අරක්කූ කටේවත් තියන්නෙ නැති උන්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,893
    13,756
    113
    🤍
    අරක්කු , සිකරට් , මත් කුඩු

    සරලවම මත්ද්‍රවය කිසියක් පාවිච්චි කරන්නේ නැති උන් ඇයි

    ගෑනු දෙක තුන සෙට් කරගන්නවා

    තවත් කට්ටියක් බඩු ගහනවා

    හෙන කුපාඩි ඩයල්

    ඇයි ඒ ?
     
    • Like
    Reactions: Morbius

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,027
    15,516
    113
    New Zealand
    එහෙම එකක් නෑ බන්. බඩු කාරයෝ කොහොමත් බඩු ගහනවා. ඔය එකක්වත් නොකරන උනුත් ඉන්නවා
     
    • Wow
    Reactions: Psiko

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    oka loku subject ekak...mehemai kiyala catogory walata dannath amarui...eatharam wenas wenas aya innawa...
    mona de karath...thamanuth wate ayath sathutin innawanam...e kenage hasirim hondai...balance... :rolleyes2:
     
    • Love
    Reactions: Psiko

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    ලොකේ හැමෝම එකවගේ නෑ බන්. හැම ජාතියකම එවුන් ඉන්නවා.
    පොඩි දෙයක් මතක් උන නිසා කියන්නම්, (කිරියේ ඉන්නේ බහුතරය ගොබ්බයො නොවන නිසා තෙරුම් ගනිවී.)
    මෙන්න මේ බෙල් curve එක වගේ තමා බන්, එක කෙළවරක් ඔය ඔක්කොම ගන්න / කරන උන් නම් අනිත් කෙළවර ඔය මොකුත් නොකරන උන් තමා.


    Screenshot 2024-06-27 162604.png