අරගලකරුවන් වැරදිද??

shenat

Well-known member
  • May 13, 2007
    58,531
    86,810
    113
    ආශ්චර්යමත් රටක

    නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයින් වෙසෙන ප්‍රදේශ වලට යාමට අවශ්‍ය වූ තමා සතු අවසර පත්‍රය පුලුස්සා දැමූ විට එය එවකට නීති විරෝධී ක්‍රියාවක් විය, ජනතා උදහසට පාත්‍ර විය.

    මහත්මා ගාන්ධි අහමදාබාද් සිට අරාබි මුහුදු තීරය දක්වා ලුණු සෑදීම ට දහස් ගණනක් ඉන්දියානුවන් හට නායකත්වය සපයමින් රැගෙන ගිය විට එය නීති විරෝධී ක්‍රියාවක් විය, ගාන්ධි ඇතුළු දහස් ගණනක් අතඩංගුවට පත්විය, සමහරක් ජනතාවගේ උදහසට හා සමච්චලයට ලක් විය.

    රෝසා පාර්ක්ස් ඇලබාමාහිදී සුදු ජාතිකයින්ට පමණක් වෙන්වූ බස් රථයක අසුන් ගෙන ඉන් නැගිටීම ප්‍රතික්ෂේප කළ විට එය නීති විරෝධී ක්‍රියාවක් විය. ඇය අතඩංගුවට පත්වූ අතර සුවහසක් වූ සුදු ජාතිකයින්ගේ අප්‍රමාණ නින්දා අපහාස වලට පාත්‍ර විය.

    රටක් ආගාධයට ඇද දැමූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට උත්සාහ කළ අරගලකරුවන් කර අරගලය නීති විරෝධී විය. අරගලකරුවන් අතඩංගුවට ගැනෙමින් පවතින අතර ඔවුන් ජනතාවගේ උදහසට සහ සමච්චලයට ලක්වෙමින් සිටී.

    යම් ක්‍රියාවක් සඳහා ඇතිවෙන ක්ෂණික ප්‍රතික්‍රියාවෙන් එම ක්‍රියාව ඇගයෙන්නේ නැත. ඉතිහාසය ඔවුන්ව නිදොස් කොට නිදහස් කරනු ඇත...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වහල්ලු නිදහස් කලාට උන්ට නිදහස ඕනේ නෑ.. උන් කෑමති තමන්ගේ වහල් හිමියා යටතේ කඹුරන්න..ඉතින් උන් නිදහස් අදහස් වලට ගරහනවා.. වහල් කම සෑපයි කියලා දිගටම පුක දෙනවා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දැන් මේ තියෙන්නෙ normal තත්වයක් බං. අනේ අපි වෙනුවෙන් කතා කරන්න එකෙක් එලියට බහින්නෙ නෑ නෙ කියල හිතන තැනකට එනව ඔය දැන් විකාගෙන දගලන උන් ටිකට. කාලයට ටිකක් ඉඩ දෙන්න ඕන.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයින් වෙසෙන ප්‍රදේශ වලට යාමට අවශ්‍ය වූ තමා සතු අවසර පත්‍රය පුලුස්සා දැමූ විට එය එවකට නීති විරෝධී ක්‍රියාවක් විය, ජනතා උදහසට පාත්‍ර විය.

    මහත්මා ගාන්ධි අහමදාබාද් සිට අරාබි මුහුදු තීරය දක්වා ලුණු සෑදීම ට දහස් ගණනක් ඉන්දියානුවන් හට නායකත්වය සපයමින් රැගෙන ගිය විට එය නීති විරෝධී ක්‍රියාවක් විය, ගාන්ධි ඇතුළු දහස් ගණනක් අතඩංගුවට පත්විය, සමහරක් ජනතාවගේ උදහසට හා සමච්චලයට ලක් විය.

    රෝසා පාර්ක්ස් ඇලබාමාහිදී සුදු ජාතිකයින්ට පමණක් වෙන්වූ බස් රථයක අසුන් ගෙන ඉන් නැගිටීම ප්‍රතික්ෂේප කළ විට එය නීති විරෝධී ක්‍රියාවක් විය. ඇය අතඩංගුවට පත්වූ අතර සුවහසක් වූ සුදු ජාතිකයින්ගේ අප්‍රමාණ නින්දා අපහාස වලට පාත්‍ර විය.

    රටක් ආගාධයට ඇද දැමූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට උත්සාහ කළ අරගලකරුවන් කර අරගලය නීති විරෝධී විය. අරගලකරුවන් අතඩංගුවට ගැනෙමින් පවතින අතර ඔවුන් ජනතාවගේ උදහසට සහ සමච්චලයට ලක්වෙමින් සිටී.

    යම් ක්‍රියාවක් සඳහා ඇතිවෙන ක්ෂණික ප්‍රතික්‍රියාවෙන් එම ක්‍රියාව ඇගයෙන්නේ නැත. ඉතිහාසය ඔවුන්ව නිදොස් කොට නිදහස් කරනු ඇත...

    හරි නායකයෙක් හදාගන්නකන් වැරදි
    dan penavana vuna de
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ මේ අරගලේ පාවලා දීල දැන් රනිල්ට කඩේ යන ගුපියෝ. 🤭

    යකෝ විනාඩි පහක් ගියේ නෑ. 20L දැන් ෆුල් ටැන්ක්. මේක පට්ට සාර්ථකයි. ගෑස් වැඩෙත් ගොඩ, දැන් කඩවල් වල තියනවා ගන්න. කාංචන යගේ මොලේ පැදෙන්න රනිය වගේ එකෙක් එන්නම ඕනේ. ඒ වෙනුවෙන් කුණු බැනුම් අහගෙන හරි කැපවුණ රාජ්ය සේවයට ස්තුති. සේඩ් තුනේම තෙල් කිසිම පෝලිමක් නෑ.​

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,776
    113
    වැඩේ වැරදි නෑ හරියි. ඒත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අටවන විධායක ජනාදිපති නිසා දැන් ඇති
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    දැන් මේ තියෙන්නෙ normal තත්වයක් බං. අනේ අපි වෙනුවෙන් කතා කරන්න එකෙක් එලියට බහින්නෙ නෑ නෙ කියල හිතන තැනකට එනව ඔය දැන් විකාගෙන දගලන උන් ටිකට. කාලයට ටිකක් ඉඩ දෙන්න ඕන.
    අනිවා මචං ඕතෙන්න දිනයක් දාලා කැඳවුම් කරපු පිරිසක් හිටියා. උන් ඒවා කරන්නේ මේකේ මිරිකිල මිරිකිලා උච්චතම අවස්ථාවට අවට පස්සේ. ඔය අනිත් වට පඩ යි ඕකේ ඇවිල්ලා කූඩාරම් ගහගන්න රගන්න ගත්තේ පස්සෙනේ. එදා නම වෙනිදා හමුදාවයි පොලීසියයි අපේ පැත්තට එන්න ඔන්න මෙන්න තිබ්බේ. නන්ද යා ඇත්තටම එදා පැනලා දීවනේ. යකෝ train එක යනකොට එන්න බැරි උන මිනිස්සු පාර දෙපැත්තේ ඉඳන් අප්පොඩි ගැහුවා, කෑ ගැහුවා, කොඩි වැනුවා. ඇත්තටම අරගලය දිනුම්. දැන් ඔය මොන අයියා උනත් බයයි. දැන් මිනිස්සු පොඩ්ඩ ඇත්නම් එකතු වෙනවා. ආයේ ඔය සමගිය කඩන්න හම්බ වෙන්නේ නෑ. අරගලය ආයේ එයි. අවශ්‍ය වෙලාවට. රනිල්ට නෙමේ අනුරට නෙමේ මෝ කාට උනත් ඔය ටික තමා.

    එතකන් මේකේ කෑ ගහන බයියනි හිතේ සොකෙන් හිටපල්ලා. මිනිස්සුන්ගේ එකමුතුව තදින්ම දැනුනේ කුලී හේවායින් ට.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වැඩේ වැරදි නෑ හරියි. ඒත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අටවන විධායක ජනාදිපති නිසා දැන් ඇති

    අනිවාර්‍යෙන්, අලි රජුන්ට ජය වේවා!
    ❤️

    @nicjosh83 @erozan

    ypPZQTp.jpg

    This post is sponsored by @nicjosh83 ( MR Media)​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරගල කරුවන් වැරදි නෑ... මිනිස්සු අරගලේ කලේ මිනිසුන්ට තිබ්බ පීඩනෙට.... අරගලේ කන්න ගත්තේ කුමාර් ගුණරත්නම් වගේ පොන්න දේශපාලුවෝ.... එක දාගන්න ආපු YT හිඟන්නෝ.

    වැඩේ වැරදි නෑ හරියි. ඒත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අටවන විධායක ජනාදිපති නිසා දැන් ඇති
    @kasun090354t 🤭
    ------ Post added on Aug 6, 2022 at 4:08 PM
     
    • Like
    Reactions: ruchira55

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අරගල කරුවන් වැරදි නෑ... මිනිස්සු අරගලේ කලේ මිනිසුන්ට තිබ්බ පීඩනෙට.... අරගලේ කන්න ගත්තේ කුමාර් ගුණරත්නම් වගේ පොන්න දේශපාලුවෝ.... එක දාගන්න ආපු YT හිඟන්නෝ.

    @kasun090354t 🤭
    ------ Post added on Aug 6, 2022 at 4:08 PM

    දැන් උබ මේ හදන්නේ @ruchira55 නාමල්ට හරි විමල්ට හරි කඩේ යවන්න බලනද. :lol: :lol:.​

    මාධ්‍ය ඉස්සරහ අරගලේට අයිති වසිකම් කියපු උන් අනුරට බැනපු උන් එන්න එපා කියපු උන්, සජිත්ට පොලු වලින් ගහපු උන්. පොලීසියට ගිහිණුත් කියනවද දන්නේ නෑ අපි තමා මේකේ නියම අයිති කාරයො, අපි තමා මේකට මිනිස්සු ගෙනාවේ කියලා.​

    උබාලාගේ පොන්න නන්දයට මේ ටිකවත් හරියට දී ගන්න පුළුවන් උණද. එහෙනම් තාමත් ජනාධිපති නේ.​

    • Haha
    Reactions: ruchira55

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    දැන් උබ මේ හදන්නේ @ruchira55 නාමල්ට හරි විමල්ට හරි කඩේ යවන්න බලනද. :lol: :lol:.​

    මාධ්‍ය ඉස්සරහ අරගලේට අයිති වසිකම් කියපු උන් අනුරට බැනපු උන් එන්න එපා කියපු උන්, සජිත්ට පොලු වලින් ගහපු උන්. පොලීසියට ගිහිණුත් කියනවද දන්නේ නෑ අපි තමා මේකේ නියම අයිති කාරයො, අපි තමා මේකට මිනිස්සු ගෙනාවේ කියලා.​

    උබාලාගේ පොන්න නන්දයට මේ ටිකවත් හරියට දී ගන්න පුළුවන් උණද. එහෙනම් තාමත් ජනාධිපති නේ.​

    පොඩියට ලියපන්....මට තාම 40ක් වත් නෑ ...ඇස් පේනවා .

    ඌ ජෙප්පා කියල මම දන්නවා... ඔය ඌ ලියල තියෙන්නේ උඹව හිතේ තියන්. :ROFLMAO: 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    පොඩියට ලියපන්....මට තාම 40ක් වත් නෑ ...ඇස් පේනවා .

    ඌ ජෙප්පා කියල මම දන්නවා... ඔය ඌ ලියල තියෙන්නේ උඹව හිතේ තියන්. :ROFLMAO: 🤭

    එහෙමද :lol: :lol: උබ දැන් නකියගේ පොල්ල උරණ එක නවත්තලා @ruchira55 ගේ හිත කියවන්න ගත්තද.​

    • Haha
    Reactions: ruchira55

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    එහෙමද :lol: :lol: උබ දැන් නකියගේ පොල්ල උරණ එක නවත්තලා @ruchira55 ගේ හිත කියවන්න ගත්තද.​

    මේකේ ඉන්න උන්ගේ අලගිය තැන් මුල ගියතැන් කොනක ඉඳන් මම දන්නවා පකෝ.

    තොපි ලජ්ජා වෙන්න ඕනේ .... රනිල් ආපු ගමන් කට පුක වැහිලා දත මුට්ටු වෙලා දැන් එළිපිට කඩේ යනවට.... නොදකින් යකෝ මෙහෙමත් වහල්ලු.
     
    • Haha
    Reactions: erozan

    අපි කවුද කියලා දැනගත්තත් ඔහොම එලිපිට ඒවා කියන්න එපා බන්. අපි ගැන ඇහ ගහගෙන කරන කියන හිතන පතන හැම දේම ඉහලින් ඉන්න එකෙක් සේරම මොනිටර් කරන් නෝට්ස් ගහන් ටෙක්ස් ඩොකියුමන්ට්ස් වල විස්තර සේව් කරන එකෙක් ඉන්නව කියලා මතක් වෙනකොටත් ගූ යන්න එනවා
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හම්මෝ හම්මෝ දැක්කද නම ගිය මුල ගිය ජෙපි හම පොරෝගත්ත ගුපි වහල්ලු හැලි රචනා ලියලා දැන් අරගලේ ඇති රනිල් හමු ජනදිපති අරගලේ දැන් ඔයා ගෙදර යන්න කියන ලස්සන

    මෙව්ව්වා නේ යකෝ රචනා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    හම්මෝ හම්මෝ දැක්කද නම ගිය මුල ගිය ජෙපි හම පොරෝගත්ත ගුපි වහල්ලු හැලි රචනා ලියලා දැන් අරගලේ ඇති රනිල් හමු ජනදිපති අරගලේ දැන් ඔයා ගෙදර යන්න කියන ලස්සන

    මෙව්ව්වා නේ යකෝ රචනා

    අම්මේ අම්මේ ඇවිල්ලා ඇවිල්ලා. උබ ත් අරගල කරාද කොහේ කුඩුවේද ඉන්නේ දැන්. බත් එකක් වත් එවන්නම්. උයිය වෙන්නම ගැහුවද. :lol: :lol: