අරක්ෂාකාරීව_නිදාගමු . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අරක්ෂාකාරීව_නිදාගමු . . .

    අරක්ෂාකාරීව නිදාගමු . . .

    නින්ද අපට අවශ්‍යම දෙයක්, අපි සාමාන්‍යයෙන් නින්දට යන්නේ රාත්‍රී කාලයෙදි උනත් යම් යම් අවස්ථාවලදී අපිට නිදිමත ඇතිවිය හැකිය, අධික වෙහෙසට ලක් වෙච්ච අවස්ථාවලදී, පාළුව තනික දැනුනු අවස්ථාවලදී වගේම සමහර වෙලාවට කාර්යාලයේදීත්, බස් එකේ යන අතර වාරයේදීත් අපිට නිදිමත දැනෙන්න පුළුවන් . . .

    ගෙදරදී සුව පහසුවට ඇදක හෝ පුටුවක් නිදා ගන්නවා වගේ නෙමෙයි අනාරක්ෂිත ස්ථානයක නිදිමතක් හැදුනොත් සමහර විට බිම වැටිල ඔළුව එහෙමෙහෙ හැපෙන්න පුළුවන්, විශේෂයෙන්ම බස් එකක්දී නිදිමතක් හැදුනොත්, ඔළුව එහෙ මෙහෙ වදින්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩී, ඒ වගේමයි කාර්යාලයකදී, ඔබට නොදැනුවත්වම නින්ද ගියොත් අහල පහල තියෙන කබඩ් එකක වදින්න පුළුවන්, එහෙමත් නැත්තන් මේසෙක වදින්න පුළුවන් අන්න ඒ වගේ අනාරක්ෂිත අවස්ථාවල නිදිමත හැදුනොත් ඔබට මෙන්න මේ වගේ දෙයක් වැදගත් වෙයි මම හිතන්නේ . . .

    බලන්න ඔයාටත් එකක් ඕන වෙයිද කියලා . . .

    02-34.jpg


    01-35.jpg


    06-22.jpg


    04-28.jpg


    05-24.jpg


    03-33.jpg