අරගලකාරයෝ Army වාහනයකට ගහල

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ලංකාවේ අරගලේදිි නම් ඔච්චර තැලුවේ නෑ පිංවතුනි

     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔහොක පුක පලලා ස්කොට් ටිකක් ගැස්සුවම පුක් සම නෝමල් වෙනවා පිටතින්. ගහපු පාරවල් වැඩි වෙලා හිටින්නෙ නැහැ. නඩු දාන්න සාක්කි නැහැ වීඩියෝ නැත්තං.

    හැබැයි මූ කොන්දට කෙලින එක පස්සෙ කාලෙ අවුල් වෙනවා.
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    oya baiyo thama guti kawe
    anunge mathekata garu karanna danne na
    may 09 gihin guti kawa

    un danna unta gahuwe kawda kiayala

    point 1. colombo kiyannae green blood gahala gatte ranil
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,170
    2,035
    113
    Colombo, Sri Lanka.
    Ashikland eke chande hariyata use nokarana ewunta waradi karana ekata wada waraddata anu bala dena ewunta me punishment eka thama denna ona. Galle face ekata genalla live stream deela wade karanna ona
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මචන් අපිත් අරගලේ හිටියා. යූඇන්පී අපිට රෙද්දක් ඇඳන් ජෙප්පො එක්ක ඉන්න බෑ. අපි ඉතින් ජෙප්පො හැටියට හරි නිර්පාක්ෂික හැටියට තමයි හිටියෙ.

    පොලීසිය ගැහුවා. මේක ඇහෙනකොටත් බයියෙක් හැටියට උබට වේදනාවක් දැනෙනව තමයි, ඒත් අපේ එස්ටීඑෆ් කොල්ලො ආමි කොල්ලො අරගලේට පට්ට සපෝර්ට් එකක් දුන්නා. ඒක තමයි ඇත්ත. උන් හරියට ජොබ් එක කරා නම් නන්දසේන තාමත් ජනාදිපති.

    නිකමට හිතපන්කො ගන් එකක් අතේ තියන් ඉන්න එකෙකුට සිහි නැති වෙන්න හරි නින්ද යන්න හරි මොනා හරි දීලා ගන් එක උස්සන්න පුළුවන්නෙ. ආමි කොල්ලො අරගලෙන් දුන්න කෑම බීම කෑවා බිව්වා කියල උබ ඔච්චරම කියනව නම් මම ඒක පිලිගන්නම්. උන් එහෙම කන්න ඇත්තෙත් අරගල ජෙප්පො ගැන තිබ්බ අසීමිත විශ්වාසෙට වෙන්න ඇති නේද?
    යකෝ මෙච්චර මම අරගලේ හිටියා කිව්වම උඹ මට බයියෙක් කියන්න්නෙ මොලේ උඩ වාඩිවෙලාද😂 stf දුන්නලු සපෝට් එක😂 දුන්නා පක😂 උඹ වගේ ටොයියෙක්ට නිර්පාක්ෂික මනසයක් ගැන හිතන්නවත් බැරි නිසා ඒගැන කතා නොකර ඉමු. හැබැයි උඹ unp උනා කියලා එතම හිටපු අනිත් හැමෝම ජෙප්පොවට්ජ්,unp වත් වෙන්නෙ නෑ. එතන වතාවරණය අනුව මොළයක් තියෙන පාක්ෂික එකෙක් ආවත් brain wash වෙලා බොක්කෙන්ම නිර්පාක්ෂික වෙනවා. එහෙම නැති උනුත් ඉන්නවා. ආමි එකට ඔහොම පුක දෙන්න එපා බයියෙක් වගේ😂 ටොයියොවත් ඔහොම නෑනෙ බන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    යකෝ මෙච්චර මම අරගලේ හිටියා කිව්වම උඹ මට බයියෙක් කියන්න්නෙ මොලේ උඩ වාඩිවෙලාද😂 stf දුන්නලු සපෝට් එක😂 දුන්නා පක😂 උඹ වගේ ටොයියෙක්ට නිර්පාක්ෂික මනසයක් ගැන හිතන්නවත් බැරි නිසා ඒගැන කතා නොකර ඉමු. හැබැයි උඹ unp උනා කියලා එතම හිටපු අනිත් හැමෝම ජෙප්පොවට්ජ්,unp වත් වෙන්නෙ නෑ. එතන වතාවරණය අනුව මොළයක් තියෙන පාක්ෂික එකෙක් ආවත් brain wash වෙලා බොක්කෙන්ම නිර්පාක්ෂික වෙනවා. එහෙම නැති උනුත් ඉන්නවා. ආමි එකට ඔහොම පුක දෙන්න එපා බයියෙක් වගේ😂 ටොයියොවත් ඔහොම නෑනෙ බන්.
    ෆෝසස් වලින් ජෙප්පොන්ට සපෝර්ට් කරපු හින්දා තමයි උන්ට නන්දයව එලවන්න පුළුවන් උනේ. ඒ නිසානෙ රනිල් මහත්තයට ජනාදිපතිකම අල්ලන්න පුළුවන් උනේ. ජෙප්පොන්ටයි යූඇන්පී කාරයොන්ටයි නැති තරහවක්නෙ උබට අපේ ෆෝසස් එක්ක තියෙන්නෙ.
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ෆෝසස් වලින් ජෙප්පොන්ට සපෝර්ට් කරපු හින්දා තමයි උන්ට නන්දයව එලවන්න පුළුවන් උනේ. ඒ නිසානෙ රනිල් මහත්තයට ජනාදිපතිකම අල්ලන්න පුළුවන් උනේ. ජෙප්පොන්ටයි යූඇන්පී කාරයොන්ටයි නැති තරහවක්නෙ උබට අපේ ෆෝසස් එක්ක තියෙන්නෙ.
    යකෝ මට ෆෝසස් එක්ක තරහ නෑ. අපි මැරෙන්නැතුව ඉන්නෙ උන් නිසා තමයි අවුරුදු 30 ක ඩ්යුද්දෙකින් බේරිලා. මම තරහ ඒ යුද්ධ කරපු විරුවෝ එක්ක නෙවේ අපේ පවුල් වලත් ඉන්නවා. මම තරහ යුද්දෙන් පස්සේ ෆෝසස් ගිහින් දේශපාලුවොන්ට පුක දෙන උන්ට. අරගලේදි ගෑනුන්ට පවා බිම දාන් ගහපු නේවි එකේ උන්ට. මුන් යුද්දෙට ගිය උන් නෙවේ තේරුම් ගනින්. යුද්ධයක් නෑ කියලා දැන දැන පඩිය කන්න විතරක් ආපු උන් ඕකුන්ට කොන්දක් නෑ. යුද්ධයක් ආපු ගමන් දැන් ඉන්න උන් බාගයක්ම ආමි එකෙන් පනිනවා😂 ඉතුරු උන් ටික ඉදියි පඩියට. එතකොට යුද්ධ කරන්න ආමි එකට යන්නේ ආමි එකට යන්නවත් හිටිය එවුන්. මේ දැන් ආමි එකට ගිහින් හෙන විරුවෝ වගේ පුක දෙන්න හුජ්ජ පැටව් ටිකට තිබ්බනේ අරගලේ කාලේ අපිට සපෝට් එක දෙන්න. උන් කරපු බලු වැඩ උඹට අමතක උනාට අපිට අමතක නෑ. අච්චර අපේ උනුත් පොලීසියත් අපේ තමයි,ආමි එකත් අපේ තමයි කියලා උන්ට හෙන ආදරෙන් cheer අරගල කරද්දි ඒ දවස්වල. ඒත් ඕඩරේ ආපු ගමන් කැරි බල්ලො අපිට කෙලලා ඇරියේ අපි ඒ කරපු කිසිම එකක් මතක නෑ වගේ. උඹ ඒ අස්සෙ කියනවා සපෝට් කරාලු. චිලී රාජ්‍යයේ පොලිසිය හමුදාව ඔය වගේ අරගයලයකදි මිනිස්සු වෙනුවෙන් පෙනී ඉදලා දේශපාලුවෝ පැන්නුවා. ඒකට මෙහෙ උන්ට කොන්දක් නෑ පොඩ්ඩක්වත් සපෝට් එක දෙන්න. උඹ කියන්නෙ උන්ට මෛත්‍රී කරන්න කියලද. යුද්ධෙට ගිය විරුවොත් අරගලය වෙනුවෙන් පෙනී හිටියා මතකනේ. ඒත් මුන් අඩුම ගානේ රාජකාරියෙදි විතරක් නෙවේ පෞද්ගලිකව පවා අහද්දි අරගලකරුවෝ එක්ක වෛරයෙන් හිටියේ. සෝශල් මීඩියා වල එහෙම උන් ශෙයාර් කරපුවා😂 හරි ආසාවෙන් උන් ගැහුවේ අපේ උන්ට. කොන්ද පණ නැති පක්කු අපේ බදු සල්ලි වලින්ම කකා. යුද්ධයක් ආපු ගමන් මිසින් බාගයක්ම.