:lol::lol: අන්න දැන් නිව්ස් වලට කිව්වා ඒක අලු දූලි වෙලා හැමිනිලා ගිහින් කියලා.. :lol::lol::lol:
HKavinda Well-known member Dec 23, 2013 54,320 20,709 113 Panadura Nov 13, 2015 #61 crazybuddy said: අන්න දැන් නිව්ස් වලට කිව්වා ඒක අලු දූලි වෙලා හැමිනිලා ගිහින් කියලා.. Click to expand...
crazybuddy said: අන්න දැන් නිව්ස් වලට කිව්වා ඒක අලු දූලි වෙලා හැමිනිලා ගිහින් කියලා.. Click to expand...
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Nov 13, 2015 #62 අපේ එවුන් මගදිම රොබරිය දුන්නද දන්නේ නැ..
кσяη ησρє Well-known member Oct 27, 2012 4,039 579 113 ¢σℓσмвσ Nov 13, 2015 #63 owa dakunata wetenne ne ban.alu wela yanawa...
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 13, 2015 #64 කෑල්ල ආවෙ නෑලු නේ මගදි වාශ්ප වෙලා
sandaru d Well-known member Nov 5, 2011 4,860 2,173 113 Galle Nov 13, 2015 #65 AreMare said: උඩින් නෙවෙයි අපායෙන් හරි කමක් නෑ... වේලි වෙලි ඉන්න අපිට කෑල්ලක් වැටෙනවනම්... Click to expand...
AreMare said: උඩින් නෙවෙයි අපායෙන් හරි කමක් නෑ... වේලි වෙලි ඉන්න අපිට කෑල්ලක් වැටෙනවනම්... Click to expand...
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Nov 13, 2015 #66 ඇමෙරිකන් කාරයෝ ඕකට හොර ගේමක් දීලද කොහේදෝ. කාලගුණේ වෙනස්කරලා, අහස වලාකුළු වලින් වහල, උන් ජෙට් එකෙන් උඩ ඉදන් ගේමක් දීලා. මම හිතන්නේ....... UFO එකක්ද දන්නැ....
ඇමෙරිකන් කාරයෝ ඕකට හොර ගේමක් දීලද කොහේදෝ. කාලගුණේ වෙනස්කරලා, අහස වලාකුළු වලින් වහල, උන් ජෙට් එකෙන් උඩ ඉදන් ගේමක් දීලා. මම හිතන්නේ....... UFO එකක්ද දන්නැ....
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Nov 13, 2015 #68 යකෝ කෑල්ල නොවැටුනත් ගොමපිඩක්වත් වැටෙයි කියල කලින් කියුවෙ...