අරක අබිරහස් මරණ, මේක සියදිවි නසාගැනීම. ?

topkollek

Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නඩුවට කලින් සාක්ෂිකාරයාව මරණ එක කවුද පටන් ගත්තෙ කියල දන්නවද? ර යන්නෙන් පටන්ගන්න නමක්
     
    • Like
    Reactions: 6h057

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,307
    113
    35
    Spain
    නඩුවට කලින් සාක්ෂිකාරයාව මරණ එක කවුද පටන් ගත්තෙ කියල දන්නවද? ර යන්නෙන් පටන්ගන්න නමක්
    කවුරු පටන් ගත්තත් දැන් ජෙප්පෝ නම් සරුවට වැඩේ කරගෙන යනවා. ඩොලර් මිලියන ගණන් වංචා යට ගහනවා. ඇහුවම කියන්නේ අත්වැරදීම් කියල.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    නඩුවට කලින් සාක්ෂිකාරයාව මරණ එක කවුද පටන් ගත්තෙ කියල දන්නවද? ර යන්නෙන් පටන්ගන්න නමක්
    රතු ලපයා ?

    OgeJuko.jpeg
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරු පටන් ගත්තත් දැන් ජෙප්පෝ නම් සරුවට වැඩේ කරගෙන යනවා. ඩොලර් මිලියන ගණන් වංචා යට ගහනවා. ඇහුවම කියන්නේ අත්වැරදීම් කියල.
    සුක්ෂමව සැලසුම් කරලා 300ක් මරපු එවුන්ට මේවා කජ්ජක් ද?

    ඔන්න බලපන් මේ මාසේ තව ලොකු දේවල් වෙයි
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    සුක්ෂමව සැලසුම් කරලා 300ක් මරපු එවුන්ට මේවා කජ්ජක් ද?

    ඔන්න බලපන් මේ මාසේ තව ලොකු දේවල් වෙයි
    ඔච්චර දන්නවනම් අදාල උන් අල්ලන්නෙ නැත්තෙ ඇයි ? ආණ්ඩු පක්ෂෙ කියල අමතක වෙනවද?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    සුක්ෂමව සැලසුම් කරලා 300ක් මරපු එවුන්ට මේවා කජ්ජක් ද?

    ඔන්න බලපන් මේ මාසේ තව ලොකු දේවල් වෙයි

    මාලිමාවේ ඊබ්‍රහම් නානගේ පුත්තු ලවාද?😂

    මරා ගේ සෙට් ඵක මිනී මරන්නේ බලේ නැති කාලෙනේ..නිවට ලපයා වැඩක් නෑ නේද ජනාධිපති වෙලා🤭
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,307
    113
    35
    Spain
    සුක්ෂමව සැලසුම් කරලා 300ක් මරපු එවුන්ට මේවා කජ්ජක් ද?

    ඔන්න බලපන් මේ මාසේ තව ලොකු දේවල් වෙයි
    නැතිව සුසයිඩ් බෝම්බර්ල පුහුණු කරන්න තරන් කට්ටියක් නේද. උඹල වගේ අන්ධයෝ ටිකක්. අල්ලස් කොමිසමේ ලොක්කාද කවුද එකෙක් ඔය මැරුණු මනුස්සයාට සියදිවි හානි කරගන්න වෙයි කියල තර්ජනය කළා, උන්නහේම ද දන්නේ නැහැ කවුද ලාල්කාන්තගේ අඹ වත්ත ගැන කියලා ඒ මගඩිය යට ගැහුවා. උඹලට ඒවා පේන්නේ නැහැ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ඇත්තටම මූ මැරෙන එකෙන් වාසි කාටද? අවාසි කාටද?

    1. මයිනට
    2. ලපයට
    3. පොනිලට
    4. ජනතාවට
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    සුක්ෂමව සැලසුම් කරලා 300ක් මරපු එවුන්ට මේවා කජ්ජක් ද?

    ඔන්න බලපන් මේ මාසේ තව ලොකු දේවල් වෙයි

    අරක සියදිවි නසාගැනීම..​

    මේක අබිරහස් මරණ...?​

     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මේ මරණෙ ගැන කිරියෙ ඉන්න ගුපියො ගොඩක් කැළඹිලා ඇයි...
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,543
    8,109
    113
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,692
    5,536
    113
    Okanan Rajapakshalage Game Ekak.
    Kohomath Kapilai + Casino Garbage Dammikai Ne Rajapakshalage Money Launder Karanne
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අරක සියදිවි නසාගැනීම..​

    මේක අබිරහස් මරණ...?​

    👇👇
    මුලින් ඕක එලිකරපු ශ්‍රී ලංකන් එකේ මනුස්සය කොළඹ නිදහස් චතුරස්‍රෙ මැද්දෙ සිය දිවි නසා ගත්තා. දැන් මේ මනුස්සය.

    13 June 2020 - https://www.dailymirror.lk/front-pa...manager-found-near-Independence-Sq/238-189959

    මාලිමාවේ ඊබ්‍රහම් නානගේ පුත්තු ලවාද?😂

    මරා ගේ සෙට් ඵක මිනී මරන්නේ බලේ නැති කාලෙනේ..නිවට ලපයා වැඩක් නෑ නේද ජනාධිපති වෙලා🤭
    මරාගේ සෙට් එක බලය තිබුන කාලෙත් මිනී මැරුව. ලසන්ත, එක්නැලිගොඩ.... තව නම් ඕන නම් හොයල කියන්නම්
    ------ Post added on May 8, 2026 at 10:29 AM
     
    • Like
    Reactions: Draco Malfoy