අරක පේනවද බලන්න යාලුවනේ

wasantha912

Member
Feb 28, 2012
55
1
0
අරක පේනවද බලන්න යාලුවනේ

යාලුවනේ මම පොඩි සිංහල වෙබ් site එක්කක් හදන්න යන්නේ. මේක මට සිංහල unicode දල හදන්න බා මොකද මේකට adsense දන්නා බැරි නිසා එක නිසා මම කරන්න යන්නේ gossip lanka එකේ වගේ සිංහල ෆොන්ට් එකෙන් මේක හදන්න යන එක. පින් සිද්ද වේවි ... උබල මේ ලින්ක් එකට ගිහින් බල පළල මගේ පොස්ට් එක සිංහලෙන් උබලගේ මචිනේ එකේ පේනවද කියල... පෙන්නේ නැති ය මට පෙන අකුරු ටිකෙන් කොටසක් රේප් කරන්න. බොහොම පින් මචාහන් ල.

Link: http://lankanmasalacomputertips.blogspot.com/2012/04/test-123-penavada.html
http://lankanmasalacomputertips.blogspot.com/2012/04/test-123-penavada.html
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    img_encodingconverter.jpg
    use thins