පක් කොහෙන් හිනා වෙන්නද මනදා මම ඕක මාර්තු අප්‍රේල් කියනකොට උබත් මට දිස්ලයික් දාගෙන උඩ පැණ පැන මිඩියා යුනිට් බයියා කිව්වා කියලා මතකයි දැන් ඒ දේම මුන්ම කියනවා ලොල් හෑ එක එක ඒවට අපි වලිනම් දාගෙන තියෙනව. ඔහොම එකකට උඹත් එක්ක වලියක් දාගත්ත කියලනම් මතකනෑ.