අරගලකරුවන්ගෙන් සරත් ෆොන්සේකාට විරෝධය…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මාධ්‍ය නිවේදනය

    අරගලයේ ජයග්‍රහණ සහ අරගලකරුවන් රැකගනිමු…!!

    ජයග්‍රාහී පොදුජන අරගලයක් හරහා පසුගිය තෙමසක් වැනි කාලයක් තුළ මෙරට ජනතාව අත්කරගත් ඓතිහාසික දේශපාලන ජයග්‍රහණ ලොව කිසිදු දේශපාලන ජයග්‍රහණයකට වඩා අතිශය වෙනස් හා පූර්ණත්වයට පත්වූවක් බව ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ලෙස අපි විශ්වාස කරමු. එවන් සුවිශේෂී පොදු අරගලයක් හරහා අප සමාජය විසින් පෙරළා දැමීමට උත්සාහ කරන ලද අසාර්ථක පාලන ක්‍රමයම නැවත වටයකින් ගොඩනැගීමට පැවැති පාලන තන්ත්‍රය විසින්ම ක්‍රමිකව කටයුතු කරමින් ඇත.

    නමුත් එකී යල් පැනගිය ක්‍රමය නැවත ස්ථාපිත කොට පවත්වාගෙන යෑමට මෙරට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, මේ දක්වා අරගලය තුළින් රට ඉල්ලූ වෙනස පාලකයන් විසින් අවබෝධ කරගෙන ඇති බවක් හෝ ඒ වෙනුවෙන් කැපවීමක් සිදු කරන බවක් අපට පෙනෙන්නට නැත.
    ඒ සමගම අරගලයේ සැබෑ ඉල්ලීම් ඉටු කරනවා වෙනුවට අරගලකරුවන් ඉලක්ක කරගත් රාජ්‍ය මර්දනයක් දියත් වෙමින් පවතින අතර, අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවට හුවා දැක්වීම සඳහා ‘කුමන්ත්‍රණ භීතිය’ තම පංචායුධය කරගත් අවස්ථාවාදීන් බංකොළොත්, හිඟන දේශපාලන බත්බැලයන් කොන්ත්‍රාත් ක්‍රමයට කරළියට පැමිණ ඇති ආකාරයද හාස්‍යජනකය.

    උත්තරීතර නීතිය අවභාවිත කරමින් අරගලකරුවන් වෙත සිදුකරන අනීතික බලපෑම් සහ නෛතික වැටලීම් වහා නවතන ලෙසද අපි ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් බලකර සිටිමු. තවද ව්‍යවස්ථාපිතව පුරවැසියන් වෙත හිමිව ඇති මූලික හා දේශපාලන අයිතීන් සීමා කිරීමට හා වැළැක්වීමට දරන උත්සාහයන්ද අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

    මාධ්‍ය මෙහෙයුම් හා හමුදා සහ පොලිස් බලය යොදවමින් මහජන මතය නමැති රබර් බෝලය යට ගැසීමට දරන උත්සාහයන් අප මාතෘ භූමිය තවත් අඳුරු යුගයකට ඇද දැමීමට පෙරමං සකසන්නකි. එමනිසා පාලකයන් අරගලයේ සැබෑ උවමනාවන් වෙත තම අවධානය යොමු කරනවා මිස, එය මර්දනය කිරීමට කටයුතු නොකළ යුතු අතර, එවැනි මර්දනයන් සඳහා දරන සියලු උත්සාහයන් පරාජය කිරීමට ගත හැකි නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමටද සර්වපාක්ෂික අරගලකරුවෝ ලෙස අපි සක්‍රියව කටයුතු කරමින් සිටිමු.

    තවද අරගලකරුවන් ඉලක්ක කරමින් සිදුකරන මර්දනය අතරතුර ගෝල්ෆේස් අරගල භූමියත්, අරගලයේ යාන්ත්‍රණයත් විවිධ පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින අතර, අරගල බිම ආණ්ඩුවේ මර්දනකාරී කුමන්ත්‍රණ හස්තයන්ට තවදුරටත් නතුවීමටද පැහැදිලි ඉඩකඩක් පවතින බවද අප විසින් නිරීක්ෂණය කර තිබේ. එම තත්ත්වයන් පිළිබඳ ගැඹුරින් සිතා බලා මෙතෙක් දිනූ ජයග්‍රහණ සහ එහි ගෞරවය රැකගනිමින් අරගලයේ පළමු අදියර මේ මොහොතේ නිම කිරීමට සියලු අරගලකරුවන් උපක්‍රමික හා තාර්කික තීරණයක් ගත යුතුව ඇතැයි අපි විශ්වාස කරමු.

    අප සියලු දෙනා කැපවූ පොදුජන අරගලයේ සැබෑ පරමාර්ථය සාක්ෂාත් කරගැනීමට නම් පුළුල් ජනතා එකමුතුවක් ගොඩනැගීම හරහා ජනතාව දිනවන ප්‍රජාතන්ත්‍රවාදීව බලයක් නිර්මාණය කිරීම හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයකින් මේ මොහොතේ රටට පිළිගත හැකි අවසන් ප්‍රතිඵලයක් උදාකරගත නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු.

    එමෙන්ම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ‘අරගලයට දින දීම’ද එම ආණ්ඩු කුමන්ත්‍රණවල තවත් එක් දිගුවක් පමණි. එය පැහැදිලිවම අරගලකරුවන් අනතුරට ඇදදැමීමකි. එබැවින් පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ප්‍රවේශයක් හා ජයග්‍රාහී සැලසුම් හරහා නැවත පොදුජන අරගලය පණගන්වන තෙක් ඔබේ පාලකයා දෙස විමසිලිමත්ව බලා හිඳින ලෙසත්, ව්‍යාජ පෙළඹවීම්වලට හසු වී අරගලය පිළිබඳ ඔබ තුළ පවතින විශ්වාසය පළුදු කර නොගන්නා ලෙසත් අපි සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම නුදුරේදීම අළු මතින් නැගිටින ෆීනික්ස් කුරුල්ලන් මෙන් නැවත පොදුජන අරගලය පණ නංවා, යහපත් සමාජයක් ගොඩනැගීමට තබන පියවර සමඟ අත්වැල් බැඳගන්නා ලෙසද අපි ඔබට ආයාචනා කරමු.

    – සර්වපාක්ෂික අරගලකරුවෝ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සැරට SF පුක දුන්නා නේ අරගලයට මූ හිතා ගෙන ඉන්නේ මූ ජනාධිපති කරන්න අරගල කරනවා කියලා 🤩🤩

    අනිවා තියෙන නමත් නැතිකරගන්න වැඩ මේව​

    සජබේ එකෙක් බන්. ඊයා...​

    ------ Post added on Jul 29, 2022 at 1:47 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844

    Puka denna gihin aai araganna hadanne.

    Kisi maturity ekak nathi ekek. Mun karana gon wada dakkama Ranil ara wena option ne kiyala tawath penna gannawa.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මුදලිගේ දින දුන්නම නිදියගෙන හිටිය ෆොන්සේකා දින දුන්නම ඇහැරුණ සර්වපාක්ෂික අරගලකරුවෝ 🤭
    අළු මතින් නැගිටින්න ඕනි නෑ ආයේ විදුලිය, ඉන්ධන, ගෑස් නැතිවුණාම මිනිස්සු පාරට බහිනවා.
    ෆොන්සේකාටත් හොඳ වැඩේ අරගලේ අල කරපු එවුන්ගෙ පැත්ත අරගෙන අවස්ථාවාදි වෙන්න ගියාට
    ඒකෙනුත් වාසිය රනිල්ට 🤦‍♂️
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    People have now realized that Aragalaya is a fraud and funded by the enemies of Sinhala Buddhists. Their nudity is on display now with the news reports coming up daily on the real nature of the leaders of this so called Aragalaya. By the time these idiots realize that they have been taken for a ride by people with ulterior motive of making Sri Lanka a failed state , to achieve their objective, it will be too late.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මාධ්‍ය නිවේදනය

    අරගලයේ ජයග්‍රහණ සහ අරගලකරුවන් රැකගනිමු…!!

    ජයග්‍රාහී පොදුජන අරගලයක් හරහා පසුගිය තෙමසක් වැනි කාලයක් තුළ මෙරට ජනතාව අත්කරගත් ඓතිහාසික දේශපාලන ජයග්‍රහණ ලොව කිසිදු දේශපාලන ජයග්‍රහණයකට වඩා අතිශය වෙනස් හා පූර්ණත්වයට පත්වූවක් බව ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ලෙස අපි විශ්වාස කරමු. එවන් සුවිශේෂී පොදු අරගලයක් හරහා අප සමාජය විසින් පෙරළා දැමීමට උත්සාහ කරන ලද අසාර්ථක පාලන ක්‍රමයම නැවත වටයකින් ගොඩනැගීමට පැවැති පාලන තන්ත්‍රය විසින්ම ක්‍රමිකව කටයුතු කරමින් ඇත.

    නමුත් එකී යල් පැනගිය ක්‍රමය නැවත ස්ථාපිත කොට පවත්වාගෙන යෑමට මෙරට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, මේ දක්වා අරගලය තුළින් රට ඉල්ලූ වෙනස පාලකයන් විසින් අවබෝධ කරගෙන ඇති බවක් හෝ ඒ වෙනුවෙන් කැපවීමක් සිදු කරන බවක් අපට පෙනෙන්නට නැත.
    ඒ සමගම අරගලයේ සැබෑ ඉල්ලීම් ඉටු කරනවා වෙනුවට අරගලකරුවන් ඉලක්ක කරගත් රාජ්‍ය මර්දනයක් දියත් වෙමින් පවතින අතර, අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවට හුවා දැක්වීම සඳහා ‘කුමන්ත්‍රණ භීතිය’ තම පංචායුධය කරගත් අවස්ථාවාදීන් බංකොළොත්, හිඟන දේශපාලන බත්බැලයන් කොන්ත්‍රාත් ක්‍රමයට කරළියට පැමිණ ඇති ආකාරයද හාස්‍යජනකය.

    උත්තරීතර නීතිය අවභාවිත කරමින් අරගලකරුවන් වෙත සිදුකරන අනීතික බලපෑම් සහ නෛතික වැටලීම් වහා නවතන ලෙසද අපි ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් බලකර සිටිමු. තවද ව්‍යවස්ථාපිතව පුරවැසියන් වෙත හිමිව ඇති මූලික හා දේශපාලන අයිතීන් සීමා කිරීමට හා වැළැක්වීමට දරන උත්සාහයන්ද අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

    මාධ්‍ය මෙහෙයුම් හා හමුදා සහ පොලිස් බලය යොදවමින් මහජන මතය නමැති රබර් බෝලය යට ගැසීමට දරන උත්සාහයන් අප මාතෘ භූමිය තවත් අඳුරු යුගයකට ඇද දැමීමට පෙරමං සකසන්නකි. එමනිසා පාලකයන් අරගලයේ සැබෑ උවමනාවන් වෙත තම අවධානය යොමු කරනවා මිස, එය මර්දනය කිරීමට කටයුතු නොකළ යුතු අතර, එවැනි මර්දනයන් සඳහා දරන සියලු උත්සාහයන් පරාජය කිරීමට ගත හැකි නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමටද සර්වපාක්ෂික අරගලකරුවෝ ලෙස අපි සක්‍රියව කටයුතු කරමින් සිටිමු.

    තවද අරගලකරුවන් ඉලක්ක කරමින් සිදුකරන මර්දනය අතරතුර ගෝල්ෆේස් අරගල භූමියත්, අරගලයේ යාන්ත්‍රණයත් විවිධ පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින අතර, අරගල බිම ආණ්ඩුවේ මර්දනකාරී කුමන්ත්‍රණ හස්තයන්ට තවදුරටත් නතුවීමටද පැහැදිලි ඉඩකඩක් පවතින බවද අප විසින් නිරීක්ෂණය කර තිබේ. එම තත්ත්වයන් පිළිබඳ ගැඹුරින් සිතා බලා මෙතෙක් දිනූ ජයග්‍රහණ සහ එහි ගෞරවය රැකගනිමින් අරගලයේ පළමු අදියර මේ මොහොතේ නිම කිරීමට සියලු අරගලකරුවන් උපක්‍රමික හා තාර්කික තීරණයක් ගත යුතුව ඇතැයි අපි විශ්වාස කරමු.

    අප සියලු දෙනා කැපවූ පොදුජන අරගලයේ සැබෑ පරමාර්ථය සාක්ෂාත් කරගැනීමට නම් පුළුල් ජනතා එකමුතුවක් ගොඩනැගීම හරහා ජනතාව දිනවන ප්‍රජාතන්ත්‍රවාදීව බලයක් නිර්මාණය කිරීම හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයකින් මේ මොහොතේ රටට පිළිගත හැකි අවසන් ප්‍රතිඵලයක් උදාකරගත නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු.

    එමෙන්ම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ‘අරගලයට දින දීම’ද එම ආණ්ඩු කුමන්ත්‍රණවල තවත් එක් දිගුවක් පමණි. එය පැහැදිලිවම අරගලකරුවන් අනතුරට ඇදදැමීමකි. එබැවින් පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ප්‍රවේශයක් හා ජයග්‍රාහී සැලසුම් හරහා නැවත පොදුජන අරගලය පණගන්වන තෙක් ඔබේ පාලකයා දෙස විමසිලිමත්ව බලා හිඳින ලෙසත්, ව්‍යාජ පෙළඹවීම්වලට හසු වී අරගලය පිළිබඳ ඔබ තුළ පවතින විශ්වාසය පළුදු කර නොගන්නා ලෙසත් අපි සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම නුදුරේදීම අළු මතින් නැගිටින ෆීනික්ස් කුරුල්ලන් මෙන් නැවත පොදුජන අරගලය පණ නංවා, යහපත් සමාජයක් ගොඩනැගීමට තබන පියවර සමඟ අත්වැල් බැඳගන්නා ලෙසද අපි ඔබට ආයාචනා කරමු.

    – සර්වපාක්ෂික අරගලකරුවෝ

    Meeta,
    UNP aragalakaruwo - Ranil paarshwaya🤭🤭🤭
     
    Sen-lu

    Well-known member
  • සර්වපාක්ෂික අරගලකරුවෝ
    download (3).jpeg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අරගලකරුවො - රනිල් පාර්ශ්වය
    අරගලකරුවො - බැසිල් පාර්ශ්වය
    අරගලකරුවො - රාජිත පාර්ශ්වයේ
    අරගලකරුවො - නිර්පාක්ශික
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අරගලකරුවො - රනිල් පාර්ශ්වය
    අරගලකරුවො - බැසිල් පාර්ශ්වය
    අරගලකරුවො - රාජිත පාර්ශ්වයේ
    අරගලකරුවො - නිර්පාක්ශික

    ජෙපි පාර්ශවය අමතක වුනා නේද​

    වෙන්න පුළුවන්... රනිල්ගේ පාර්ශවයක් අනිවා හිටියා... දැන් උන් නෑ. දැන් ඉන්නේ​

    ජෙපි පාර්ශවය​

    පෙරෙට්ටො පර්ශවය..​

    තව සල්ලි වලට කහින එකෙක් දෙකෙක්​

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113

    අනිවා තියෙන නමත් නැතිකරගන්න වැඩ මේව​

    සජබේ එකෙක් බන්. ඊයා...​

    ------ Post added on Jul 29, 2022 at 1:47 PM
    තො පොහොට්ටු ද? E යා