", ජනාදිපති පත් කරන්න ඕන නීතිය පිලිවෙල පාර්ලිමෙන්තුවෙ තියෙනවා තමයි නමුත් ඒ ඔලුගෙඩි වලින් ගනන් කරන තේරිල්ල මේ අරගලයෙ ප්රතිපලයට ගැලපෙන්නැ.
කොයිකවුරුත් දන්නවා පාර්ලිමෙන්තුවෙ ඉන්න බහුතරයක් කුඩු කාරයො, හොර බිස්නස්කරුවො ඉඩම් හොරු නිදන් හොරු කප්පම් කාරයො අරක්කු කාරයො. මුන් නිසා තමයි මේ තත්වෙට වැටුනෙ. ඉතින් ඔලුගෙඩි ගානට චන්දයක් තිබ්බත් ඕකෙන් දිනන්නෙ ඔය බහුතරේ තියෙන පක්ශෙක තක්කඩියෙක් වෙන්න පුලුවන්. නමුත් මිනිස්සුන්ගෙ අරගලේට සාදාරනයක් වෙන්න එහෙම එකෙක්ට පාවල දෙන්න බෑ මහන්සිය. එනිසා ඔය ඉන්න එවුන්ගෙන් අඩුම හානියක් වියහැකි යම් දෙයක් කරන්න කැපෑසිටි හා ඕනකම තියෙන දෙන්නෙක් තෝරගන්න ඕන. පොහොට්ටුවෙ සජබෙ ශ්රිලනිපෙ ජවිපෙ කුලල්කාගෙන අනාගන්න එපා මේ අවස්තාව. මේක වියවස්තාවට වඩා මිනිස්සුන්ගෙ අරගලයෙන් ඉල්ලපු හරි දිසාවට රට ගෙනියන්න පුලුවන්දෙයක් මිසක් ඔලුගෙඩි ගානට කෝටිගනන් මිලක් ගෙවල බාගෙන තනතුරු දෙක ඩැහැගන්න යාමකට නොයා මිනිස්සුන්ගෙ අපිට පේන ඇහෙන ඉල්ලිමට අවනත වෙන්න ඕන. නැත්තන් තිබ්බට හපන් කුලල්කෑමක් වෙන්නෙ.
අරගලකරුවො කියන්නෙ ඔය පේන්න ඔය ගොඩනැගිලිවල දැන් ඉන්න අය විතරක් නෙවෙ 9 වෙනිදා එලියට ආපු ලක්ශ ගානක් වන හැම ලෙවල් එකේම මිනිස්සු. ඒඅයගෙ ඉල්ලිම ඕනකමයි වෙන්න ඕන"" fb