයකින් අපිට හෝ අනුන්ට අයහපතක් වෙනවනං ඒක පවක්. බොන එකෙන් අපි අපිටම අයහපතක් කරගන්නවා. ඒ හින්ද ඒක පවක්. :yes::yes:
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පව කෙසේ වෙතත් ඕක මහා දුකක්...

    අරක්කු සුවදද? - නෑ!! ගදයි.
    අරක්කු රසද? - නෑ!! හුජ්ජ ඔයිට වඩා රහ ඇති කියලා හිතෙනවා.
    අක්කු ගුණද? - නෑ!! හපොයි සිරෝසිස් කාරයෝ පණ අදින කාලේ විදින දුක.
    බිව්වම සතුටුද? - නෑ!! සතුට රගපාන්න දගලන දැගලිල්ල අනේ කියලා හිතෙනවා.
    බිව්වම ප්‍රශ්ණ විස දෙනවද? - නෑ!! පහුවදා උදේට ප්‍රශ්ණ ට්‍රිබල් වෙලා එන්නේ.
    ඇගට සනීපද? - සංසාරේ!! බීපු එවුන් පහුවදත් විදින දුක.

    ඒකයි දුකයි කිව්වෙ!! තේරුනාද මන්දා?
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    bududahama hethupala darmayak, umba hithanne physics anuvane, bududahame kiyanne physics and quantum vala reaction eka gana, eka kohomada sathvayanta bala panne saha chkre kadanne kohomada kiyana
    eka, eke pradanama deyak thamai karma kiyana eka chethanaa chethanaa
    anuva karma hadenavaa eanuva samana prathipala labenavaa oka basic eka

    අවිහින්සාවාදී kiyanne kisima hethuvak na ahethuvadi darmayak niganta
    aya saththu pagenavaa kiyala pare yanne idalak vage ekakin para athu gagaa
    kiyanne saththu pagunahama pawu eka nikan kiyanava kohomada pawu
    venne kiyala na,

    budu dahame ehema neme pavak venne hethuvak kiyana eka thamai chethanava anuva karma hadenavaa kiyana de ane, nikan saththu pagunata pawu ven na hithalaa pagunoth thamai pawu evage

    budu dahama kiyanne vimukthi margayak eka drushtiyak neme, anek siyallama deva vadi agam sahaa ahethuvadi agam

    අනේ මිනිහෝ ඉස්සෙල්ලම සිංහලෙං කොටපං, උඹ ලියන ඒවා කියවන්න ගියාම පුක ඉරෙනවා

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    බුදුහාමුදුරුවෝ කොන්ටම් ගැනත් දේශනා කලා කියලා දන්නේ අදයි, පෙන්නපං මගෙ පුතේ අහවල් සුත්‍රයේ ආං අතන කොන්ටම් ගැන තියෙනවා කියලා. අනේ සාදු!

    මෙතන ප්‍රස්නේ තියෙන්නේ ඔයාට. ඔයාගේ ප්‍රස්නේ අපේ ප්‍රස්නයක් නෙවෙයි නේ. ඔයා අවිහිංසාවාදය කියන්නේ නිගන්ටයන්ගේ අන්තවාදී අවිහිංසාව කියලා නිර්වචනය කර ගෙන මැරෙන්න හැදුවට එක අපේ පුරස්නයක් නෙවෙයි. බුදු හාමුදුරුවෝ ප්‍රතික්ශේප කලේ නිගන්ටනාතපුත්තගේ අන්තවාදී දර්ශනය මිසක් අවිහිංසාව නෙවෙයි
    .
     
    • Like
    Reactions: LazyLizard

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පව කෙසේ වෙතත් ඕක මහා දුකක්...

    අරක්කු සුවදද? - නෑ!! ගදයි.
    අරක්කු රසද? - නෑ!! හුජ්ජ ඔයිට වඩා රහ ඇති කියලා හිතෙනවා.
    අක්කු ගුණද? - නෑ!! හපොයි සිරෝසිස් කාරයෝ පණ අදින කාලේ විදින දුක.
    බිව්වම සතුටුද? - නෑ!! සතුට රගපාන්න දගලන දැගලිල්ල අනේ කියලා හිතෙනවා.
    බිව්වම ප්‍රශ්ණ විස දෙනවද? - නෑ!! පහුවදා උදේට ප්‍රශ්ණ ට්‍රිබල් වෙලා එන්නේ.
    ඇගට සනීපද? - සංසාරේ!! බීපු එවුන් පහුවදත් විදින දුක.

    ඒකයි දුකයි කිව්වෙ!! තේරුනාද මන්දා?

    සරළයි.. සුගමයි... විශිෂ්ටයි..
    අරක්කු නිකන් දෙනවද - නෑ.... පට්ට ගණන්.. ඇයි ඉතින් සල්ලි ඔය අමුතු ආතල් එක ගන්නෙ..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ආච්චිගේ රෙද්ද. අරක්කු බීලා තමුන්ගේ පාඩුවේ හිටියම පව් සිද්ද වෙන්නේ කොහොමද?

    කෑවනම් බිව්වනම් කට පියාගෙන ගිහින් නිදාගනින් බං

    amasin, උඹට මේක කිව්වට වැඩක් නැති බව දන්නව. ඒත් title එක දැකල මේකට එන අයට දැනගන්න මේක කියන්නම්. මොකද ඕක ප්‍රධාන පස් පවෙන් එකක් උනාට ගොඩක් අය හරියට දන්නේ නෑ බොන එක එච්චර ලොකු පවක් වෙන්නේ කොහොමද කියල. මොකද, උඹ කිව්ව වගේ, කරටි කැඩෙන්න බීල, සිහිනැති උනාම වැරදි කරන්න බෑනෙ?


    පාපයක් කියන්නෙ, අපේ ඊළඟ භවය දුගතියක් කරා යන්න හේතු වන හේතු කාරක.
    මත් වෙන එක පාපයක් වෙන්නෙ මෙහෙමයි.
    අපේ සිතට අරමුණු ගන්න උදවු වෙන දොරටු 6ක් තියනව.
    1.ඇස්
    2.දිව
    3.කන්
    4.නාසය
    5.සම ඇතුළු ශරීරයේ ස්නායු පද්ධතිය
    6.මනස

    අපි මත් උනාම, එහෙම නැත්නම් මත් වෙනව කියන්නෙ මේ දොරටු 6ම අඩපණ කරන එක. ඉතින් කවුරු හරි මේ දොරටු 6 අඩපන කිරීමට ආසාවක් ඇති කරගෙන මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන කොට, අපේ භවාංග සිත, එහෙමත් නැත්නම් අපේ හිතේ මූලය, ඒ දොරටු 6 අඩපණ කරගැනීමට ආසාවක් ඇති කරගන්නව. මේක හේතු කරගෙන අපේ ඊළඟ භවය අර දොරටු 6 ප්‍රභල නැති සත්වයෙක් වෙලා ඉපදෙන්න තියන සම්භාවිතාව වැඩි වෙනව. එහෙම සත්තු ඉන්නෙ ගොඩක් වෙලාවට සතර අපායෙ. මොකක් හරි පිනක් වැඩ කරල මිනිස් ආත්මයක් ලැබුවත්, මන්දබුද්ධික වෙන්න, අන්ධ වෙන්න තියන අවස්ථාව වැඩියි.

    මෙන්න මේක නිසයි මත් වීම පස් පවෙන් එකක් වෙන්නෙ.

    මේ මට පුළුවන් උපරිමයට සරල කරල කිව්වෙ.;)

    තෑන්ක් යූ මචං කියල දුන්නට

    ඇයි උට්ටො මලාට පස්සෙ virgin 72ට උකන්න හොද නගින පයියක් තියෙන්න එපැයි....බිව්වම ලින්ගික බෙලහීනතාවෙ ඇතිවෙනව... සර්වාබලදාරී දෙවියො මේ හැමදෙයක්ම තේරුම් අරගෙන තමයි නීති පනවල තියෙන්නෙ... මාශා අල්ලා.... :baffled:

    :eek: