අරක්කු සිගරට් මිල ඉහලට

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    අරක්කු සිගරට් මිල ඉහලට

    මෑච් එකත් පෑරදුනා.. ඒ මදිවට ඉදලා හිටලා ගන්න තියෙන ආතල් එකටත් කෙලිනවා...

    අරක්කු බෝතලයක් රුපියල් 20-40 අතර ප්‍රමානයකින් වෑඩි වේ

    සිගරට් රුපියල් 2කින් ඉහලට


    3595-i-dont-want-to-live-on-this-planet-anymore.jpg
     
    • Like
    Reactions: chanakacm

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොච්චර වැඩි කරත් බොන එකා කොහොමහරි කරලා සල්ලි හොයාගෙන බොනවා :(
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඕවා බාවිතයෙන් තොර වෙලා හුගක් කල්
    ඒ නිසා කියක් වැඩි උනත් නෝ ප්‍රොබ්ලම්
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    රෙද්දෙ මතට තිත... පුලුවන් තරම් බාර් අරිනවා. ඊට පස්සේ කාලකන්නි විදියට ගනන් වෑඩි කරනවා. මට තෙරෙන්නේ නෑ මොකක්ද මේ බම්බුවෙ මතට තිත කියන්නේ කියලා. ඔච්චර මිනිස්සු බොන එක ප්‍රශ්නයක් නම් ඈයි මුන්ට මේවා ලන්කාවේ තහනම් කරන්න බෑරි? එහෙම නෑත්තන් මේවත් සාමාන්ය පාරිභෝජන භාන්ඩ හෑටියට සලකලා ඕන වෙලාවක කෑමති විදියට පාවිච්චි කරන්න සාදාරන මිලට දෙන්න ඕන.

    හෙන ගහපිය මේ අසාදාරන කිසිම තෙරුමක් නෑති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන උන්ට.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    ඕවා බාවිතයෙන් තොර වෙලා හුගක් කල්
    ඒ නිසා කියක් වැඩි උනත් නෝ ප්‍රොබ්ලම්

    උඹල මහා ආත්මාර්ථකාමී මිනිස්සු බං.:baffled::rofl::rofl:


    ounta kelawanna owa bonne netuwa hitapan.ethakota sales adu wela price adu wei
    00020468.gif

    උන් නෙමේ බං වැඩි කරන්නෙ ආණ්ඩුවයි ගහන්නෙ ටැක්ස්.:baffled:

    මෑච් එකත් පෑරදුනා.. ඒ මදිවට ඉදලා හිටලා ගන්න තියෙන ආතල් එකටත් කෙලිනවා...

    අරක්කු බෝතලයක් රුපියල් 20-40 අතර ප්‍රමානයකින් වෑඩි වේ


    සිගරට් රුපියල් 2කින් ඉහලට



    3595-i-dont-want-to-live-on-this-planet-anymore.jpg



    Luxembourg, Italy පැත්තේ රවුමක් ගහල එන්න යන්න ඕනේ. :P :)
     
    Last edited:

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ගාණ කොච්චර වැඩිකරත් බොන මිනිහ බොනව,ඒක හින්දම තමයි ඔය වගේ අනම්‍ය භාන්ඩ මත බදු පනවන්නේ එතකොට වැඩි බදු ආදායමක් රජයට ගන්න පුළුවං.නැතුව මතට තිත තියන්ඩ නෙමෙයි.මතට තිත තියන්ඩ මත්ද්‍රවය තහනම් කරානං අහවරයි නොවැ.

    උඹලත් අරක්කු සිගරට් බොන්නැතුව හිටපල්ලා.