යකෝ මෙච්චර මම අරගලේ හිටියා කිව්වම උඹ මට බයියෙක් කියන්න්නෙ මොලේ උඩ වාඩිවෙලාදමචන් අපිත් අරගලේ හිටියා. යූඇන්පී අපිට රෙද්දක් ඇඳන් ජෙප්පො එක්ක ඉන්න බෑ. අපි ඉතින් ජෙප්පො හැටියට හරි නිර්පාක්ෂික හැටියට තමයි හිටියෙ.
පොලීසිය ගැහුවා. මේක ඇහෙනකොටත් බයියෙක් හැටියට උබට වේදනාවක් දැනෙනව තමයි, ඒත් අපේ එස්ටීඑෆ් කොල්ලො ආමි කොල්ලො අරගලේට පට්ට සපෝර්ට් එකක් දුන්නා. ඒක තමයි ඇත්ත. උන් හරියට ජොබ් එක කරා නම් නන්දසේන තාමත් ජනාදිපති.
නිකමට හිතපන්කො ගන් එකක් අතේ තියන් ඉන්න එකෙකුට සිහි නැති වෙන්න හරි නින්ද යන්න හරි මොනා හරි දීලා ගන් එක උස්සන්න පුළුවන්නෙ. ආමි කොල්ලො අරගලෙන් දුන්න කෑම බීම කෑවා බිව්වා කියල උබ ඔච්චරම කියනව නම් මම ඒක පිලිගන්නම්. උන් එහෙම කන්න ඇත්තෙත් අරගල ජෙප්පො ගැන තිබ්බ අසීමිත විශ්වාසෙට වෙන්න ඇති නේද?
ෆෝසස් වලින් ජෙප්පොන්ට සපෝර්ට් කරපු හින්දා තමයි උන්ට නන්දයව එලවන්න පුළුවන් උනේ. ඒ නිසානෙ රනිල් මහත්තයට ජනාදිපතිකම අල්ලන්න පුළුවන් උනේ. ජෙප්පොන්ටයි යූඇන්පී කාරයොන්ටයි නැති තරහවක්නෙ උබට අපේ ෆෝසස් එක්ක තියෙන්නෙ.යකෝ මෙච්චර මම අරගලේ හිටියා කිව්වම උඹ මට බයියෙක් කියන්න්නෙ මොලේ උඩ වාඩිවෙලාදstf දුන්නලු සපෝට් එක
දුන්නා පක
උඹ වගේ ටොයියෙක්ට නිර්පාක්ෂික මනසයක් ගැන හිතන්නවත් බැරි නිසා ඒගැන කතා නොකර ඉමු. හැබැයි උඹ unp උනා කියලා එතම හිටපු අනිත් හැමෝම ජෙප්පොවට්ජ්,unp වත් වෙන්නෙ නෑ. එතන වතාවරණය අනුව මොළයක් තියෙන පාක්ෂික එකෙක් ආවත් brain wash වෙලා බොක්කෙන්ම නිර්පාක්ෂික වෙනවා. එහෙම නැති උනුත් ඉන්නවා. ආමි එකට ඔහොම පුක දෙන්න එපා බයියෙක් වගේ
ටොයියොවත් ඔහොම නෑනෙ බන්.
යකෝ මට ෆෝසස් එක්ක තරහ නෑ. අපි මැරෙන්නැතුව ඉන්නෙ උන් නිසා තමයි අවුරුදු 30 ක ඩ්යුද්දෙකින් බේරිලා. මම තරහ ඒ යුද්ධ කරපු විරුවෝ එක්ක නෙවේ අපේ පවුල් වලත් ඉන්නවා. මම තරහ යුද්දෙන් පස්සේ ෆෝසස් ගිහින් දේශපාලුවොන්ට පුක දෙන උන්ට. අරගලේදි ගෑනුන්ට පවා බිම දාන් ගහපු නේවි එකේ උන්ට. මුන් යුද්දෙට ගිය උන් නෙවේ තේරුම් ගනින්. යුද්ධයක් නෑ කියලා දැන දැන පඩිය කන්න විතරක් ආපු උන් ඕකුන්ට කොන්දක් නෑ. යුද්ධයක් ආපු ගමන් දැන් ඉන්න උන් බාගයක්ම ආමි එකෙන් පනිනවාෆෝසස් වලින් ජෙප්පොන්ට සපෝර්ට් කරපු හින්දා තමයි උන්ට නන්දයව එලවන්න පුළුවන් උනේ. ඒ නිසානෙ රනිල් මහත්තයට ජනාදිපතිකම අල්ලන්න පුළුවන් උනේ. ජෙප්පොන්ටයි යූඇන්පී කාරයොන්ටයි නැති තරහවක්නෙ උබට අපේ ෆෝසස් එක්ක තියෙන්නෙ.