ශ්‍රී ලංකාව තුළ මත්පැන් අලෙවිය විශාල වශයෙන් පහත වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් වල අලෙවිය සීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවත් එහි ප්‍රකාශකයෙකු පැවසීය.
ජනතාව සිටින දැඩි ආර්ථික පීඩාව මීට ප්‍රධාන හේතුව වන බවත් කසිප්පු ඇතුළු නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ යාහැකි බවත් එනිසා නීති විරෝධී මත්ද්‍රව්‍ය මත්පැන් වැටලීම සඳහා වැඩි අවධානය යොමු කර ඇතැයිද ඔහු සදහන් කලේය.
පවතින තත්ත්වය මත රජයට ලැබෙන සුරාබදු ආදායම බලපෑම එල්ල වී ඇත.