අරක්කු බොන මදුරුවෝ

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    අරක්කු බොන මදුරුවෝ

    අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයිලු පුදුම දේවල් තාම වෙන්නේ :P:P:P
    (ලබුනම් කල නැ තිත්තද බලන්න කාපු අය ඉන්නවනම් කියන්න)

    drunkmosquito-1024x777.jpg

    මද්‍යසාර බිව්ව මිනිස්සුන්ගේ ලේ බිව්වම මදුරුවෝ මත් වෙනවද?

    ලෝකේ වටේ ගොඩක් අය මේක ගැන හිතුවට තාම හරියටම මදුරුවන්ට මත් වෙන්න පුලුවන්ද කියලා පරීක්ෂණ කරල නැහැ. ඒත් අපි හැමෝම දන්න විස්තර අනුව හිතුවොත් මදුරුවන්ට මත් වෙන්න තියන ඉඩකඩ අඩුයි. ගොඩක් මදුරු විශේෂ මිනිස් ලේ වගේම පලතුරු යුෂත් බොනවා. මේ පලතුරු වලින් සමහරක් පැසවීමට ලක් වෙන ඒවා. පලතුරු පැසවීමෙන් අන්තිමට හැදෙන්නේ යම් විදිහක මධ්‍යසාරයක්. ඒ නිසා මදුරුවන් ස්වාබාවිකවම මධ්‍යසාර වලට පුරුදු වෙලා තියෙන්නේ. මේ නිසා මධ්‍යසාර බීපු මිනිස්සුන්ට මදුරුවන් වැඩියෙන් ආකර්ශනය වෙනවා.
    mosquito.jpg


    ඒත් තව ලේ බොන සත්තු ජාතියක් වෙන කූඩැල්ලන් මීට වෙනස්. පරීක්ෂණයකදී කූඩැල්ලන්ව බියර් වර්ග දෙකක යන්තමින් බස්සවලා එලියට තිබ්බම ඒ අය වැනෙන්න පටන් ගත්තා.

    යුටියුබ් එකේ තිබ්බ වීඩියෝ ටිකක් කොහොමත් වෙනසක් නැ මිනිස්සු බිව්වත් මිට නොබිව්වත් මිට වඩා පිස්සු වැඩ කරනවනේ




    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න