මේකෙන් හොඳම එක මොකක් ද ?
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds Nov 23, 2015 #2 DD> VSOA > Old Reserve > Old arrack
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Nov 23, 2015 #3 Henama gahapan.arakku walatath kelawala ne aanduwen Oya prize ekatath aduwen api whisky bonawa.
asanka04024 Well-known member Jul 14, 2008 4,247 420 83 Mississauga Nov 23, 2015 #5 okkoma ekayi bothale hadyi lebaleyi witharayi wenas
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Nov 23, 2015 #6 Aruna47 walathara gawa gawata giyanam ubata nomile dei.
rtmayura Well-known member Jun 28, 2007 1,926 77 48 Tangalle Nov 23, 2015 #9 Anti BBS said: මේකෙන් හොඳම එක මොකක් ද ? Click to expand... මට නම් DD
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Nov 23, 2015 #10 බොන් නැ ..(
Mr Bump Member Oct 26, 2015 435 104 0 Nov 23, 2015 #13 Originally Posted by Anti BBS නෙදර්ලන්තෙට අවට පස්සේ පින්තුර ටිකක්වත් දන්නා බැරි උනා. ඇත්තම කිවුවොත් මගේ ලැප් එකේන එලකිරිය හරියට ලෝඩ් වෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් කෑලි තමයි පෙන්නේ. පස්සේ ලංකාවේ යාළුවෙක්ගෙන් VPN ද මොකක්ද කියන එකකින් ලොග් වෙන්නේ. එකයි පින්තුර දාන්න බැරි උනේ. අපි ඊයේ සෙට් උනා. විදේශීය මිතුරන් කිහිප දෙනෙක් එක්ක . මනෝජ් ගෙ ගෙදර තමයි සෙට් උනේ. පස්සේ අපි ඇවිදින්නත් ගියා. Amsterdam වල පින්තුර කිහිපයක් . මේ ඉන්නේ මනෝජ්. ඉන්දියාවේ කෙරලේ හිටපු කෙනෙක්. මේ අපි ඉන්නේ ස්වභාවික ජලාශයක්. මේකෙන් ජල විදුලිය උත්පාදනය කරනවා. මේ අපේ රෙටුරන්ට් එකේ මැනේජර් ලුකස් එළියේ පොඩි අතල් එකක් ගත්ත. මෙයත් ඉන්දියන් හැබැයි පස්සේ නෙපලෙන් බැඳලා එහෙ කාලයක් ඉඳල තියනවා. මේ රවී මේ අපේ හෝටලේ. පස්සේ තව පින්තුර ටිකක් දාන්නම්කො.
Originally Posted by Anti BBS නෙදර්ලන්තෙට අවට පස්සේ පින්තුර ටිකක්වත් දන්නා බැරි උනා. ඇත්තම කිවුවොත් මගේ ලැප් එකේන එලකිරිය හරියට ලෝඩ් වෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් කෑලි තමයි පෙන්නේ. පස්සේ ලංකාවේ යාළුවෙක්ගෙන් VPN ද මොකක්ද කියන එකකින් ලොග් වෙන්නේ. එකයි පින්තුර දාන්න බැරි උනේ. අපි ඊයේ සෙට් උනා. විදේශීය මිතුරන් කිහිප දෙනෙක් එක්ක . මනෝජ් ගෙ ගෙදර තමයි සෙට් උනේ. පස්සේ අපි ඇවිදින්නත් ගියා. Amsterdam වල පින්තුර කිහිපයක් . මේ ඉන්නේ මනෝජ්. ඉන්දියාවේ කෙරලේ හිටපු කෙනෙක්. මේ අපි ඉන්නේ ස්වභාවික ජලාශයක්. මේකෙන් ජල විදුලිය උත්පාදනය කරනවා. මේ අපේ රෙටුරන්ට් එකේ මැනේජර් ලුකස් එළියේ පොඩි අතල් එකක් ගත්ත. මෙයත් ඉන්දියන් හැබැයි පස්සේ නෙපලෙන් බැඳලා එහෙ කාලයක් ඉඳල තියනවා. මේ රවී මේ අපේ හෝටලේ. පස්සේ තව පින්තුර ටිකක් දාන්නම්කො.