අරක්කු,සිගරට්_මිල නගී

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අරක්කු,සිගරට්_මිල නගී

    170px-Arrack_Mendis_Bottle.jpg
    64114.jpg

    දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 25-30 අතර මිලකින් ඉහල දැමී බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

    බියර් බෝතලයක්ද රුපියල් 10කින් මිලඉහල දමා ඇති අතර විදේශයන්ගෙන් ආනයනය කරන මත්පැන් වර්ග සඳහා ලීටරයකට රුපියල් 75ක බදු වැඩිකිරීමක්ද සිදු කර තිබේ.

    සිගරට් වර්ග හයක් රුපියල් 2 සිට 4 දක්වා මිලකින් අද (31) සිට වැඩි කැර ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි.

    බ්‍රිස්ටල් සිගරැට්ටුවක මිලේ වැඩි වීමක් සිදු කැර නැත.රජය මගින් මෙම මිල වැඩි කිරීම සිදුකැර ඇත.

    ලංකාදීප
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දේශිය කර්මාන්ත දියුනු කරලා අත හිත දෙන්න වගේ යන්නෙ.. කො මේ කසිප්පු මුදලාලිලා ටික.. :baffled:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අපෙ ජාතියට හෙනගපු තැනක් තමා අරක්කු සිගරට්, ඕවා කොච්චර වැඩි උනත් බොන එකාට ගානක් නෑ බොනවා.
     
    • Like
    Reactions: bonji

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපෙ ජාතියට හෙනගපු තැනක් තමා අරක්කු සිගරට්, ඕවා කොච්චර වැඩි උනත් බොන එකාට ගානක් නෑ බොනවා.
    නැ බන්.. අරක්කු සිගරට් වල නෙමෙයි වැරැද්ද තියෙන්නෙ.. සීමාවක් නැ අපේ ජාතියට.. ලිමිට් එකක් නැ.. බොතලේ ගත්තම හිස් වෙනකන් ගහලා කන සාක්කුවට වැටෙන ගානට ආපුවහම තම බිව්වා කියන්නෙ.. ගානට ශොට් එකක් දාල ඉන්න මිනිස්සු කීයෙන් කීදෙනාද ඉන්නෙ.. බොන්න එපා කියන එක හරි.. ඒත් බොනවනම් කරන්න ඔනා බොන ක්‍රමේ කියලා දෙන එක.. හරියට කොන්ඩම් වගේ..
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    නැ බන්.. අරක්කු සිගරට් වල නෙමෙයි වැරැද්ද තියෙන්නෙ.. සීමාවක් නැ අපේ ජාතියට.. ලිමිට් එකක් නැ.. බොතලේ ගත්තම හිස් වෙනකන් ගහලා කන සාක්කුවට වැටෙන ගානට ආපුවහම තම බිව්වා කියන්නෙ.. ගානට ශොට් එකක් දාල ඉන්න මිනිස්සු කීයෙන් කීදෙනාද ඉන්නෙ.. බොන්න එපා කියන එක හරි.. ඒත් බොනවනම් කරන්න ඔනා බොන ක්‍රමේ කියලා දෙන එක.. හරියට කොන්ඩම් වගේ..

    ow ban

    okata kiyanna pereetaha kama kiyala
    sirawata choppa chora