අරක්කු වලට ඇබ්බැහි උන

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    අරක්කුවලට ඇබ්බැහිවුන කෙනෙක් (තාත්තා) ඒකේන් ගලවගන්න ක්‍රමයක් කීයන්කෝ...බෙහෙත් කරන තැනක් උනත් කමක් නෑ...කොලඹ ගම්පහ අවටතැනක්. කිව්වට අහන්නේ නෑ..ඇතිලු හිටියා. 😡🥺 බලන් ඉන්නේ කොහොමද කියාන්කෝ අක්මාවත් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඩොක්ටර් බොන්න එපා කියද්දී බෙහෙත් නොබී හැමදාම රෑට බොනවා...අප්පිරියයි දැන්නම්.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    වයස කීයද? දරුවෝ ඔක්කොම බැදලද? මුණුපුරා ලා දැකල ද? එයාගේ සල්ලි වලින්ද බොන්නේ? එහෙනම් හදන්න අමාරුයි බන්...

    උබ ත් බොරුවට රෑ වෙලා බීලා වගේ වරෙන්. බන්නොත් කියපන් ඔයාට හොඳ නන් මට හොඳ නැත්තේ ඇයි කියලා... සතියක් දෙකක් කරද්දී ටිකක් අඩු කරයි... ගෙදර අනිත් අයව දැනුවත් කරලා වැඩේ කරහන්...

    ඔය මන්තර ගුරුකම් කරන්න එපා ඒවගේ කන්න බොන්න දෙන්න කියන ඒව වලින් එන ලෙඩ හොයා ගන්න බෑ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කුඩ්ඩන්ව පුනරුත්ථාපනය කරත් අරක්කු බොන අයව නම් හරි අමාරුයි. තමන්ට හිතිලම නවත්තන්න ඕනේ.
    ගහන්න ගිහින් බය කරලා බලපන්. තාත්තා උනට පව් නෑ.
     
    • Like
    Reactions: Kalegana

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    වයස කීයද? දරුවෝ ඔක්කොම බැදලද? මුණුපුරා ලා දැකල ද? එයාගේ සල්ලි වලින්ද බොන්නේ? එහෙනම් හදන්න අමාරුයි බන්...

    උබ ත් බොරුවට රෑ වෙලා බීලා වගේ වරෙන්. බන්නොත් කියපන් ඔයාට හොඳ නන් මට හොඳ නැත්තේ ඇයි කියලා... සතියක් දෙකක් කරද්දී ටිකක් අඩු කරයි... ගෙදර අනිත් අයව දැනුවත් කරලා වැඩේ කරහන්...

    ඔය මන්තර ගුරුකම් කරන්න එපා ඒවගේ කන්න බොන්න දෙන්න කියන ඒව වලින් එන ලෙඩ හොයා ගන්න බෑ...
    වයස52 මම මැරිකරා බබාල ඉන්නව..මල්ලි මැරි කරල නැ..බොන්නේ එයාගේ සල්ලි වලින්...හොද ඩොකෙක් දන්නව නම් කියාන්කෝ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    amaru wadak nevi karanna bari wadak,
    eth bona unta leda adui ban nobana unta wada, mokada unta godak mental pressure eka adui, anika api kana waha ekka baladdi nobi baha.

    bona eka nawaththuwa kiyala liver eka bereida?
     
    • Like
    Reactions: King kekille

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ මනුස්සයගෙ අයිතිය බන් බොන එක, බොන්ඩ ඕන කියුවම සල්ලි දිපන් පුලුවන් නම් සoස්කෘතිය අරක මේක කියල කොටු කරන්ඩ එපා ජිවිතේ විදින්ඩ දිපන් ඒ මනුස්සයට - කතෝලික සබාවේ පණිවිඩයකි
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    amaru wadak nevi karanna bari wadak,
    eth bona unta leda adui ban nobana unta wada, mokada unta godak mental pressure eka adui, anika api kana waha ekka baladdi nobi baha.

    bona eka nawaththuwa kiyala liver eka bereida?
    Yakoo liver eka damaged ...nobi hitiyama eka heal wenawa..bona eka nawththanne nane.

    52 කියන්නෙ වයසක්ද යකෝ
    ඒක තමයි කියන්නේ දත් හැලිච්ච හම්පඩ නාකියෙක් නම් අතහැරලා දානවා බීල මැරියං කියල...පොරබිව්වා කියල කාටවත් වදයක් නෑ...හිමීට සිංදුවක් අහං ඉන්නව. ගෙදරට අඩුපාඩුවක් කරන්නෙත් නෑ...ප්‍රශ්නය තියෙන්නේ ලීවර් ඩැමේජ් නිසා...කොයි වෙලේද දන්නේ නෑ...ලීවර් ෆෙයිලියර් කොයි වෙලාවෙද කිය කිය එන්නේ නෑ...බඩේ කැක්කුමක් එනවා..දෙපාරක් වගේ බඩ යනවා...කහ වෙලා මැරෙන්නේ...උපරිම දවස් දෙකයි ජීවත්වෙන්නේ....මොනා කරන්නද කියල හිතාගන්න බැහැ
    ------ Post added on Nov 22, 2022 at 3:11 AM
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    ඕකට tablet එකක් තියෙනවා.අපෙ කොල්ලෙක් ගත්තා.හැබයි ඩොකෙක් consult කරපන්.දැනුවත්ව දෙන්න ඕන නැත්තන් කේස්.බීයර් උගුරක් බිව්වත් වමනෙ යනව ඒකට
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    උඹේ පොඩි උන් ලව්වා කියවපන්.
    කියපන් ලෙඩක් දුකක් උනහම තියෙන කරදරේ
    පැත්තවත් බලන්නේ නෑ කියලා එහෙම්ම කරපන්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පර සුද්දා රටට කරපු විනාසයක්..ඒ කාලේ රටේ මිනිස්සුන්ට නිකන් බොන්න දීලා පුරුදු කරේ ඕකුන්..අපේ මෝඩ කැවුමොත් උන්ට අහු වුනා..අන්තිමට උන් ගොඩ ලංකාව බංකොලොත්..
     
    • Like
    Reactions: Tz4400

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    පර සුද්දා රටට කරපු විනාසයක්..ඒ කාලේ රටේ මිනිස්සුන්ට නිකන් බොන්න දීලා පුරුදු කරේ ඕකුන්..අපේ මෝඩ කැවුමොත් උන්ට අහු වුනා..අන්තිමට උන් ගොඩ ලංකාව බංකොලොත්..
    ඇයි ඊට පස්සේ මහින්ද මහත්තයා සුද්දන්ගෙන් රට බේරාගත්තේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. තනියම නම් බොන්නෙ වැඩේ ටිකක් අමාරුයි .
    2. යාලුවො සෙට් එකක් නම් ඒ උට්ටිගෙ පුටාලට කියල බලන්න පුලුවන් .
    3. බෙහෙත් තියනව ගන්න . ඒව බිව්වහම ඇගට මොකුත් වෙනසක් නෑ . හැබැයි අරක්කු ටිකක් ඇගට වැටුන ගමන් බෙහෙත් ඇක්ටිව් වෙලා අම්මට සිරි එනව . කෙලින්ම ඩෙන්ගු රක්තපාත හැදුන වගේ ඇගට අමාරුයි ඔලුව රිදෙනව . ටික දවසකින්ම අරක්කු ගද වත් එනවට ආස නැති වෙනව .
    4. හැබැයි මේ බෙහෙත් දෙන්න තාත්ත කැමති වෙන්න ඕන
    5. හොරෙන් කෑම වලට දාල දෙන්න පුලුවන් නම් කරල බලපන් . මන් ඒක ගැන දන්නෙ නෑ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ලීවර් ෆෙයිලියර් කොයි වෙලාවෙද කිය කිය එන්නේ නෑ...බඩේ කැක්කුමක් එනවා..දෙපාරක් වගේ බඩ යනවා...කහ වෙලා මැරෙන්නේ...උපරිම දවස් දෙකයි ජීවත්වෙන්නේ....මොනා කරන්නද කියල හිතාගන්න බැහැ
    atta.. mama ahata dakka ape seeya kenek ohoma mala.

    sarin sare hospital genichchath bona eka nawaththuwe na.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    වයස කීයද? දරුවෝ ඔක්කොම බැදලද? මුණුපුරා ලා දැකල ද? එයාගේ සල්ලි වලින්ද බොන්නේ? එහෙනම් හදන්න අමාරුයි බන්...

    උබ ත් බොරුවට රෑ වෙලා බීලා වගේ වරෙන්. බන්නොත් කියපන් ඔයාට හොඳ නන් මට හොඳ නැත්තේ ඇයි කියලා... සතියක් දෙකක් කරද්දී ටිකක් අඩු කරයි... ගෙදර අනිත් අයව දැනුවත් කරලා වැඩේ කරහන්...

    ඔය මන්තර ගුරුකම් කරන්න එපා ඒවගේ කන්න බොන්න දෙන්න කියන ඒව වලින් එන ලෙඩ හොයා ගන්න බෑ...
    පිස්සුද යකෝ අන්තිමට මූත් ඇබ්බැහි වෙලා දෙන්නා එකට ශොට් එක දායි:lol::lol:
     
    • Haha
    Reactions: Johnnie_Walker

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    අරක්කුවලට ඇබ්බැහිවුන කෙනෙක් (තාත්තා) ඒකේන් ගලවගන්න ක්‍රමයක් කීයන්කෝ...බෙහෙත් කරන තැනක් උනත් කමක් නෑ...කොලඹ ගම්පහ අවටතැනක්. කිව්වට අහන්නේ නෑ..ඇතිලු හිටියා. 😡🥺 බලන් ඉන්නේ කොහොමද කියාන්කෝ අක්මාවත් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඩොක්ටර් බොන්න එපා කියද්දී බෙහෙත් නොබී හැමදාම රෑට බොනවා...අප්පිරියයි දැන්නම්.
    English බෙහෙත් karapan , ඌරු kiri maturala diyan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගොඩකල් ඇබ්බැහි උන කෙනෙක් නම් නතර කරන්න බෑ බන් එක පාර. ඇගෙන් ඉල්ලනවා අරක්කු, නොබී හිටියොත් ඇග ගැහෙනවා. ඩොක්ටර් උනත් කියන්නේ එක පාර නතර කරන්න එපා කියලා. ඕක හොද කරන්න පුළුවන් විදිහක් තියෙනවා බන්. එත් ගම්පහ නම් ෂුවර් කරන්න බෑ. පේරාදෙණිය හන්දෙස්සේ තියෙනවා බොන අයව හොද කරන ඉස්පිරිතාලයක් සල්ලි ගන්නේ නෑ. ඔකේ ගිහින් නතර කරන්න ඕන බන්. හොදටම හොද වෙලා එන්නේ.

    දන්නා බාර් එකේ අයිතිකෙනෙක් එයාගෙම බාර් එකේ අරක්කු free බොන්න අරන් හොදටම ඇබ්බැහි වෙලා බාර් එකේ වැහෙන ගානට ආවා ගෙදර අය අමාරුවෙන් ඔය යට තියන ඉස්පිරිතාලෙට ගිහින් දාල හොද කරගත්ත දැන් අරක්කු කටේ තියන්නේ නෑ. දැන් බාර් එකටත් හොදට බිස්නස් තියෙනවා. හැමදාම පෝයට පින්කන් වැඩ දන්සල් එහෙමත් දෙනවා. බාර් එකේ වෙසක් කුඩු එහෙමත් එල්ලනව. හොදම පන්සලේ දායකයා දැන්. මත්ද්‍රවය නිවරාන සංගමයේ ලේකම් වෙලත් හිටිය මතක විදිහට.

    https://www.google.com/maps/place/M...=2ahUKEwjzl6_TnsH7AhX2m9gFHTDBA2wQ_BJ6BAhKEAg
     
    Last edited:
    • Haha
    Reactions: 6ix9ine and Any.key