අරක්කු වැඩි කරලා!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    ටවු කන්ඩ.. මුන් යකෝ ඉන්න දෙන්නෙම නෑනේ.. බෙල්ල ගාවටම හිර කරනවා වේෂිගේ පුටාලා... බීලා හමාරයි බන්... අද බොනවා.. for the last time...
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ගල් බෝතලේ 4000 පනිනවා 😡🤬 හුට්ට
    Vodka 6500 - 7000 විතර වෙයි 5000 එක
     
    • Wow
    Reactions: NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කසියා සීසන් ඒක. සීනි හිගයක් ඒනවා ලගදිම :lol: ජොනියගෙ මැහි ත‌ෙල් වල මිල කීයක් විතර ව‌ෙනවද දන්නෑ දැන්.:confused:
     
    • Haha
    Reactions: Any.key and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    උණු කර නිවාගෙන කූල් කරගත් ජලය බීපන් අපි වගේ.

    refreshing sparkling water GIF by SodaStream USA
     
    • Love
    Reactions: NRTG

    nuwanchathuranga

    Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    :unsure::unsure::unsure:ලංකාවට අයිස් නැවක් ලගදී ගෙන්නුවා නේද? අයිස් කියන්නේ කන අයිස් නෙවෙයි. අරපොලිසියෙ එවුන් ඉස්කෝල වලට ගිහින් බෑක් චෙක් කරන්නේ.. අන්න ඒවා හොයාගන්න....:cautious::cautious::cautious:

    :mad::mad:ඕවග‍ෙ ගාන වැඩි කරන්නේ අහින්සක ඉස්කෝලෙ යන ලමයින් අයිස්.. කුඩු.. පුෂ්..වලට යොමු කරගන්න නේද?:unsure::unsure::unsure:
    මම හිතන්නේ මේක බලන ඉස්කෝලේ යන තාත්තලා වෙන එකෙක් ඉන්නවානම්.. දෙන හොදම උපදේශය තමයි...පොඩි එවුන්ට මේ ගැන කියල දෙන එක... උබල හිතේ තියාගන හිටියට වැඩක් නෑ..... :confused2::confused2::confused2:

    :sick::sick: දැනට ල‍ෝකයේ තියෙන ඕනෑම මත්ද්‍රව්‍යක් ගැන අහපන්..උබලට ප්‍රශ්නයක තියෙනවා නම්...
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    80B84747-A323-41AA-A028-A3914803C854.jpeg

    Rs 7000-8000 deela local jarawal bona welawe bomuda supiri “Single Malt Scoth Whisky” ekak?
    Rs 15,000 only!
    If interested send a PM boys