අරක්කු,සිගරට්_මිල නගී
දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 25-30 අතර මිලකින් ඉහල දැමී බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
බියර් බෝතලයක්ද රුපියල් 10කින් මිලඉහල දමා ඇති අතර විදේශයන්ගෙන් ආනයනය කරන මත්පැන් වර්ග සඳහා ලීටරයකට රුපියල් 75ක බදු වැඩිකිරීමක්ද සිදු කර තිබේ.
සිගරට් වර්ග හයක් රුපියල් 2 සිට 4 දක්වා මිලකින් අද (31) සිට වැඩි කැර ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි.
බ්‍රිස්ටල් සිගරැට්ටුවක මිලේ වැඩි වීමක් සිදු කැර නැත.රජය මගින් මෙම මිල වැඩි කිරීම සිදුකැර ඇත.
ලංකාදීප