අරක කනවලු 18+

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
කවුරු හරි කිව්වොත් මම තොගේ ලිංගේන්ද්‍රිය කනවා කියල අපි දන්නව විහිලුවට කියල. ඒත් චීනෙක් කිව්වොත් නම් පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා. මෙන්න මම අද ගෙනාව සත්තුන්ගේ ලිංගේන්ද්‍රිය විතරක් විකුණන රෙස්ටොරාන් එකක් ගැන.

කාටහරි හිතුනොත් එහෙම බල්ලෙක්ගෙ ලිංගේන්ද්‍රිය කන්න, නැත්නම් අශ්වයෙක්ගේ වුශන දෙක කන්න, නැත්නම් නයෙක්ගේ ලිංගේන්ද්‍රි 2 කන්න (ඔව් ඔව් උන්ට දෙකක් තියනවා කියල තමයි කියන්නේ) ඔන්න යන්න ඕන තැන තමයි ගුඔලි ෂුවැඞ් (Guo Li Zhuang) කියන රෙස්ටොරාන් එක.
මෙන්න ඒකෙ තියන කෑම කීපයක පින්තූර:
මේ තියෙන්නෙ බල්ලෙක්ගෙ එකක්. හරි ගණන්.
attachment.php

සෝස් වල දාල තමයි කන්න ඕන. ගෑනු අයගේ සම පැහැපත් වෙනවලු.
attachment.php

මෙනියු එක බලලම ඕඩර් කරා නම් හොඳයි
attachment.php

ඩිස්ප්ලේ එකේ
http://www.elakiri.com/forum/attachment.php?attachmentid=51514&stc=1&d=1400171452
ෆ්රයීඩ් ලිංගේන්ද්‍රි
තෝරලා ගන්න පුළුවන්
කෙල්ලෙක්ගෙ අතේ
attachment.php

වැඩි දුර විස්තර ඕන නම් මෙන්න මේවා සහ තව ඒවා කියවන්න.
http://en.wikipedia.org/wiki/Guo_Li_Zhuang

http://www.thecollectiveint.com/2013...estaurant.html

http://news.bbc.co.uk/2/hi/programme...nt/5371500.stm

අරගත්තෙත් ඕවැයින් තමයි.

zoom ඉස්සුවේ
 
Attachments

  • s7yyFRH.jpg
    s7yyFRH.jpg
    29.9 KB · Views: 423
  • 73Om4gv.jpg
    73Om4gv.jpg
    14.2 KB · Views: 392
  • DR1UPCD.jpg
    DR1UPCD.jpg
    38.5 KB · Views: 398
  • PbRLvk7.jpg
    PbRLvk7.jpg
    24.6 KB · Views: 81
  • InhoRNE.jpg
    InhoRNE.jpg
    47.8 KB · Views: 398
Last edited:

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
කො බන් නයාගේ එක ? ඒක ෆොටෝ එකට ගන්න බැරිතරම් දිග වෙන්න ඇති මයි හිතේ. :lol::lol:
 
කොහෙන්ද යකෝ මේක කොපි කරේ? මගේ ත්‍රෙඩ් එක ගෙඩි පිටින්ම ආපහු දාල.:rofl::rofl::rofl: යකෝ මේක මම මහන්සි වෙලා ලියපු එකක්. මේක කොපි කරපු එකාගේ ලිංගේන්ද්‍රිය කන්න එපැයි :rofl::rofl::rofl:
http://www.elakiri.com/forum/showthread.php?t=1614529
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16663195 said:

    මූ දාපු සමහර එව්වා කැප්ශන් එක්ක ගැලපෙන්නේ නෑ ෆොටෝ බං. :lol::lol: :rofl::rofl:
     
    :rofl::rofl::rofl: මූට මොකුත් කියල වැඩක් නෑ. මූ මේක අරන් තියෙන්නෙත් වෙන කොහෙන්ද. මම ලියපු ත්‍රෙඩ් එක මේ දවස් තුනට ගිහින් තියන වටයක්. ආපහු මෙහෙට එද්දී එහෙන් මෙහෙන් හැලිලා.:rofl::rofl:
    එළකිරි ත්‍රෙඩ් නැත්තන් බ්ලොග් ඔක්කොම බංකොලොත්.:rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16663294 said:
    :rofl::rofl::rofl: මූට මොකුත් කියල වැඩක් නෑ. මූ මේක අරන් තියෙන්නෙත් වෙන කොහෙන්ද. මම ලියපු ත්‍රෙඩ් එක මේ දවස් තුනට ගිහින් තියන වටයක්. ආපහු මෙහෙට එද්දී එහෙන් මෙහෙන් හැලිලා.:rofl::rofl:
    එළකිරි ත්‍රෙඩ් නැත්තන් බ්ලොග් ඔක්කොම බංකොලොත්.:rofl::rofl::rofl:

    :rofl::rofl::rofl: :lol::lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    අංගුලිමාල;16663294 said:
    :rofl::rofl::rofl: මූට මොකුත් කියල වැඩක් නෑ. මූ මේක අරන් තියෙන්නෙත් වෙන කොහෙන්ද. මම ලියපු ත්‍රෙඩ් එක මේ දවස් තුනට ගිහින් තියන වටයක්. ආපහු මෙහෙට එද්දී එහෙන් මෙහෙන් හැලිලා.:rofl::rofl:
    එළකිරි ත්‍රෙඩ් නැත්තන් බ්ලොග් ඔක්කොම බංකොලොත්.:rofl::rofl::rofl:

    https://www.google.com/search?q=කවු...a:en-US:official&client=firefox-a&channel=rcs

    :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අංගුලිමාල;16663195 said:
    කොහෙන්ද යකෝ මේක කොපි කරේ? මගේ ත්‍රෙඩ් එක ගෙඩි පිටින්ම ආපහු දාල.:rofl::rofl::rofl: යකෝ මේක මම මහන්සි වෙලා ලියපු එකක්. මේක කොපි කරපු එකාගේ ලිංගේන්ද්‍රිය කන්න එපැයි :rofl::rofl::rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1614529
    උඹගෙ ත්‍රේඩ් එක හෙන වටයක් ගිහින් ආයෙම ඇවිත් තියෙන්නෙ..:lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අංගුලිමාල;16663195 said:
    කොහෙන්ද යකෝ මේක කොපි කරේ? මගේ ත්‍රෙඩ් එක ගෙඩි පිටින්ම ආපහු දාල.:rofl::rofl::rofl: යකෝ මේක මම මහන්සි වෙලා ලියපු එකක්. මේක කොපි කරපු එකාගේ ලිංගේන්ද්‍රිය කන්න එපැයි :rofl::rofl::rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1614529

    ube thread eka balala..muge ekata bump ekak damma:P
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අංගුලිමාල;16663195 said:
    කොහෙන්ද යකෝ මේක කොපි කරේ? මගේ ත්‍රෙඩ් එක ගෙඩි පිටින්ම ආපහු දාල.:rofl::rofl::rofl: යකෝ මේක මම මහන්සි වෙලා ලියපු එකක්. මේක කොපි කරපු එකාගේ ලිංගේන්ද්‍රිය කන්න එපැයි :rofl::rofl::rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1614529

    sirawatama ..math mulin dakke ube eka..:lol::lol::lol::lol::lol: