අරගලකාරයෝ පාර්ලිමේන්තුවට කඩා පනින්නෙ කවදාද ?

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    අරගල කාරයොන්ට පාර්ලිමේන්තුවට යන්න තරම් කොන්දක් නෑ නේ, නිකන් පොඩි පොඩි ගෙවල් වලට රිංගන්නේ,

    පුලුවන්නම් army කෑම්ප් එකකට වගේ වටලන්න පුලුවන්නම් ලොකු දෙයක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අරගල කාරයොන්ට පාර්ලිමේන්තුවට යන්න තරම් කොන්දක් නෑ නේ, නිකන් පොඩි පොඩි ගෙවල් වලට රිංගන්නේ,

    පුලුවන්නම් army කෑම්ප් එකකට වගේ වටලන්න පුලුවන්නම් ලොකු දෙයක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පාර්ලිමේන්තුවට පනිත්වා
     
    • Like
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ජෙප්පෙක් form කරන්න බැලුවේ :ROFLMAO:
    රැල්ලට අරගල ෆොන්නයෝ form කරපන් මචං කිසි අවුලක් නෑ එකෙන්ම sup එක දෙනවා 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    දැනටම බෝට්ටු ලෑස්ති කරනව දියවන්නාවෙ . එක්ස් නේවි සෙට් එකක් බහින්න යන්නේ ඉස්සල්ම.